සර් ජෝන් කොතලාවල

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සර් ජෝන් කොතලාවල

    සර් ජෝන් කොතලාවල යනු අපගේ බහුතරයක් වූ දේශපාලකයන් මෙන් දෙබිඩි චෞරයෙකු නොවූයේය​. පිරිත් නූල් අතේ බැඳ අපේ හාමුදුරුවනේ කියමින් දුස්සීලයන්ට වැන්දේ නැත​. සර් ජෝන් දුස්සීල සිවුරුකාරයන් ගේ පුකේ තාර ගෑ යුතු බව කෙලින්ම කීවේය​. ඔහු බොරු සුචරිත පාට් දැම්මේ නැත​. මහජන මුදල් වලින් නොව තමන් ගේ මුදල් වලින් කෑවේය , බීවේය, රමණයේ යෙදුනේය​. සර් ජෝන් ජීවිතය වින්දේ එසේය​. ඔහු සිල් රෙදි පොරවාගත් වෘකයෙකු නොවූයේය​.
    19399717_10209304828403920_2534888360598114602_n.jpg

    එහෙත් රට , ජාතිය , ආගම තොරොම්බල් කල දෙබිඩි දේසපාලුවෝ සර් ජෝන් ආගම් ජාති විරෝධියෙකු බවත් කීහ. ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගත් බාබිකිව් කල වස්සෙකු සාදයකදී කෑ විට ඔවුන් ප්‍රචාරය කලේ ඔහු වස්සෙකු පණ පිටින් මරාගෙන කෑ බව කියාය. අවසානයේදී බොරු ප්‍රචාරයන් නිසා ඔහු චන්දයන් පැරදුනේය​. ඔහු දේශපාලනයෙන් ඉවත් විය​.

    සර් ජෝන් කොතලාවල යනු එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිටි ප්‍රථම සහ අවසාන අවංක වූත් යථාවාදී තථාකාරි වූත් දේශපාලකයාය​. අනෙකුත් සියළු දේශපාලකයන් දේශපාලනයෙන් පරම්පරාවට ධනය එකතු කරද්දී ඔහු තමන්ට පරම්පරාවෙන් උරුම වූ ධනය ජනතාවට දුන්නේය​. ශ්‍රී ලංකාවේ ජාතියේ පියා ලෙස ජනතාව බුහුමන් කල යුත්තේ මේ සුවිසල් පුද්ගලයාටය​.
     
    • Like
    Reactions: Ne@

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෝන් කොතලාවල කියන්නෙ මර්ව්න් සිල්ව, තෙපවර්ප්පෙරුම වගේ පොරක්...කිසිම තේරුමක් නැති මෝඩයෙක්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජෝන් කොතලාවල කියන්නෙ මර්ව්න් සිල්ව, තෙපවර්ප්පෙරුම වගේ පොරක්...කිසිම තේරුමක් නැති මෝඩයෙක්..


    මරවින්සිල්ව මහින්ද මාතියා තියන් හිටියේ බයටද ?