සර් ට ෆේල් කියන්න වෙන්නේ ඔයා පාස් වෙලා...
දිනක් සිංහයකු ලිඳකට වැටුනේය. සිංහයා ගොඩ ගතහොත් තමා කා දමතැයි සිතු ලිඳ අයිති මිනිසා සිංහයා මරා දැමීමට කල්පනා කළේය . ඉන් පසු අහල පහල ඇති සියලු කුණු කන්දල් ලිඳට ගෙනත් දැමිය. කුණු දමන දමන වාරයක් පාසා සිංහයා කලේ ඇඟට වැටුණු කුණු ගසා දමා ඒ කුණු ගොඩ මත නැගී සිටීමය.
ඔබ සහ මා ජිවත් වුයේ සිල්ලර කඩයක මුදලාලි මහතෙකු පවා සරලව භාවිතා කරන බඩු ඉවරවේගෙන යනවිට ඒවා ඇනවුම් කිරීම වැනි සරල කාරණාවත් නොකළ රටක් තුලය. පැට්‍රල් පෝලිම් ගෑස් පෝලිම් ඔබට මතක් කිරීමට අවශ්‍ය නැත. දැන් ස ෆේල් කියන වුන් ඒ දවස්වල සිටියේ එලොවය.
පහතින් දැක්වෙන්නේ ෆේල් ස ගත් වැදගත් තීරණ වලින් කිහිපයකි .
1 ජනාධිපති වැය ශීර්ෂය කෝටි 400කින් කපා දැමීම.
2 පරිවාර රථ අවම කිරීම.
3 පුද්ගලික නිවසේ පදිංචිය.
4 කෘෂිකර්ම, ධීවර සහ සත්ත්ව නිෂ්පාදන අංශ ආදායම් බදුවලින් නිදහස් කිරීම.
6 ගම්මිරිස් වැනි භෝග ප්‍රති අපනයනය තහනම් කිරීම මඟින් දේශීය නිෂ්පාදන වල ප්‍රමිතිය ආරක්ෂා කිරීම හා නිෂ්පාදකයින්ට වැඩි මිලක් ලැබීම.
7 අමාත්‍යංශ දෙපාර්තමේන්තු වල ඇති චායාරුප ඉවත් කිරීම.
8 කුඩා සහ මධ්‍යපරිමාන ව්‍යවසායකයින් දිරිමත් කිරීමට අඩු පොලී ණය.
9 පාසල් හා හමුදා නිල ඇඳුම් දේශීයව නිපදවීම.
10 මත් ද්‍රව්‍ය උවදුර මැඬලීමට දැඩි නීති ක්‍රියාත්මක කිරීම හා මත් ද්‍රව්‍ය වෙළඳුන් සෙවීමට ජනතා බුද්ධි තොරතුරු අංශයක් ක්‍රියාත්මක කිරීම.
11 සිර කඳවුරු ආශ්‍රිත මත් කුඩු ව්‍යාපාර මර්ධනය.
12 වසර ගණනක් අනුමත නොවුණු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා දින 14 න අනුමැතිය.
13 මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට පනවා තිබු උපයන විට බදු අහෝසි කිරීම.
14 දේශීය ගොවියා ආරක්ෂා කිරීමට කහ ඉඟුරු ආනයනය තහනම් කිරීම.
15 රැකියා විරහිත උපාධිධාරීන් 60000ක් බඳවා ගැනීම.
16 අඩු ආදායම් ලාභී පවුල් වල අවම අධ්‍යාපන සුදුසුකම් ඇති තරුණ තරුණියන් ලක්ෂයක් රැකියා සඳහා බඳවා ගැනීම.
17 කිතුල් තල් වැනි නිෂ්පාදන වලට පනවා තිබු වැරදි නීති නැවත සකස් කර එම කර්මාන්ත දියුණු කිරීම.
18 වගා නොකරන ලද රජයේ හිස් ඉඩම් තරුණ ව්‍යවසායකයින්ට ලබා දීම.
19 පරිසරයට වන හානිය සලකා කටු පොල් වගාව මුළුමනින්ම නැවතීමට පියවර ගැනීම.
20 සංවර්ධන ව්‍යාපෘති නිම කිරීමෙන් පසු දේශපාලකයින්ගේ මුහුණු යෙදු පුවරු තහනම් කිරීම.
21 සියලුම රාජ්‍ය ආයතන වල අවශ්‍යතා සඳහා දේශීය නිෂ්පාදන මිලදී ගැනීම.
22 ප්ලාස්ටික් නිෂ්පාදන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නියාමනය කිරීම.
23 විශ්ව විද්‍යාල සඳහා බඳවාගන්න සිසුන් ප්‍රමාණය වසරකට 10000කින් වැඩි කිරීම.
24 කොළඹ ඇතුළු සියළු පළාත් පාලන ආයතන වල කුණු කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදුකිරීම හා පිරිසිදු කමට මුලිකත්වය දීම.
25 පාසල් වලට ළමුන් ඇතුලත් කිරීමේදී ලබා දිය හැක්කේ පහසුකම් ගාස්තු පමණක් කිරීම.
26 රියදුරු බලපත් වලට අවශ්‍ය වෛද්‍ය සහතික රජයේ රෝහල් වලින් නිකුත් කිරීම.
27 ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීම.
28 වැට් බද්ධ 15% සිට 8% දක්වා අඩු කිරීම.
29 ගෘහස්ථ භාණ්ඩ මත අයකරන ලද NBT බද්ද අහෝසි කිරීම.
30 ආර්ථික සේවා බද්ද අහෝසි කිරීම
31 බැංකු හා මුල්‍ය ආයතනය මත පනවා තිබූ හර බද්ද ඉවත් කිරීම.
32 කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම.
33 උපයන විට ගෙවීම් බද්ද සංශෝධනය කිරීම.
34 පොලී මත අයකරන රැදවුම් බද්ද අහෝසි කිරීම.
35 ණය සේවා බද්ද අහෝසි කිරීම.
36 දුරකථන සේවා බද්ධ 25%කින් අඩු කිරීම.
37 ඉදිකිරීම් අංශයේ බදු 28% සිට 14% දක්වා අඩු කිරීම.
38 සියලුම ආගමික ස්තාන බදු වලින් නිදහස් කිරීම.
39 බැංකු ණය පොළි අනුපාතිකය 14% සිට 9% දක්වා තනි ඉලක්කමකට පහත හෙලීම.
49 කර්මාන්ත සදහා 4% පොළි අනුපාතිකය යටතේ ව්‍යාපාර ප්‍රවර්ධන ණය නිකුත් කිරීම.
50 එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම.
51 බියර් නිෂ්පාදනය සදහා සහල් ලබාදීම නතර කිරීම.
52 ගොවීන්ගේ වී සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දීම.
53 වසර තුනක් යන තෙක් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් රජයට වාහන මිලදී ගැනීම නතර කිරීම.
54 නළ ජල සබඳතාවයක් ලබා ගැනීම සඳහා ගෙවිය යුතුව තිබූ රුපියල් 8000 ක මුදල රුපියල් 2500ක් දක්වා අඩු කිරීම.
55 ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව විසඳමින් ස්ථාවර දීමනාව නමින් නව දීමනාවක් ලබාදීම.
56 ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 සිට 300 දක්වා අඩු කිරීම.
පසුගිය කාලයේ වසා දමා තිබී ෆේල් ස නැවත ආරම්භ කල කර්මාන්ත.
1 වාලච්චේන කඩදාසි කම්හල.
2 මහියංගණ උඵ කර්මාන්ත ශාලාව.
3 ලංකා සීනි සමාගම.
පසුගිය කාලයේ පාඩු වී ෆේල් ස පත් කරන ලද සභාපතිවරු යටතේ ලාබ ලබන ආයතන/කර්මාන්ත.
1 පරන්තන් කෙමිකල්ස්.
2 එප්පාවල පොස්පේට්.
3 මිල්කෝ ආයතනය. (2018 අලාභය මිලියන 637. 2020 ලාභය මිලියන 400)
4 රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව. (2019 අලාභය මිලියන 169. 2020 ලාභය මිලියන 17 )
5 ලංකා පිගන් සංස්ථාව.
6 ලංකා ටෙක්ස්ටයිල් සහ එම්පෝරියම්.
7 මාන්තායි ලුණු සමාගම.
මෙම රජය යටතේ ෆේල් ස ආරම්භ කරන ලද කර්මාන්ත/ව්‍යාපෘති
1 දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව කළුතර ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන්.
2 දකුණු ආසියාවේ විශාලතම ආහාර සැකසුම් කර්මාන්ත ශාලාව කටුනායක .
3 කෙරවලපිටිය කුණු දහන බලාගාරය.
4 මැනිං වෙළඳ සංකීර්ණය.
5 මන්නාරම මෙගාවොට් 100ක සුලං විදුලිබලාගාරය.
6 බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාකුඹුර.
7 පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය.
8 කෙරවලපිටිය මැනිං වෙළඳපොල.
ෆේල් ස ඉදිරියට විවෘත කිරීමට නියමිත කර්මාන්ත/ව්‍යාපෘති .
1 ශ්‍රී ලංකාවේ දැනට ඉදිවී ඇති විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව මිරිජ්ජවිල ලංවා සිමෙන්ති
2 මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීම.
3 මෙගාවොට් 300 ක LNG බලාගාරය.
4 මධ්‍යම අධිවේගී මාර්ගය.
5 මොරගහකන්ද කළු ගඟ ජලය උතුරුමැද පලාතට ගෙනයන කිලෝමීටර් 28ක් දිගින් යුතු දකුණු ආසියාවේ දිගම වාරි උමඟ.
6 අබලන් වී අත් හැර දමා තිබු දුම්රිය මැදිරි හා බස් රථ අලුත්වැඩියා කර නැවත ධාවනයේ යෙදවීම. .
7 අනුරාධපුර පුජාභූමි සංවර්ධන සැලැස්ම. .
මනසින් සිතන්න.
සිංහල ජාතිය විනාශ කිරීමට කරගෙන යනු ලබන මේ කුමන්ත්‍රණකාරී ම්ලේච්ච් අරගලවලට නොවැරටෙන්න..
Worth reading.
Yes go home.
There are two types of expenditure in Sri Lanka or any country. They are recurrent expenditure and capital expenditure. Recurrent expenditure means salaries and pension payments. No one can steal money from the recurrent expenditure. If one wants to steal money, that should be involved with the capital expenditure means the money used for development. The total debt that we burrowed for development and payment of the trade deficit was 56 billion US$ by the end of 2019. Out of this total debt, 37% is sovereign bonds. MAHINDA Rajapaksha borrowed 5 billion US$ and RANIL-MAITHREEPALA government took 12.5 billion US$ of so…