සර්වර් එකක් ගන්න උදව්වක් අවශ්‍යයි

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඇයි මචං සර්වර් එකේ අනිත් හාඩ් ඩිස්ක් වලට බැකප් වෙන්නේ නැද්ද :shocked::shocked::shocked::shocked::shocked:

    mata penne umbata meka gana idea ekak na. tawa tikak explore karanna.
    ekama machine eke tiyena hard disk walata copy karala tiyala ewa backup kiyala consider karanna ba.

    power supply unit eke fault ekak nisa hard disk okkoma giyoth mokada wenne?

    backup strategies tiyenawa, but depends on your requirement.
    example, https://www.backblaze.com/blog/the-3-2-1-backup-strategy/
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මගේ සබ්ජෙක්ට් එක නිසා රිප්ලයි කරන්න ලේසියි. මගේ කම්පැනි එකෙනුත් ගොඩක්ම කරන්නෙ ෆාමසි බං. මම අරගෙන තියෙන්නෙ Microsoft Azure එකෙන්. ඒකෙ නම් අපේ පිටරට ක්ලයන්ට්ලගෙ ප්‍රොජෙක්ට් වගේකුත් රන් වෙන නිසා කෝස්ට් එක බෙදිල යන්නෙ. හැබැයි අපිට ෆාමසි ගොඩක් තියෙන නිසා මෙහේ කොස්ට් එකත් ලොකුවට අවුලක් නෑ බෙදිල ගිහිල්ල තියෙන්නෙ. ඒත් මටත් Ping එක අඩුකරන්න ලංකාව ඇතුලෙ සර්වර් එකක් ගහන්න ලොකු උවමනාවක් තියෙනව. ළඟදි මම ලොකු රිසර්ච් එකක් කරා මචං ඕක කරන විදිය ගැන. SLT නම් අනිවා Static IP ගන්න වෙනව. හැබැයි Unlimited කනෙක්ෂන් එකකවත් ස්ටැටික් දෙන්නෙ නෑ. ඒ නිසා ලිමිටඩ් ඒවට යන්න වෙන්නෙ බට් ඒව අපේ වැඩේට ෂේප්. එතකොට පවර් එකත් ඉෂූ එකක් නෑ Uninterruptible Power supply එකක් කොහොමහරි දෙන්න පුලුවන්. ඔතැන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ එන Faults. අනිවාර්යෙන්ම ඔය වැඩේ කරන්න ලූප් එකක් තියෙන ළඟම තැනකින්ම කනෙක්ෂන් එක ගන්න වෙනව අරගෙන සර්වර් එක හදන්න වෙන්නෙ නැතුව ටෙලිකම් එකෙන් ඔය වැඩේටම Error Free(Corporate Connection) කනෙක්ෂන් එකක් ගන්න ගියොත් ලක්ෂ 2කට ආසන්න ගානක් මාසෙට ගෙවන්න වෙයි ඒක පට්ට පාඩුයි. අපේ නෝමල් කනෙක්ෂන් එකකින් කරනව නම් රිස්ක් එක අරගෙන බැක්අප් කනෙක්ෂන් එකක් තියාගෙන වැඩේට බහින්න වෙනව. ඩ්‍රොප් එකක් ආවොත් Domain එකේ DNS Update කරල අනිත් කනෙක්ෂන් එකට ස්විච් වෙන්න වෙයි. උඹේ ඇප් ඩිරෙක්ට් කනෙක්ට් වෙනවද සර්වර් එකට? අපි නම් හදල තියෙන්නෙ ලෝකල් දුවල ඩේට සින්ක් වෙන්න ඒ නිසා අපේ ඩවුන් එකක් ගියා කියල ලොකුවට ඉෂූ එකක් නෑ සිස්ටම් වල වැඩ කරන්න පුලුවන්. මොබයිල් ඇප් එකයි වෙබ් ඇප් එකයි ලයිව් බැක්අප් නොවෙන එක විතරයි ප්‍රශ්නෙකට එන්නෙ.

    මම නම් කියන්නෙ හොඳම වැඩේ උඹ තව කස්ටමර්ස්ල අල්ලගෙන කොස්ට් එක කවර් කරගෙන හොඳ ක්ලව්ඩ් එකකට යන්න. Azure එකේ B2MS කියල තියෙනව ඒක හොඳටම ඇති ඔය වැඩේට.

    මහන්සිවෙලා ටයිප් කරලා සප් එකක් දුන්නට තෑන්ක්ස් :angry::angry::angry::angry:

    Azure එකේ ලංකාවේ ඉදන් ඇක්සස් කරනකොට ලෝකේ වටේ ගිහිල්ලනේ කනෙක්ට් වෙන්නේ පට්ට ලේටන්සි එකක් සෙට්වෙනවා නේද දැනටමත් සර්ච් කරනඒවා එන්න තප්පරයක් දෙකක් ගතවෙනවා ඩිරෙක්ට් කනෙක්ට් වෙන්නේ සර්වර් එකට ඩේටා නෑ මෙහේ මැෂින් වල :yes::yes::yes::yes:

    mata penne umbata meka gana idea ekak na. tawa tikak explore karanna.
    ekama machine eke tiyena hard disk walata copy karala tiyala ewa backup kiyala consider karanna ba.

    power supply unit eke fault ekak nisa hard disk okkoma giyoth mokada wenne?

    backup strategies tiyenawa, but depends on your requirement.
    example, https://www.backblaze.com/blog/the-3-2-1-backup-strategy/
    හරි ඔයා හරි මචං මට ඒ ගැන දැනුමක් නෑ පවර්සප්ලයි ප්‍රශ්ණයක් ආවොත් අනිවා යන්න පුලුවන් හාඩ් ඩිසික් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    තව දන්න දේවල් කියපන් තවත් කෙනෙක්ට උදව්වක් වේවි :yes::yes::yes:

    ------ Post added on Dec 18, 2021 at 7:17 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මහන්සිවෙලා ටයිප් කරලා සප් එකක් දුන්නට තෑන්ක්ස් :angry::angry::angry::angry:

    Azure එකේ ලංකාවේ ඉදන් ඇක්සස් කරනකොට ලෝකේ වටේ ගිහිල්ලනේ කනෙක්ට් වෙන්නේ පට්ට ලේටන්සි එකක් සෙට්වෙනවා නේද දැනටමත් සර්ච් කරනඒවා එන්න තප්පරයක් දෙකක් ගතවෙනවා ඩිරෙක්ට් කනෙක්ට් වෙන්නේ සර්වර් එකට ඩේටා නෑ මෙහේ මැෂින් වල :yes::yes::yes::yes:
    හප්ප ඩිරෙක්ට් කනෙක්ට් වෙනව නම් හරියන්නෙ නෑ මචං. ඕක වෙබ් බේස් ඇප්ලිකේෂන් එකක්ද ඩෙස්ක්ටොප් එකක්ද කියපං මුලින්ම?
    ඩිරෙක්ට් සර්වර් එකෙන් ඩේට ගන්නව නම් ලංකාවෙ සර්වර් එකක් හැදුවත් ඩිලේ එකක් හිටිනව අනිත් එක ගොඩක් බිසී ප්ලේස් එකක් නම් 100% සාර්ථක නෑ. අපේ නම් වෙන්නෙ මචං ලෝකල් ඩේටබේස් එකක ඩේට තියෙන්නෙ. ෆාමසි එකේ බ්‍රාන්චස් කිහිපයක් තියෙනව නම් ඒ හැම බ්‍රාන්ච් එකකම ලෝකල් සර්වර් එකක් හදල ඒකට තමයි සිස්ටම් එක කනෙක්ට් වෙන්නෙ. ඒකෙ ඩේට ලයිව් සින්ක් වෙනව අපේ සර්වර් එකත් එක්ක. දැන් උඹේ ක්‍රමයෙ හැටියට ෆාමසි එකේ නෙට් ඩවුන් වුණත් වැඩේ හබක් නේ :rolleyes:
    පුලුවන් නම් Approach එක වෙනස් කරල ඇප් එක ලෝකල් ඩේටබේස් එකකට කනෙක්ට් වෙලා සර්වර් එකත් එක්ක සින්ක් වෙන්න හදන්න ඒක තමයි 100%ක්ම සාර්ථක ක්‍රමය.

