සර්වාගමික උගුල
“වර්තමානයේ ලොව ඉතා සීග්‍රයෙන් සිදුවන ආක්‍රමණකාරී වැඩපිළිවෙලවල් රාශියක් දක්නට ලැබේ. මේ අතර දැනට වර්ෂ ගණනාවකට පෙර පැළ කළ සර්වාගමික මායාව දැන් දැන් හිස ඔසවන බවක් පෙනේ. මෙහිදී මා හට ප්‍රශ්න කීපයක් මතු වේ. ඉන් පළමුවැන්න මේ ඊනියා සර්වාගමික සංකල්පය හෙවත් ආගමික සහජීවනය (Religious Co-Existence) යනු කුමක්ද? හා මේවා ක්‍රියාත්මක වන්නේ කාගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීමටද? යන ප්‍රශ්න දෙකයි. වර්තමාන සඟ පරපුර වනාහී කසාය බිව් ගොළුවන් සේ මා දකිමි”.
“මෙරට සිංහල කමත් බෞද්ධ කමත් රැකීමට සිංහල භික්ෂූන් වහන්සේත් බෞද්ධයාත් හැර අන් කිසිවෙකු නැති බව අප තේරුම් ගත යුතුය. කතෝලිකයෝ මීගමු ප්‍රදේශයට වෙනම පළාත් සභාවක් ඉල්ලූහ. මුස්ලීම්හු මඩකලපුවටත්, මන්නාරමටත් වෙනම පළාත් සභා ඉල්ලති. වතුකරන නිෂ්ශබ්ද වුවද වතු දෙමළු මලෙයිනාඩුවක් සඳහා මාන බලති. ද්‍රවිඩයෝ උතුරත් නැගෙනහිරත් ඊළම සඳහා සටන් කළහ. ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී බලවත්හු ලද ලද තැනින් ජාතියක් දේශයක් කා දමති. තම ප්‍රශ්න වලට පිළිතුරු සොයා ද්‍රවිඩයෝ දකුණු ඉන්දියාවටත්, මුස්ලීම්හු අරාබි කරයටත් දුවති. විවිධ අන්‍යාගමික සංවිධාන මෙහි පිටුපස සිටිමින් නූල් සූත්තර කටිති. සිංහලයෝ තම තම පක්ෂවල නොවන අනෙක් සියලු සිංහලයන් අතු ගා දමන්නට කැස කවති. ලොකු සිංහලයෝ බහුජාතියක්, බහු ආගමක්, බහු භාෂාවක් ගැන පොදුජනතාවට ඉච්ඡා බස් කියති. බෞද්ධ ජනතාවගේ හඬ යැයි කියමින් කතෝලික කාදිනල්වරු ඉල්ලා පාප් තුමාට සංදේශ යවති. කාදිනල්වරුද පත්කර ගනිති. ශාසන විලෝපයේදී මුනිවත රකිති.”