සර්වර් ඒකක Upload Limit වැඩි කලොත් ??

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඔව් Server එක Access කරන ප්‍රමානේ අනුවයි Upload කරන Speed එක අනුවයි එක වැඩි වෙනවා. 10Mbps Up එකකට වඩා 1Gbps Up වෙද්දී CPU අදිනවා ටිකක් වැඩි.