මිතුරන් උඹලා හොඳින්ද?

SOOOra_Sena

Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    current දැන් තමයි අවේ. water supply තවම වැඩ නැහැ. ඒවනම් මොනවද කන්න බොන්න නැතුව එලියෙ මිනිස්සු මේ වෙලාවෙ කොච්චරන්ම් දුක් විඳිනවද.

    මන් දැක්ක මේකෙ ගොඩක් අය මේ වෙලාවෙ එක එක political parties වෙනුවෙන් බැනගන්නව වැරදි කියාගන්නව. මිතුරනි අපි කවුරුත් ඔය දේශපාලන මතවාද අතේ ගුලිකරන් එන්නෙත් නෑ අපි යනදවසක ඕව අරන් යන්නෙත් නෑ.
    අරන් එන්නෙත් යන්නෙත් අපි කරපු හොඳ නරක විතරයි.
    උඹලට පුලුවන් විදිහට ඒ හින්දා මේ වෙලාවෙ අපදාවට පත්වෙච්ච අයට උදව්කරන්න බලන්න. මේක කියවන උබ මේක ලියන මම මේ වෙලාවෙ ගෙදෙට්ට වෙලා මෙහෙම හරි ඉන්නව. මේවෙලාවෙ bedsheet එකක් පොරොව ගන්න නැතුව එලියෙ ගොඩක් මිනිස්සු ඉන්නව. හැකි පමණින් සහය වෙමු.
    මිනිස්සුන්ට අනුකම්පාකරන්නත් අනුන්ගෙ දුකේදි පිහිටවෙන්නත් mindset හදාගමු ඒක පට්ට
    උබල පරිස්සමින්!!! stay safe!!!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Approved✅
    s-l1200.jpg
     
    • Like
    Reactions: SOOOra_Sena

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මේ මහා විපත්ති මැද දේශපාලනය කරන උන් නම් සාපයක්..

    පවුලක් නැති, ආගමක් නැති, ජාතියක් නැති කල්ලතෝනි පකයෝ...



    1000084584.jpg