    Microsoft SQL Replication හෙම හොඳට Study කරන්න.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ෆාමසි තුනක් තියෙනවා ඒ ඔක්කොම සර්වර් දාලා තමයි බිල් කරන්න හදලා තියෙන්නේ. ඩොලර් රේට් එකත් වැඩි නිසා සර්වර් එකක් ගෙදර දාගන්න කියලා බැලුවේ. :yes::yes::yes:

    HP Z230 / https://support.hp.com/rs-en/document/c03919165

    41ZmMevamES._AC_SY780_.jpg
    hp-z230-workstation-sff-intel-core-i5-4th-generation-tower-desktop-500x500.jpg

    මේක හරියනවද? හැබයි මේක වර්ක්ස්ටේෂන් එකක් :angry::angry::angry:

    1.5කට වගේ ගන්න පුලුවන් පවර්ෆුල් සර්වර් එකක් නැද්ද කිරියනි හොයාගන්න (පවර් සප්ලයි දෙකක්වත් තියෙන :shocked::shocked:)

    උදේ 7.30 ඉදන් 8 විතර වෙනකන් දුවන්න තමයි අවශ්‍ය

    @chathun_pc @luckgrlS @mazza @eyes89 @tharakaf @LKS007 @Rated_R @GTRZ
    dam ma ma hada gan na Server eka...business ekak ne :(
    eka eka kali stock adui ... next year monawa weida dan ne naha
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Ubata idea ekak na wage hariyata.

    1.power gana hithanna ona. (backup)
    2.bandwidth eka gana hithanna ona
    3.static IP
    4.RAID 10 wath danna wei backup walata.
    5.lightning walin protection (surge)

    Oya okkoma balana welawe podi dedicated ekak gaththa nam laabai. Leaseweb wage ganna. Singapore walin wage. Dan kauruth own host karanne na wiyadama wadie. Okkoma DC wala thamai host karanne. Eka laaba nisa. Anika ube software ekak run wennane ona. Eka nisa workstation aran dagalanna ona na bn.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මහන්සිවෙලා ටයිප් කරලා සප් එකක් දුන්නට තෑන්ක්ස් :angry::angry::angry::angry:

    Azure එකේ ලංකාවේ ඉදන් ඇක්සස් කරනකොට ලෝකේ වටේ ගිහිල්ලනේ කනෙක්ට් වෙන්නේ පට්ට ලේටන්සි එකක් සෙට්වෙනවා නේද දැනටමත් සර්ච් කරනඒවා එන්න තප්පරයක් දෙකක් ගතවෙනවා ඩිරෙක්ට් කනෙක්ට් වෙන්නේ සර්වර් එකට ඩේටා නෑ මෙහේ මැෂින් වල :yes::yes::yes::yes:

    හරි ඔයා හරි මචං මට ඒ ගැන දැනුමක් නෑ පවර්සප්ලයි ප්‍රශ්ණයක් ආවොත් අනිවා යන්න පුලුවන් හාඩ් ඩිසික් :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    තව දන්න දේවල් කියපන් තවත් කෙනෙක්ට උදව්වක් වේවි :yes::yes::yes:

    ------ Post added on Dec 18, 2021 at 7:17 PM

    backup walata nan lesima wade cloud providers lage object storage use karana eka. ewa godak cheap, long term backups walata.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගේ සබ්ජෙක්ට් එක නිසා රිප්ලයි කරන්න ලේසියි. මගේ කම්පැනි එකෙනුත් ගොඩක්ම කරන්නෙ ෆාමසි බං. මම අරගෙන තියෙන්නෙ Microsoft Azure එකෙන්. ඒකෙ නම් අපේ පිටරට ක්ලයන්ට්ලගෙ ප්‍රොජෙක්ට් වගේකුත් රන් වෙන නිසා කෝස්ට් එක බෙදිල යන්නෙ. හැබැයි අපිට ෆාමසි ගොඩක් තියෙන නිසා මෙහේ කොස්ට් එකත් ලොකුවට අවුලක් නෑ බෙදිල ගිහිල්ල තියෙන්නෙ. ඒත් මටත් Ping එක අඩුකරන්න ලංකාව ඇතුලෙ සර්වර් එකක් ගහන්න ලොකු උවමනාවක් තියෙනව. ළඟදි මම ලොකු රිසර්ච් එකක් කරා මචං ඕක කරන විදිය ගැන. SLT නම් අනිවා Static IP ගන්න වෙනව. හැබැයි Unlimited කනෙක්ෂන් එකකවත් ස්ටැටික් දෙන්නෙ නෑ. ඒ නිසා ලිමිටඩ් ඒවට යන්න වෙන්නෙ ඒව අපේ වැඩේට ෂේප්. එතකොට පවර් එකත් ඉෂූ එකක් නෑ Uninterruptible Power supply එකක් කොහොමහරි දෙන්න පුලුවන්. ඔතැන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ එන Faults. අනිවාර්යෙන්ම ඔය වැඩේ කරන්න ලූප් එකක් තියෙන ළඟම තැනකින්ම කනෙක්ෂන් එක ගන්න වෙනව අරගෙන සර්වර් එක හදන්න වෙන්නෙ නැතුව ටෙලිකම් එකෙන් ඔය වැඩේටම Error Free(Corporate Connection) කනෙක්ෂන් එකක් ගන්න ගියොත් ලක්ෂ 2කට ආසන්න ගානක් මාසෙට ගෙවන්න වෙයි ඒක පට්ට පාඩුයි. අපේ නෝමල් කනෙක්ෂන් එකකින් කරනව නම් රිස්ක් එක අරගෙන බැක්අප් කනෙක්ෂන් එකක් තියාගෙන වැඩේට බහින්න වෙනව. ඩ්‍රොප් එකක් ආවොත් Domain එකේ DNS Update කරල අනිත් කනෙක්ෂන් එකට ස්විච් වෙන්න වෙයි. උඹේ ඇප් ඩිරෙක්ට් කනෙක්ට් වෙනවද සර්වර් එකට? අපි නම් හදල තියෙන්නෙ ලෝකල් දුවල ඩේට සින්ක් වෙන්න ඒ නිසා අපේ ඩවුන් එකක් ගියා කියල ලොකුවට ඉෂූ එකක් නෑ සිස්ටම් වල වැඩ කරන්න පුලුවන්. මොබයිල් ඇප් එකයි වෙබ් ඇප් එකයි ලයිව් සින්ක් නොවෙන එක විතරයි ප්‍රශ්නෙකට එන්නෙ.

    මම නම් කියන්නෙ හොඳම වැඩේ උඹ තව කස්ටමර්ස්ල අල්ලගෙන කොස්ට් එක කවර් කරගෙන හොඳ ක්ලව්ඩ් එකකට යන්න. Azure එකේ B2MS කියල තියෙනව ඒක හොඳටම ඇති ඔය වැඩේට.
    sorry for asking a quiz about not related to thread topic:
    machan kohomada sync wenne local db eka centralized db ekata? data vala issues enne nadda?
    oyala day end eke central db ekakata sync karanawada ehema nathanm okkoma branches wala thiyena local copies update karanawada?
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    sorry for asking a quiz about not related to thread topic:
    machan kohomada sync wenne local db eka centralized db ekata? data vala issues enne nadda?
    oyala day end eke central db ekakata sync karanawada ehema nathanm okkoma branches wala thiyena local copies update karanawada?
    ඒකතමයි කේස් එක ඩේටාබේස් එකේ එරර් එනවා නේද ඔහොම හැමතැනම ඩේටාබේස් බැකප් වෙන්න ගත්තම
     
    • Like
    Reactions: Draco Malfoy

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    sorry for asking a quiz about not related to thread topic:
    machan kohomada sync wenne local db eka centralized db ekata? data vala issues enne nadda?
    oyala day end eke central db ekakata sync karanawada ehema nathanm okkoma branches wala thiyena local copies update karanawada?
    ඒක ගොඩක් ලොකු සීන් එකක් මචං. මාස ගානක් ගියා ඒකට Algorithm එකක් ලියන්න. Microsoft SQL Server වල Replication Feature එකක් තියෙනව. ඒකවත් අපේ වැඩේට සෙට් වෙන්නෙ නෑ. ඩේට වල ඉෂූ එනව ඇත්තටම. Data Conflict වෙනව බට් ඒව Resolve කරන්න වෙනම ඇල්ගොරිතම් ලියල තියෙන්නෙ. ඩේ එන්ඩ් එකේ නෙමෙයි රියල් ටයිම් ඩේට සින්ක් වෙනව Centralized Server එකකට.
    හැම ෆාමසි එකකටම ඩේටබේස් එකක් සර්වර් එකේ තියෙනව(උදාහරණයක් විදියට බ්‍රාන්චස් 3ක ෆාමසි එකක් නම් ඩේටබේස් 3ක් බ්‍රාන්චස් 3+අපේ සර්වර් එකේ එකයි ඔක්කොම එක සමාන ඩේටබේස් 4ක් තියෙනව). එතකොට හැම ඩේටබේස් එකේම Primary Key වල Identity Increment එක සංඛ්‍යා රටාවකට හදල තියෙන්නෙ. එතකොට එක එක ලොකේෂන් වල Primary Key කවදාවත් Conflict වෙන්නෙ නෑ. ඒ කියන්නෙ Seed & Increment එක වෙනස් කර කර හදන්නෙ එක එක බ්‍රාන්ච් වල, සර්වර් එකේ විතරක් Seed & Increment -1 යන්නෙ. එයිට අමතරව Update වෙන දේවල් වලට වෙනම Query කරල තියෙන්නෙ Increment and Decrement වෙන විදියටම. Entity Framework තමයි යූස් කරල තියෙන්නෙ. හැබැයි Synchronization Process එක යන්නෙ තනිකරම Date & Time එක මත. සිස්ටම් එකේ Date Time අවුලක් තිබ්බොත් පුලුවන් ඉක්මණට ඒව වෙනස් වෙන්න වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ලියල තියෙන්නෙ. හැබැයි ඇතුලෙ ස්පීඩ් එක කිසිම අවුලක් නෑ ලෝකල් වැඩ කරන නිසා. ට්‍රාන්සැක්ෂන් එකක් ගහන්න පුලුවන් නෝමල් පෙන්ටියම් 4 මැෂින් එකකින් තත්පරේකටත් අඩු කාලෙකින්. මොබයිල් ඇප්, වෙබ් ඇප් ඔක්කොම අපේ Azure Server එකට කනෙක්ට් වෙන්නෙ මචං.
     
    hmm lesi na wade.
    habai machan ethakota stock qty wala awul enne nadda?
    central db eke item ekaka 100units thiyenawa nam, branches dekakin same time 60+50 units order kaloth wage handle karanne kohomada?
     
    • Like
    Reactions: SampathSandaruwan

    දැන් ටිකක් තේරුනා මචං ඒත් ඔය ඩේටාබේස් එරර් එන්න නැතිවෙන්න ලෝකල් ඩේටාබේස් එකේ වෙන වෙනස්වීම් ටික විතරක් සින්ක් වෙන්න හදන්න ලොකු ගේමක් තියෙනවා නේද මචං නෝමලි කරන්න ගියොත් අනිවා ඩේටාබේස් එකේ එරර් එනවා තව දන්න එවා කියපන් මචං අනිත් අයටත් දැනගන්න :angry::angry::angry::angry:

    ඉඩ තියෙන වෙලාවක ත්‍රේඩ් එකක් ඕපන් කරලා සර්වර් ගැන වර්ක්ස්ටේෂන් ගැන කියලාදෙනවනම් වටිනවා මචං කිරියේ හැමෝටම :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Dhanushka.N

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    hmm lesi na wade.
    habai machan ethakota stock qty wala awul enne nadda?
    central db eke 100items thiyenawa nam, branches dekakin same time 60+50 items order kaloth wage handle karanne kohomada?
    උඹට වැඩේ ගැන හොඳ අයිඩියා එකක් තියෙනව ඒකයි හොඳ ප්‍රශ්න අහන්නෙ. ඒව ඔක්කොම ඇප් එක ඇතුලෙන් හැන්ඩ්ල් කරල තියෙන්නෙ. වෙන බ්‍රාන්ච් එකකින් තවත් බ්‍රාන්ච් එකක Qty එකට බලපෑමක් වෙන්න පුලුවන් Stock Transfer එකකින් විතරයි. එහෙම නැත්නම් තමන්ගෙ බ්‍රාන්ච් එක ඇතුලෙ ඒවෙ ඇතුලෙන් විතරයි යන්නෙ. එතකොට ඒව කොහොමත් හැන්ඩ්ල් කරන්න පුලුවන්. හැබැයි ස්ටොක් ඇජස්මන්ට් ගහන්න පුලුවන් වෙන බ්‍රාන්ච් එකක ඒව අයිති එකාට වෙබ් ඇප් එක හරහා. එතකොට ඔය කියන සිද්දිය වෙන්න පුලුවන් ලොකු හැකියාවක් තියෙනව. අන්න ඒ නිසා තමයි Query යද්දි Increment Decrement හරියටම යනව.
    උදාහරණයක් විදියට UPDATE ItemQuantity=ItemQuantity-(@Qty) මෙන්න මේ වගේ කුවරි තමයි යන්නෙ මචං. එතකොට ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් Stock Minus යනව. ඒව සිස්ටම් එකට ලොග් වෙද්දිම පෙන්නනව මෙන්න ප්‍රශ්නයක් තියෙනව කියල මේ අයිටම් වල. එතකොට Stock Movement(Bin Card) චෙක් කරල අයිති එකාට හොයන්න පුලුවන් කවුද පිස්සුව කෙලල තියෙන්නෙ කියල. ඒ විදියට හැමදේම සිස්ටම් එකෙන්ම බැලන්ස් කරල තියෙන්නෙ මචං.
    හැබැයි සිස්ටම් එක ඇතුලෙ Departments & Locations කියන කන්සෙප්ට් එක හරියටම යනව.

    https://docs.microsoft.com/en-us/sh...a-Replication-in-SQL-Server-and-Azure-SQL-DBs

    https://docs.microsoft.com/en-us/sq...ansactional-replication?view=sql-server-ver15

    මේවත් බලන්න. මෙයාලත් Identity Fields ඔය වගේම Pattern එකක් හදල තමයි සින්ක් කරන්නෙ. තව Microsoft වල තියෙනව Not for Replication කියල ඔප්ෂන් එකක් ප්‍රයිමරි කී වල. ඒක වෙනම කතාවක්. මේව බලන්න මචං එතකොට ලොකු අයිඩියා එකක් එයි.

    දැන් ටිකක් තේරුනා මචං ඒත් ඔය ඩේටාබේස් එරර් එන්න නැතිවෙන්න ලෝකල් ඩේටාබේස් එකේ වෙන වෙනස්වීම් ටික විතරක් සින්ක් වෙන්න හදන්න ලොකු ගේමක් තියෙනවා නේද මචං නෝමලි කරන්න ගියොත් අනිවා ඩේටාබේස් එකේ එරර් එනවා තව දන්න එවා කියපන් මචං අනිත් අයටත් දැනගන්න :angry::angry::angry::angry:

    ඉඩ තියෙන වෙලාවක ත්‍රේඩ් එකක් ඕපන් කරලා සර්වර් ගැන වර්ක්ස්ටේෂන් ගැන කියලාදෙනවනම් වටිනවා මචං කිරියේ හැමෝටම :yes::yes::yes::yes:
    මම නිවාඩු පාඩුවෙ පොඩි අප්ඩේට් එකක් දෙන්නම් මචං:). මේක හදන්න අපිට පට්ට ලොකු කාලයක් ගතවුණා :D
    ------ Post added on Dec 18, 2021 at 7:59 PM
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    hmm lesi na wade.
    habai machan ethakota stock qty wala awul enne nadda?
    central db eke item ekaka 100units thiyenawa nam, branches dekakin same time 60+50 units order kaloth wage handle karanne kohomada?
    Database eka nam ithin central thiyenna one (with replication and redundency). Eka access karanna webapp ekak wage thibba nam harine.
    Man wada karala thiyana company okkogema thiyenne ohoma. Local db thiyan hariyanne na.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    hmm lesi na wade.
    habai machan ethakota stock qty wala awul enne nadda?
    central db eke item ekaka 100units thiyenawa nam, branches dekakin same time 60+50 units order kaloth wage handle karanne kohomada?
    ඩේටාබේස් රෑල් වලින් මේන් ඩේටාබේස් එක දුවනවා ඇත්තේ @sithija.h පැහැදිලි කරන්න
     
    • Like
    Reactions: Draco Malfoy

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    Database eka nam ithin central thiyenna one (with replication and redundency). Eka access karanna webapp ekak wage thibba nam harine.
    Man wada karala thiyana company okkogema thiyenne ohoma. Local db thiyan hariyanne na.
    සර්වර් දන්න එකක් නැද්ද ඉක්මනට ගන්න ඕන :angry::angry::angry::angry:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උඹට වැඩේ ගැන හොඳ අයිඩියා එකක් තියෙනව ඒකයි හොඳ ප්‍රශ්න අහන්නෙ. ඒව ඔක්කොම ඇප් එක ඇතුලෙන් හැන්ඩ්ල් කරල තියෙන්නෙ. වෙන බ්‍රාන්ච් එකකින් තවත් බ්‍රාන්ච් එකක Qty එකට බලපෑමක් වෙන්න පුලුවන් Stock Transfer එකකින් විතරයි. එහෙම නැත්නම් තමන්ගෙ බ්‍රාන්ච් එක ඇතුලෙ ඒවෙ ඇතුලෙන් විතරයි යන්නෙ. එතකොට ඒව කොහොමත් හැන්ඩ්ල් කරන්න පුලුවන්. හැබැයි ස්ටොක් ඇජස්මන්ට් ගහන්න පුලුවන් වෙන බ්‍රාන්ච් එකක ඒව අයිති එකාට වෙබ් ඇප් එක හරහා. එතකොට ඔය කියන සිද්දිය වෙන්න පුලුවන් ලොකු හැකියාවක් තියෙනව. අන්න ඒ නිසා තමයි Query යද්දි Increment Decrement හරියටම යනව.
    උදාහරණයක් විදියට UPDATE ItemQuantity=ItemQuantity-(@Qty) මෙන්න මේ වගේ කුවරි තමයි යන්නෙ මචං. එතකොට ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් Stock Minus යනව. ඒව සිස්ටම් එකට ලොග් වෙද්දිම පෙන්නනව මෙන්න ප්‍රශ්නයක් තියෙනව කියල මේ අයිටම් වල. එතකොට Stock Movement(Bin Card) චෙක් කරල අයිති එකාට හොයන්න පුලුවන් කවුද පිස්සුව කෙලල තියෙන්නෙ කියල. ඒ විදියට හැමදේම සිස්ටම් එකෙන්ම බැලන්ස් කරල තියෙන්නෙ මචං.
    හැබැයි සිස්ටම් එක ඇතුලෙ Departments & Locations කියන කන්සෙප්ට් එක හරියටම යනව.

    https://docs.microsoft.com/en-us/sh...a-Replication-in-SQL-Server-and-Azure-SQL-DBs

    https://docs.microsoft.com/en-us/sq...ansactional-replication?view=sql-server-ver15

    මේවත් බලන්න. මෙයාලත් Identity Fields ඔය වගේම Pattern එකක් හදල තමයි සින්ක් කරන්නෙ. තව Microsoft වල තියෙනව Not for Replication කියල ඔප්ෂන් එකක් ප්‍රයිමරි කී වල. ඒක වෙනම කතාවක්. මේව බලන්න මචං එතකොට ලොකු අයිඩියා එකක් එයි.

    මම නිවාඩු පාඩුවෙ පොඩි අප්ඩේට් එකක් දෙන්නම් මචං:). මේක හදන්න අපිට පට්ට ලොකු කාලයක් ගතවුණා :D
    ------ Post added on Dec 18, 2021 at 7:59 PM
    thanks machan ube time eka waya karala apita kiyala dunnata. :love2:

    time ekak ahu unoth wena thread ekakin podi wistarayak karanna oya kohomada multple db instance/ different local db & central gb ohoma manage karanna use karapu conecpts, design.
    concepts & design eka thama lokuwatama important mokada wena technology use karana ayatath (like me with java experience only) lokuma loku help ekak.

    Database eka nam ithin central thiyenna one (with replication and redundency). Eka access karanna webapp ekak wage thibba nam harine.
    Man wada karala thiyana company okkogema thiyenne ohoma. Local db thiyan hariyanne na.
    matanam hithenne ehema karanna puluwan ara sithija kiwwa wage pattama stable corporate net connection ekak thiyenawnam wage.
    nathnam central db eke failure ekak, connection drop ekak unoth okkoma branches wala system down.
    ------ Post added on Dec 18, 2021 at 8:44 PM
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මගේ සබ්ජෙක්ට් එක නිසා රිප්ලයි කරන්න ලේසියි. මගේ කම්පැනි එකෙනුත් ගොඩක්ම කරන්නෙ ෆාමසි බං. මම අරගෙන තියෙන්නෙ Microsoft Azure එකෙන්. ඒකෙ නම් අපේ පිටරට ක්ලයන්ට්ලගෙ ප්‍රොජෙක්ට් වගේකුත් රන් වෙන නිසා කෝස්ට් එක බෙදිල යන්නෙ. හැබැයි අපිට ෆාමසි ගොඩක් තියෙන නිසා මෙහේ කොස්ට් එකත් ලොකුවට අවුලක් නෑ බෙදිල ගිහිල්ල තියෙන්නෙ. ඒත් මටත් Ping එක අඩුකරන්න ලංකාව ඇතුලෙ සර්වර් එකක් ගහන්න ලොකු උවමනාවක් තියෙනව. ළඟදි මම ලොකු රිසර්ච් එකක් කරා මචං ඕක කරන විදිය ගැන. SLT නම් අනිවා Static IP ගන්න වෙනව. හැබැයි Unlimited කනෙක්ෂන් එකකවත් ස්ටැටික් දෙන්නෙ නෑ. ඒ නිසා ලිමිටඩ් ඒවට යන්න වෙන්නෙ ඒව අපේ වැඩේට ෂේප්. එතකොට පවර් එකත් ඉෂූ එකක් නෑ Uninterruptible Power supply එකක් කොහොමහරි දෙන්න පුලුවන්. ඔතැන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ එන Faults. අනිවාර්යෙන්ම ඔය වැඩේ කරන්න ලූප් එකක් තියෙන ළඟම තැනකින්ම කනෙක්ෂන් එක ගන්න වෙනව අරගෙන සර්වර් එක හදන්න වෙන්නෙ නැතුව ටෙලිකම් එකෙන් ඔය වැඩේටම Error Free(Corporate Connection) කනෙක්ෂන් එකක් ගන්න ගියොත් ලක්ෂ 2කට ආසන්න ගානක් මාසෙට ගෙවන්න වෙයි ඒක පට්ට පාඩුයි. අපේ නෝමල් කනෙක්ෂන් එකකින් කරනව නම් රිස්ක් එක අරගෙන බැක්අප් කනෙක්ෂන් එකක් තියාගෙන වැඩේට බහින්න වෙනව. ඩ්‍රොප් එකක් ආවොත් Domain එකේ DNS Update කරල අනිත් කනෙක්ෂන් එකට ස්විච් වෙන්න වෙයි. උඹේ ඇප් ඩිරෙක්ට් කනෙක්ට් වෙනවද සර්වර් එකට? අපි නම් හදල තියෙන්නෙ ලෝකල් දුවල ඩේට සින්ක් වෙන්න ඒ නිසා අපේ ඩවුන් එකක් ගියා කියල ලොකුවට ඉෂූ එකක් නෑ සිස්ටම් වල වැඩ කරන්න පුලුවන්. මොබයිල් ඇප් එකයි වෙබ් ඇප් එකයි ලයිව් සින්ක් නොවෙන එක විතරයි ප්‍රශ්නෙකට එන්නෙ.

    මම නම් කියන්නෙ හොඳම වැඩේ උඹ තව කස්ටමර්ස්ල අල්ලගෙන කොස්ට් එක කවර් කරගෙන හොඳ ක්ලව්ඩ් එකකට යන්න. Azure එකේ B2MS කියල තියෙනව ඒක හොඳටම ඇති ඔය වැඩේට.
    khomada ohama algo ekak liwwe and design kare. khoma beluwath karanna amarui. obala use karala thiyenna thanikarama MS technologies hinda ungema in-built functions athi. neththan maraui. obala use karala thiyenna sepearte database 4ma MS nethuwa providers 4k kiyala gamu ( SQL Server,Oracle,MySql,Postgresql ) den oya algo eka oya 4 ekka compatible da?

    prashna live synch karana eka nethuwa local ekata live dala obalage ekata shedule karanna puluwan. khomada dekama live kare kiyana eka gena
     
    Last edited:
    • Wow
    Reactions: SampathSandaruwan