සර්වර් එකක් ගන්න උදව්වක් අවශ්‍යයි

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    ෆාමසි තුනක් තියෙනවා ඒ ඔක්කොම සර්වර් දාලා තමයි බිල් කරන්න හදලා තියෙන්නේ. ඩොලර් රේට් එකත් වැඩි නිසා සර්වර් එකක් ගෙදර දාගන්න කියලා බැලුවේ. :yes::yes::yes:

    HP Z230 / https://support.hp.com/rs-en/document/c03919165

    41ZmMevamES._AC_SY780_.jpg
    hp-z230-workstation-sff-intel-core-i5-4th-generation-tower-desktop-500x500.jpg

    මේක හරියනවද? හැබයි මේක වර්ක්ස්ටේෂන් එකක් :angry::angry::angry:

    1.5කට වගේ ගන්න පුලුවන් පවර්ෆුල් සර්වර් එකක් නැද්ද කිරියනි හොයාගන්න (පවර් සප්ලයි දෙකක්වත් තියෙන :shocked::shocked:)

    උදේ 7.30 ඉදන් 8 විතර වෙනකන් දුවන්න තමයි අවශ්‍ය

    @chathun_pc @luckgrlS @mazza @eyes89 @tharakaf @LKS007 @Rated_R @GTRZ
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    උබෙ ගෙදරට අන්ඉන්ටරප්ටඩ් 100MBps කනෙක්ශන් එකක් එක්කහ් ස්ටැටික් අයිපි එකක් එහෙම තියෙනවද ?
    ඔව් ස්ටැටික් අයිපී ෆයිබර් තියෙනවා 105 විතර ස්පීඩ් එකත් තියෙනවා :yes::yes::yes:

    දන්න දෙයක් කියපල්ලොකො හූල්ලන්නේ නැතිව :shocked::shocked::shocked:
    ------ Post added on Dec 18, 2021 at 6:51 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and Hasitha22

    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    ඩොලර් කේස් ලොක්කා :angry::angry::angry: දන්න පාවිච්චිකරපු සර්වර් නැද්ද හිපාටුස්

    මේ දවස් වල සර්වර් එකක් මේන්ටේන් කරනවට වඩා ක්ලවුඩ් වලට යන එක ලාබ වෙයි ගුපියෝ
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    Unbada pharmacy 3 owner nathnam unba software service provide karanawada pharmacy 3kata?
    සොෆ්ට්වෙයාර් ලොක්කෝ මාසෙන් මාසේ ගණන් උස්සනවා බෑ බං මේක කරන්න ගෙදරට කොහොමත් ෆයිබර් තියෙන නිසා කරගන්න බැරිවෙයිද :eek::eek::eek:
     
    • Sad
    Reactions: Hasitha22

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මේ දවස් වල සර්වර් එකක් මේන්ටේන් කරනවට වඩා ක්ලවුඩ් වලට යන එක ලාබ වෙයි ගුපියෝ
    දන්න විස්තර කියපල්ලොකෝ අනිත් අයටත් දැනගන්න :yes::yes::yes::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ දවස් වල සර්වර් එකක් මේන්ටේන් කරනවට වඩා ක්ලවුඩ් වලට යන එක ලාබ වෙයි ගුපියෝ
    meca attac.
    backup ehema karanna giyama cloud lesiy.
     
    • Like
    Reactions: lilman

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    24hr power supply ekath hithanna wenawa. anith eka server eke redundancy ganath hithanna one neda? server eka down unoth huta ne
    ඔව් බං ජෙනියක් තියෙනවා ඒක ඔටෝ ස්ටාර්ට් වෙන්න හදාගන්න පුලුවන් පැය 24ක්ම නෑ උදේ 7.30 ඉදන් රෑ 8.00 විතර වෙනකම් විතරයි දුවන්න ඕන :angry::angry::angry::angry::angry:

    meca attac.
    backup ehema karanna giyama cloud lesiy.
    ඇයි මචං සර්වර් එකේ අනිත් හාඩ් ඩිස්ක් වලට බැකප් වෙන්නේ නැද්ද :shocked::shocked::shocked::shocked::shocked:
    ------ Post added on Dec 18, 2021 at 6:57 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව් බං ජෙනියක් තියෙනවා ඒක ඔටෝ ස්ටාර්ට් වෙන්න හදාගන්න පුලුවන් පැය 24ක්ම නෑ උදේ 7.30 ඉදන් රෑ 8.00 විතර වෙනකම් විතරයි දුවන්න ඕන :angry::angry::angry::angry::angry:
    ehenam power awulak na but server eka down unoth backup server ekak thiyenawada? software or hardware failure ekak unoth server eke kela wenawane?

    mamanam hithanne lilman kiwwa wage cloud solution ekakata yanna. annul pay karanna puluwan service ekaknam danma gewala thiyaganna eka hodai, issarahata pay karannama bari karai.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ෆාමසි තුනක් තියෙනවා ඒ ඔක්කොම සර්වර් දාලා තමයි බිල් කරන්න හදලා තියෙන්නේ. ඩොලර් රේට් එකත් වැඩි නිසා සර්වර් එකක් ගෙදර දාගන්න කියලා බැලුවේ. :yes::yes::yes:

    HP Z230 / https://support.hp.com/rs-en/document/c03919165

    41ZmMevamES._AC_SY780_.jpg
    hp-z230-workstation-sff-intel-core-i5-4th-generation-tower-desktop-500x500.jpg

    මේක හරියනවද? හැබයි මේක වර්ක්ස්ටේෂන් එකක් :angry::angry::angry:

    1.5කට වගේ ගන්න පුලුවන් පවර්ෆුල් සර්වර් එකක් නැද්ද කිරියනි හොයාගන්න (පවර් සප්ලයි දෙකක්වත් තියෙන :shocked::shocked:)

    උදේ 7.30 ඉදන් 8 විතර වෙනකන් දුවන්න තමයි අවශ්‍ය

    @chathun_pc @luckgrlS @mazza @eyes89 @tharakaf @LKS007 @Rated_R @GTRZ
    උඹේ requirement එක කෙටියෙන් හරියටම කියපන් ..... (මේකට server එකක් ගන්න ඕනේ නෑ වගේ )
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දන්න විස්තර කියපල්ලොකෝ අනිත් අයටත් දැනගන්න :yes::yes::yes::yes:
    මගේ සබ්ජෙක්ට් එක නිසා රිප්ලයි කරන්න ලේසියි. මගේ කම්පැනි එකෙනුත් ගොඩක්ම කරන්නෙ ෆාමසි බං. මම අරගෙන තියෙන්නෙ Microsoft Azure එකෙන්. ඒකෙ නම් අපේ පිටරට ක්ලයන්ට්ලගෙ ප්‍රොජෙක්ට් වගේකුත් රන් වෙන නිසා කෝස්ට් එක බෙදිල යන්නෙ. හැබැයි අපිට ෆාමසි ගොඩක් තියෙන නිසා මෙහේ කොස්ට් එකත් ලොකුවට අවුලක් නෑ බෙදිල ගිහිල්ල තියෙන්නෙ. ඒත් මටත් Ping එක අඩුකරන්න ලංකාව ඇතුලෙ සර්වර් එකක් ගහන්න ලොකු උවමනාවක් තියෙනව. ළඟදි මම ලොකු රිසර්ච් එකක් කරා මචං ඕක කරන විදිය ගැන. SLT නම් අනිවා Static IP ගන්න වෙනව. හැබැයි Unlimited කනෙක්ෂන් එකකවත් ස්ටැටික් දෙන්නෙ නෑ. ඒ නිසා ලිමිටඩ් ඒවට යන්න වෙන්නෙ ඒව අපේ වැඩේට ෂේප්. එතකොට පවර් එකත් ඉෂූ එකක් නෑ Uninterruptible Power supply එකක් කොහොමහරි දෙන්න පුලුවන්. ඔතැන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ එන Faults. අනිවාර්යෙන්ම ඔය වැඩේ කරන්න ලූප් එකක් තියෙන ළඟම තැනකින්ම කනෙක්ෂන් එක ගන්න වෙනව අරගෙන සර්වර් එක හදන්න වෙන්නෙ නැතුව ටෙලිකම් එකෙන් ඔය වැඩේටම Error Free(Corporate Connection) කනෙක්ෂන් එකක් ගන්න ගියොත් ලක්ෂ 2කට ආසන්න ගානක් මාසෙට ගෙවන්න වෙයි ඒක පට්ට පාඩුයි. අපේ නෝමල් කනෙක්ෂන් එකකින් කරනව නම් රිස්ක් එක අරගෙන බැක්අප් කනෙක්ෂන් එකක් තියාගෙන වැඩේට බහින්න වෙනව. ඩ්‍රොප් එකක් ආවොත් Domain එකේ DNS Update කරල අනිත් කනෙක්ෂන් එකට ස්විච් වෙන්න වෙයි. උඹේ ඇප් ඩිරෙක්ට් කනෙක්ට් වෙනවද සර්වර් එකට? අපි නම් හදල තියෙන්නෙ ලෝකල් දුවල ඩේට සින්ක් වෙන්න ඒ නිසා අපේ ඩවුන් එකක් ගියා කියල ලොකුවට ඉෂූ එකක් නෑ සිස්ටම් වල වැඩ කරන්න පුලුවන්. මොබයිල් ඇප් එකයි වෙබ් ඇප් එකයි ලයිව් සින්ක් නොවෙන එක විතරයි ප්‍රශ්නෙකට එන්නෙ.

    මම නම් කියන්නෙ හොඳම වැඩේ උඹ තව කස්ටමර්ස්ල අල්ලගෙන කොස්ට් එක කවර් කරගෙන හොඳ ක්ලව්ඩ් එකකට යන්න. Azure එකේ B2MS කියල තියෙනව ඒක හොඳටම ඇති ඔය වැඩේට.
     
    Last edited: