ෆාමසි තුනක් තියෙනවා ඒ ඔක්කොම සර්වර් දාලා තමයි බිල් කරන්න හදලා තියෙන්නේ. ඩොලර් රේට් එකත් වැඩි නිසා සර්වර් එකක් ගෙදර දාගන්න කියලා බැලුවේ. 

HP Z230 / https://support.hp.com/rs-en/document/c03919165
මේක හරියනවද? හැබයි මේක වර්ක්ස්ටේෂන් එකක්

1.5කට වගේ ගන්න පුලුවන් පවර්ෆුල් සර්වර් එකක් නැද්ද කිරියනි හොයාගන්න (පවර් සප්ලයි දෙකක්වත් තියෙන
)
උදේ 7.30 ඉදන් 8 විතර වෙනකන් දුවන්න තමයි අවශ්‍ය
@chathun_pc @luckgrlS @mazza @eyes89 @tharakaf @LKS007 @Rated_R @GTRZ

HP Z230 / https://support.hp.com/rs-en/document/c03919165
මේක හරියනවද? හැබයි මේක වර්ක්ස්ටේෂන් එකක්

1.5කට වගේ ගන්න පුලුවන් පවර්ෆුල් සර්වර් එකක් නැද්ද කිරියනි හොයාගන්න (පවර් සප්ලයි දෙකක්වත් තියෙන

)උදේ 7.30 ඉදන් 8 විතර වෙනකන් දුවන්න තමයි අවශ්‍ය

Last edited: