සර්, අද මම හොඳයි නේද?

Dredd

Active member
  • Jan 14, 2016
    469
    103
    43
    සර්, අද මම හොඳයි නේද?

    ‘සර්, අද මම හොඳයි නේද?
    සර් මට කැමතියි නේද?’
    "නිවේදකයා ඒ මොහොතේ (මාධ්‍ය අයිතිකරු) හාම්පුතාගෙන් යටි හිතෙන් අසන ප‍්‍රශ්න ඒවාය.
    ඔහුට හොඳ විය හැක්කේ, හාම්පුතාගේ කැමැත්ත අනුව හැසිරීමෙනි. මේ සඳහා තමන්ගේ ස්වාභාවික දෛනික ජීවිතයේදී කවදාවත් භාවිත නොකරන තරමේ විකාරරූපී, දුටුවන් හිනාගස්සන, අමුතුම හැසිරීම් හා අංගචලනයන් පවා ආරෝපණය කරගන්නට ඔවුන්ගේ කිසි පැකිළීමක් නැත.
    ඒ නිසා ඔවුන්ගේ වැඩසටහන්වල පෙනීඉන්නෝ ඔවුහුම නොවෙති.
    අයිතිකරු විසින් නූල් සූත්තරවලින් නටවනු ලබන රූකඩ සදිසි මාධ්‍යවේදී ප‍්‍රතිරූපකයන් පිරිසකි. "
    hqdefault.jpg
    ]
     
    Last edited: