සර්ව බලදාරි දෙයියො

rogerthis

Junior member
  • May 27, 2014
    113
    20
    18
    සර්ව බලදාරි දෙයියො

    ඔය සර්ව බලධාරි දෙයියෙක් ඉන්නවනම් අපි මොකටද පොලවට වෙලා කන්න බොන්න අදින්න දුක් විඳින්නේ.සර්ව බලදාරි දෙයියට පුලුවන්නේ අපිට කන්න බොන්න අදින්න දෙන්න. සර්ව බලදාරිනම් ඕව දෙන්න බලයක් නැත්නම්නම් ඌ සර්ව බලදාරි වෙන්නේ කොහොමද?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,918
    113
    Colombo
    එක ඉතින් දෙයියගේ මෑණියන්ගෙන් තමයි අහන්න වෙන්නේ :):)