උඹට වැඩේ ගැන හොඳ අයිඩියා එකක් තියෙනව ඒකයි හොඳ ප්රශ්න අහන්නෙ. ඒව ඔක්කොම ඇප් එක ඇතුලෙන් හැන්ඩ්ල් කරල තියෙන්නෙ. වෙන බ්රාන්ච් එකකින් තවත් බ්රාන්ච් එකක Qty එකට බලපෑමක් වෙන්න පුලුවන් Stock Transfer එකකින් විතරයි. එහෙම නැත්නම් තමන්ගෙ බ්රාන්ච් එක ඇතුලෙ ඒවෙ ඇතුලෙන් විතරයි යන්නෙ. එතකොට ඒව කොහොමත් හැන්ඩ්ල් කරන්න පුලුවන්. හැබැයි ස්ටොක් ඇජස්මන්ට් ගහන්න පුලුවන් වෙන බ්රාන්ච් එකක ඒව අයිති එකාට වෙබ් ඇප් එක හරහා. එතකොට ඔය කියන සිද්දිය වෙන්න පුලුවන් ලොකු හැකියාවක් තියෙනව. අන්න ඒ නිසා තමයි Query යද්දි Increment Decrement හරියටම යනව.
උදාහරණයක් විදියට UPDATE ItemQuantity=ItemQuantity-(@Qty) මෙන්න මේ වගේ කුවරි තමයි යන්නෙ මචං. එතකොට ඔය වගේ ප්රශ්නයක් ආවොත් Stock Minus යනව. ඒව සිස්ටම් එකට ලොග් වෙද්දිම පෙන්නනව මෙන්න ප්රශ්නයක් තියෙනව කියල මේ අයිටම් වල. එතකොට Stock Movement(Bin Card) චෙක් කරල අයිති එකාට හොයන්න පුලුවන් කවුද පිස්සුව කෙලල තියෙන්නෙ කියල. ඒ විදියට හැමදේම සිස්ටම් එකෙන්ම බැලන්ස් කරල තියෙන්නෙ මචං.
හැබැයි සිස්ටම් එක ඇතුලෙ Departments & Locations කියන කන්සෙප්ට් එක හරියටම යනව.
https://docs.microsoft.com/en-us/sh...a-Replication-in-SQL-Server-and-Azure-SQL-DBs
https://docs.microsoft.com/en-us/sq...ansactional-replication?view=sql-server-ver15
මේවත් බලන්න. මෙයාලත් Identity Fields ඔය වගේම Pattern එකක් හදල තමයි සින්ක් කරන්නෙ. තව Microsoft වල තියෙනව Not for Replication කියල ඔප්ෂන් එකක් ප්රයිමරි කී වල. ඒක වෙනම කතාවක්. මේව බලන්න මචං එතකොට ලොකු අයිඩියා එකක් එයි.
මම නිවාඩු පාඩුවෙ පොඩි අප්ඩේට් එකක් දෙන්නම් මචං

. මේක හදන්න අපිට පට්ට ලොකු කාලයක් ගතවුණා

------
Post added on Dec 18, 2021 at 7:59 PM