උඹ නියමෙට කියල තියෙනවා.
හේතුවක් නැතුව උඹලගෙ ආගමට අපහාස කරන එවුන්ට පලු යනකන් බැනපන්.. කිසිම අවුලක් නෑ.. හැබැයි අපේ එවුන් කෑගහන්නෙ අපේ ජාතියට, ආගමට උඹලගෙ ආගමෙන් වෙන අසාධාරණ වලට විතරයි.. හලාල් පවා නැවතුනේ ඔන්න ඔය වීර කොල්ලො ටික නිසා තමයි.. ෆේස්බුක් එකටත් වඩා එළකිරියෙන් ඒකට ශක්තිය ලැබුණා..
දැන් උඹලා ඔය අපේ ආගමට කෑගහන්නෙ බොදු බල සේනා කියන සංවිධානය ප්රශ්නයක් වෙච්ච නිසා.. නැතුව වෙන අහවල් මගුලකට නෙමෙයි.. මොකද උඹලා හොර රහසෙ කරපු හැම වැඩක්ම දැන් දැන් හෙමීට එලියට එන්න පටන්ගෙන නිසා.. ඒ නිසා උඹලට දැන් ගොඩක් හිතට අමාරු වෙලා තියෙන බව පේනවා.. උඹලා දැන් රාවය, බොදු බල සේනා සංවිධාන වලට විරුද්ධව රෙද්ද උස්සගෙන කෑගහනවා.. ඉතිං අපි බොරුවට නෙමෙයිනේ උඹලට විරුද්ධව කෑගහන්නෙ.. උඹලගෙන අපේ රට ජාතියට වෙන අසාධාරණ වලට..
මං දන්නවා අපේ අවජාතක සිංහලයො ඕන තරම් ඉන්නවා.. සල්ලි වලට රෙද්ද උස්සන, රට ජාතිය පාවල දෙන.. විශේෂයෙන් අපේ ඉහළ නිළධාරීන්.. ඒක හොඳින්ම ඔප්පු වුණා මෙන්න මේ දේවල් වලින්..
ශ්රී ලංකාව කියන්නෙ සිංහලයගෙ රට.. සිංහලයට කියල තියෙන්නෙ මෙච්චරයි.. ඉතිං මුස්ලිම්, දෙමල ඔය දෙවර්ගයම මේ රටේ ජීවත් වුණා.. ඒ වුණාට සිංහලයා කාලයක් යනකන් උඹලට වචනයක් කතා කලේ නැහැ.. මොකද උඹලත් අපි වගේම මිනිස්සු නේද කියලා.. ඒත් උඹලා කලේ ඒකෙන් අයුතු ප්රයෝජන ගනිපු එක.. සිංහලයගෙ රට උඹලා මුලින් දෙකට බෙදන්න උත්සාහ කලා.. මේක සිංහලයගෙ කෑල්ල, මේක මුස්ලිම් වෙන උඹලගෙ කෑල්ල කියලා.. ඒක හරියිගේ නැති වුණාම උඹල කලේ සිංහලයව මේ රටින් නැත්තටම නැති කරල දාන්න උත්සාහ කරපු එක.. ඒ හැම දෙයක්ම ටිකෙන් ටික එළියට එන්න ගත්තෙ මෑතකදි ඉඳන්.. ඉතිං එතකොට උඹලා රෙද්ද උස්සගෙන කෑගහන්න පටන්ගත්තා.. බොදු බල සේනා, රාවය යන සංවිධාන වලට විරුද්ධව..
ඕන තරම් මචං සල්ලි වලට ආගම, ජාතිය පාවල දෙන සිංහලයො ඇති.. මේ එළකිරියෙත් එහෙම එවුන් ඉන්නවා කියලා මං ඊයෙ පෙරේදා දැනගත්තා.. හැබැයි කොන්ද පණ තියෙන සිංහලයො ඉන්නකන් උඹලට මේ රටට අතක් තියන්න ලැබෙන්නෑ.. මං ඔය වලියට නෙමෙයි කතා කලේ..
හිතලා බලපං වැරැද්ද කලේ කවුද කියලා..? උඹලද..? අපිද..?


රියල් එකවුන්ට් එකෙන් ආපු නැති උබ රියල් පොරක් බන් 


