සර්වාගමික කොඩිය ඔසවයි

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සර්වාගමික කොඩිය ඔසවයි

    133.jpg

    රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍ය සිකුරාදා (17) සවස අති උත්කර්ෂවත් අයුරින් ඇරැඹිණි.
    අද සවස මුස්ලිම් පල්ලියේ දී සර්ව ආගමික කොඩිය එසවීමේ චාරිත්‍රය ඉටු විය.
    මෙම අවස්ථාවට කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියන් ද, මොණරාගල දිසා ලේකම් පත්මා කුලසූරිය මහත්මිය ද, කතරගම බස්නායක නිළමේ ඩී පී කුමාරගේ, මුස්ලිම් පල්ලියේ භාරකාර මුබාරක් මවුලානා පූජකතුමන් ඇතුළු බෞද්ධ හින්දු මුස්ලිම් නියෝජිතයෝ රැසක් කොඩිය එසවීමේ උළෙලට එක්වූහ.
    මෙම කොඩිය එසවීමෙන් ජාතීන් අතර එකමුතු බව කියාපාන අතර ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය වන බව සංකේතවත් කිරීම පිණිස මෙම කොඩිය සෑම වසරක දීම පෙරහැරට ප්‍රථම එසැවෙයි.
    කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍ය ලබන 31 දක්වා පැවැත්වේ.

    Source

    hari santoshai.......... :baffled::baffled::baffled::baffled:

    mehema damme nettam patiyata mawa jathiwadiyek widihata penawa ekai mehema pol akuren damme. mama sinhala kiyanna baya ne hebei....
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ඕව ගැන කතා කරලා වැඩක් නැ බන් අපේම සිංහල කාලකන්ණි නිසා අපිට අපේ රටේ පන්සලකට යන්නත් මුස්ලිම් පල්ලියකින් අවසර ගන්න ඕන කාලයක් එයි අනාගතේ ...:(:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් මහින්ද පකයා ඇවිත් ඔය කොඩිය බිම දාල පාගල බෞද්ධ කොඩියක් ඉස්සුවේ නැතෙයි ?
    කට විතරයි වැඩ බෑ ඇටලස් පොන්නයා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දැන් මහින්ද පකයා ඇවිත් ඔය කොඩිය බිම දාල පාගල බෞද්ධ කොඩියක් ඉස්සුවේ නැතෙයි ?
    කට විතරයි වැඩ බෑ ඇටලස් පොන්නයා

    paththare tiyenne , atanethi lokka awada danne nam ne...... :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    paththare tiyenne , atanethi lokka awada danne nam ne...... :rofl::rofl::rofl:

    ඇට කපපු - මහින්ද පකයා
    ඇට ඇත වැඩ නැත - පොනිල

    මම අදහස් කලේ ඇට කපපු මහින්ද පකයා ගැන
    පොනිල සර්වආගමික එකෙක් නේ
    උ ඕකට ඇවිත් කොඩිය බිම නොදමයි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහල රටේ මොඩ කලු සිංහලයා ලවා සිංහලයටම කෙලවීම.
    තව 5 ක් දෙමු. රට නැති කරලම දාමු.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අද ඊයෙක වෙච්ච දෙයක්ද බං මේ? හැම අවුරුද්දකම කෙරෙන දෙයක්ලුනෙ.

    මෙම කොඩිය එසවීමෙන් ජාතීන් අතර එකමුතු බව කියාපාන අතර ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍රස්ථානය වන බව සංකේතවත් කිරීම පිණිස මෙම කොඩිය සෑම වසරක දීම පෙරහැරට ප්‍රථම එසැවෙයි.

    විස්තරේ නැතුව ඔහොම දාපු එකේ පරමාර්ථය පේනවා උඹෙ. එක දෙයක් කියන්නං ජාතිවාදෙ දැං මාකට් කරන්න බෑ බං මහින්ද ඕක මාකට් කරන්න ගිහිං නැට්ටෙ ඉඳං ගූ ගාගත්තා. :)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පැටියා;18683539 said:

    wisthare damme ne kiyanne komada ban. mama 1 pinturayak damme source eka dana nisa, yatin pehediliwa balapan dalal athi......

    ubalage manasika mattama harima adui ban. methana chanda seen ekak ne. paradinawata bayay nam wenama kata karamu e gena
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇට කපපු - මහින්ද පකයා
    ඇට ඇත වැඩ නැත - පොනිල

    මම අදහස් කලේ ඇට කපපු මහින්ද පකයා ගැන
    පොනිල සර්වආගමික එකෙක් නේ
    උ ඕකට ඇවිත් කොඩිය බිම නොදමයි

    අපිට ඉන්න ඔක්කොම නායකයෝ පොන්සියෝ තමයි .එකෙක්ටවත් කොන්දක් නැහැ එනිසා ඕව ගැන කතාකරලා වැඩක් නැහැ :dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    wisthare damme ne kiyanne komada ban. mama 1 pinturayak damme source eka dana nisa, yatin pehediliwa balapan dalal athi......

    ubalage manasika mattama harima adui ban. methana chanda seen ekak ne. paradinawata bayay nam wenama kata karamu e gena

    කොහෙද උඹ විස්තරයක් දාලා තියෙන්නෙ කියලා පෙන්නපං. නිකං බබා වෙන්න එපා බං. දේශපාලන ගූ වලේ ඉන්න උඹලගෙ යටි කූට්ටු ගේම් මට ඉවෙන් වගේ තේරෙනවා. විස්තරේ දාපං ලොකු අකුරින් පලවෙනි පෝස්ට් එකේ මහත්තයෙක් වගේ දෙකයි පනහෙ ගූ වැඩ නොකර. :D
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පැටියා;18683592 said:

    onna damma balapan 1st page eke.

    mama sinhala kiyala kiyanna baya ne ban. meka sinhala rata kiyannath baya ne. hebei ubala tama eka kiyanna baya niwata rela.

    monawa kiwwath deshapalane adala ganne ubala. mama meka dala tiyena nool gena hoyala balapan. kiyanna tiyena de kelin kiyana un api.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහල රටේ මොඩ කලු සිංහලයා ලවා සිංහලයටම කෙලවීම.
    තව 5 ක් දෙමු. රට නැති කරලම දාමු.

    දන්නේ නැති ඒවාට හොට දාල හොට තලාගත්තා නේද?:D

    මේක මේ අවුරුද්දේ විතරක් අමුතුවෙන් වෙච්ච දෙයක් නෙවෙයි හැම අවුරුද්දෙම මෙහෙම තමයි වෙන්නේ :rofl:

    මෙන්න 2000 අවුරුද්දේ

    http://kataragama.org/news/flaghoist2000.htm

    දැන් කියයිනේ මහින්ද මහත්තයගේ කාලේ එහෙම නෑ කියල මෙන්න ශශීන්ද්‍ර රාජපක්ෂ ඉන්න කාලෙත් කරපු හැටි 2007

    http://kataragama.org/news/flaghoist2007.htm
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    onna damma balapan 1st page eke.

    mama sinhala kiyala kiyanna baya ne ban. meka sinhala rata kiyannath baya ne. hebei ubala tama eka kiyanna baya niwata rela.

    monawa kiwwath deshapalane adala ganne ubala. mama meka dala tiyena nool gena hoyala balapan. kiyanna tiyena de kelin kiyana un api.

    ඒ රට බයිලා වැඩක් නෑ. ප්‍රවෘත්තියක් වුනත් විකෘති කරන්න එපා මචං බලු දේශපාලුවන්ට ලකුණු දාන්න.
    වැදගත් මහත්තයෙක්නෙ උඹ නේද? :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇට කපපු - මහින්ද පකයා
    ඇට ඇත වැඩ නැත - පොනිල

    මම අදහස් කලේ ඇට කපපු මහින්ද පකයා ගැන
    පොනිල සර්වආගමික එකෙක් නේ
    උ ඕකට ඇවිත් කොඩිය බිම නොදමයි

    hith ridanna epa ahinsaka kolnge
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පැටියා;18683634 said:
    ඒ රට බයිලා වැඩක් නෑ. ප්‍රවෘත්තියක් වුනත් විකෘති කරන්න එපා මචං බලු දේශපාලුවන්ට ලකුණු දාන්න.
    වැදගත් මහත්තයෙක්නෙ උඹ නේද? :D

    okkoma copy paste nokale kanna hadisiye hitiye,,,,, enakota mawa jathi wadiya korala :yes::yes::yes: