සර්වාශුභවාදය.(Pessimism)

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සර්වාශුභවාදය.(Pessimism)

    ඇතුලට................
    ...............................................................................................................

    සර්වාශුභවාදය.(Pessimism)​

    True Detective හි Rust Cohle කියන චරිතය කියන මේ කතාවට ඔබේ අදහස මොකක්ද...?:love:මේවගේ දෙයක් සාමාන්‍ය TV Series එකකින් මේ කාලයේ දී දැක ගන්න ලැබීම මටනම් ඇත්තටම සතුටක්.... a masterpiece.
     
    • Like
    Reactions: Ne@

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකෙ තියෙන්නෙ ගොඩක් conspiracy against human race පොතෙන් උස්සපුව ඒක කියෝල බලපං :) ඔය pessimism නෙමේ realism :cool:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔව් බන් උන්ට කොහොම ඔය විදිහේ ideas එනවද මන්ද හිතපන්කෝ ඔය වගේ දේවල් touch කරන්න ඒවා එක්කෝ කාගේ හරි අත්දැකීමක් වෙන්න ඕන නෙත්නම් ලියන එකාගේ දැනුම වෙන්න ඕන
    කොහොම ගලපනවද මන්ද,
    lucy (2014) එක බලපන්කො උන් කොහොම කරනවද මන්ද බන්
    ඉන්දියන් ජරාව වගේ නෙමේ මේවගේ හිතන්න දෙයක් ගන්න දෙයක් තියෙනවා අපේ වගේ රටවලට ලං කරන්නවත් බැ උන්ගේ දේවල්
    :shocked::shocked::shocked::shocked:
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    ඔව් බන් උන්ට කොහොම ඔය විදිහේ ideas එනවද මන්ද හිතපන්කෝ ඔය වගේ දේවල් touch කරන්න ඒවා එක්කෝ කාගේ හරි අත්දැකීමක් වෙන්න ඕන නෙත්නම් ලියන එකාගේ දැනුම වෙන්න ඕන
    කොහොම ගලපනවද මන්ද,
    lucy (2014) එක බලපන්කො උන් කොහොම කරනවද මන්ද බන්
    ඉන්දියන් ජරාව වගේ නෙමේ මේවගේ හිතන්න දෙයක් ගන්න දෙයක් තියෙනවා අපේ වගේ රටවලට ලං කරන්නවත් බැ උන්ගේ දේවල්
    :shocked::shocked::shocked::shocked:

    ekenma ow sahodaraya
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔව් බන් උන්ට කොහොම ඔය විදිහේ ideas එනවද මන්ද හිතපන්කෝ ඔය වගේ දේවල් touch කරන්න ඒවා එක්කෝ කාගේ හරි අත්දැකීමක් වෙන්න ඕන නෙත්නම් ලියන එකාගේ දැනුම වෙන්න ඕන
    කොහොම ගලපනවද මන්ද,
    lucy (2014) එක බලපන්කො උන් කොහොම කරනවද මන්ද බන්
    ඉන්දියන් ජරාව වගේ නෙමේ මේවගේ හිතන්න දෙයක් ගන්න දෙයක් තියෙනවා අපේ වගේ රටවලට ලං කරන්නවත් බැ උන්ගේ දේවල්
    :shocked::shocked::shocked::shocked:

    අපේ සිංහලු කැමති දෙමල මරගන්නඒවටනෙ...film එක බලලා නෑ..