"සර්" ගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව.

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මේ රටේ සතුටින් ඉන්නේ විපක්ෂෙට චන්දෙ දුන්නු උන් ටික විතරයි
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මේ රටේ සතුටින් ඉන්නේ විපක්ෂෙට චන්දෙ දුන්නු උන් ටික විතරයි
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පිස්සුද බං, 69 හිත්වල කොනක තාමත් අර උන් හිතින් මවාගත්ත සුරපුරේ හීන විඩෙන් විඩ මතුවෙනවා :love2: පිටට පේන්න බැන්නට රට බේරගන්න අන්තිම අවස්ථාව ආවම වැදගෙන ගිහින් ජන්දේ දාන්නේ
     
    • Haha
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    පිස්සුද බං, 69 හිත්වල කොනක තාමත් අර උන් හිතින් මවාගත්ත සුරපුරේ හීන විඩෙන් විඩ මතුවෙනවා :love2: පිටට පේන්න බැන්නට රට බේරගන්න අන්තිම අවස්ථාව ආවම වැදගෙන ගිහින් ජන්දේ දාන්නේ
    ඒ උනාට අනිත් උන් ඒ අහිංසක හිත් තලා පෙලා දානවානේ උන්ට හීන මවාගන්ඩ දෙන්නෙත් නැ හරියට.

    2015-2019(~2020) වෙනකම් විපක්ෂේ උන් ඇහුවේ "දැන් ෂෑපද කියලා
    2019 - ඉදලා කියන්නේ "සර් ෆේල්"

    විපක්ෂේ උන් පට්ට සතුටින් ඉන්නේ රටට, ආණ්ඩු කරන පක්ෂෙට කෙල වෙලා තමන්ගේ පක්ෂේ බලයට ඇවිල්ලා රට සුකිත මුදිත කරනකම්.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි !!!
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    විපක්ෂේ උන් පට්ට සතුටින් ඉන්නේ රටට, ආණ්ඩු කරන පක්ෂෙට කෙල වෙලා තමන්ගේ පක්ෂේ බලයට ඇවිල්ලා රට සුකිත මුදිත කරනකම්.කෙල වෙනකන් බලන් ඉන්නේ ත්‍රෙඩ් දාගෙන නටන්න කිරිබත් කන්න
     
    • Like
    Reactions: sithija.h

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    විපක්ෂේ උන් පට්ට සතුටින් ඉන්නේ රටට, ආණ්ඩු කරන පක්ෂෙට කෙල වෙලා තමන්ගේ පක්ෂේ බලයට ඇවිල්ලා රට සුකිත මුදිත කරනකම්.කෙල වෙනකන් බලන් ඉන්නේ ත්‍රෙඩ් දාගෙන නටන්න කිරිබත් කන්න

    විපක්ෂේ උන් පට්ට සතුටින් ඉන්නේ රටට, ආණ්ඩු කරන පක්ෂෙට කෙල වෙලා තමන්ගේ පක්ෂේ බලයට ඇවිල්ලා රට සුකිත මුදිත කරනකම්.කෙල වෙනකන් බලන් ඉන්නේ ත්‍රෙඩ් දාගෙන නටන්න කිරිබත් කන්න
    Lol see whos talking! 2015 යහපාලනේ දින්නම බයියො ටික දිනපු දවසෙම කිව්වෙ කොටි හමුදාවෙ කොල්ලොන්ට ගල් ගැහුව කියලා ! හරි ආසවෙන් බලන් හිටියෙ කොටි නැගිටිනකන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    පිස්සුද බං, 69 හිත්වල කොනක තාමත් අර උන් හිතින් මවාගත්ත සුරපුරේ හීන විඩෙන් විඩ මතුවෙනවා :love2:

    තාමත්?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    තාමත්?
    මට හිතෙන්නේ අඩුම තව 40 ක් වත් ඉන්නවා බං, දැන් ගොඩක් උන් කියන්නේ "ගමේ එකානේ, උ පොහොට්ටුවෙන් ඉල්ලුවා කියල නොදී බැහැනේ", blah, blah, blah
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,561
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "සර්" ගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව.

    දසරාජ ධර්මයෙන් රට "යහ"මින් "පාලනය" විය.

    - ලිච්ජවී රජ දරුවන්ගේ උපදෙස් පිලිපැදි සමාජයකි.

    - "ප්‍රජාතන්ත්‍රවාදය" ඉහටත් උඩිනි. නිසි කලට, නිසි වෙලාවට දිනයක්වත් පරක්කු නොකර තබන මැතිවරණය.
    - අධිකරණ වෙනුවට විශේෂ අධිකරණද පත් කර නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කෙරිණි.
    - ස්වාමින්වහන්සේටත්, ආගමටත්, රණවිරුවටත්, රාජ්‍ය සේවකයන්ට උපරිම විශ්වාසය සහ ගරුත්වය ලැබුණි.
    - ත්‍රස්තවාදියා වෙනුවට රණවිරුවාට වන්දි හිමි විය. ත්‍රස්තවාදියා ඇතුලටත්, රණවිරුවා එළියටත් යන ලෙස උපරිම සාධාරණත්වය හිමි විය.
    - කුඩු, පාතාලය ගැන සද්දයක්වත් නැත. ජිවිත වල වටිනාකම උපරිමයෙන්ය.
    - රට සහලෙන්, භවභෝගයන්ගෙන් ස්වයංපෝශිතය. කෑමට බීමට අඩුවක් නැත. අතුරුපසට ක්‍රෝටන් කොලය දක්වාම දේවල්ය.
    - ආර්ථිකය සුපිරිය. ලෝකයේ බලවත් රටවල් අභිබවමින් අංක එකේය. රටේ මහා බැංකුවේ මෙන්ම පසුම්බියේත් දරාගන්නට බැරි තරමටම සල්ලිය.
    - අධ්‍යාපනය මාරය. ප්‍රශ්න පත්‍ර, විභාග, ප්‍රතිපල, ඇඳුම් ටික ආදී සියල්ලම වෙලාවටත් කලින් ලැබුණි.
    - තෙල් නැව් වෙලාවට වරායේය. ඒ නිසා කිසිම පෝලිමක්, කරදරයක් නැත. හිතට කිසිම බයක් නැත.
    - විදුලිය, වතුර මෙන්ම අන්තර්ජාලය සහ Facebook ද දිනකට තෝරාගත් පැය වලදී පමණි. උදේට ඇත. රෑට නැත.
    - ක්‍රීඩාවෙන් අංක එකේය. අන්තිම බෝලයේදී බංගලිදේශය පරාජය කරන තෙක් උද්යෝගයෙන් බලා සිටින මට්ටමේය.
    - කුණු කඳු නැත. නගර අති පිරිසිදුය. මිනිසුන්ට කරදරයක් නැත.
    - මිනී කඳු නැත. ජාතික ආරක්ෂාව සුරක්ෂිතය. ත්‍රස්තවාදය, අන්තවාදය, ජාතිවාදය කියන වචන ඇසුණු දවසක්වත් මතක නැත.
    ඔය ටිකක් පමණි. ඔය ටිකත් හොයාගත්තෙ, "සර්" පොල්ලෙන් තඩිබා මනුස්සයෙක් මරණවා ඇස් දෙකෙන් බලාගෙන සිට නිදහස් චතුරශයේදී "සර්" ගසක් මුල වෙඩි තබා ඝාතනය කර, ලියුමක්ද ලියා දමා ගිය අහිංසකයා බැලීමට දිව ගිය පුරවැසියෙකුගේ Facebook පිටුවෙනි. ඒ සුන්දර ශ්‍රී ලංකාවේ අතීතාවර්ජනය සොයාගන්නට සෑහෙන වෙහෙස වන්නට සිදුවුණි.
    ඒ පිටුවල තව දුරටත් මෙසේ සඳහන් කර තිබුණි.
    "එහා ගෙදර ආච්චි මැරිලාලු. ඔන්න රට රකින විරුවා ආච්චි බේරගන්න හැටි. නොදකින්"
    "කාර් එකක් පෙරලිලා දෙන්නෙක් මරුට. පේනවනේ පාරේ විනය හදපු හැටි තමයි ඔය. චික් විතරක්"
    "බොරැල්ල හන්දියේ කපුටෙක් අසූචි කරලා. කමක් නෑ. බිත්ති වල චිත්‍ර ඇන්දනේ. රෙස්පෙක්ට් සර්"
    "අනේ. හයියූයූයූ. රටට මොකක්ද මේ වෙන්නේ? 69 ලක්ෂයේ මෝඩයිනි. තොපි ගෙනා "සර්"ගේ වැඩ පේනවා නේද?"
    "සර්ට දෙන්න හිටියේ. දැන් මේ වෙන දේවල් එක්ක කොහෙත්ම සර්ටනම් දෙන්නේ නෑ"
    කොහොම හරි කරලා "සර්"ව පන්නලා "සර්"ගේ ආගමනයට කලින් තිබුණු අති සුන්දර සුපිරි ශ්‍රී ලංකාව යලි ගොඩනගමු. අත්වැල් බැඳගෙන එක පොකුරට එකතු වෙමු.
    හිඟන්නු...


    Copied from FB
    "සර්" ගේ පලායාමට පසු සුන්දර ශ්‍රී ලංකාව.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    2029 ත්‍රෙඩ් එක දාමු කොටාගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    ඕකා පිස්සෙක් බං..අමු JVP වහලෙක්.ඒ උනාට අනිත් උන්ට වහල්ලු කියන්නෙ..😄😄😄

    ඵයාර්පෝර්ට් වහන්න ඕන කියපු උඹලගෙ උන්ම තමා දැන් අර රට ඉන්න උන්ව ගෙන්න ගන්නෙ නැත්තෙ අැයි කියල අාණ්ඩුවෙන් අහන්නෙ..හතරබීරි කථා ඕයි මේවා..😂

    View attachment 82183

    නෑ නෑ උඹ ජෙප්පෙක්..:yes:
    :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,643
    6,850
    113
    සළුපට අහසට
    බයියන් එලියට

    නෑ නෑ
    ජෙබයියන් එලියට