සරාගයේ.. -- වීඩියෝ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔයිට වඩා හොද මියුසික් විඩියෝස් නම් ලන්කාවේ හැදිලා තියනවා.
    ඔයිට වඩා හොද වොයිස් තියන උනුත් ඉන්නවා ලන්කාවේ.
    විඩියෝ එකක් කරා කියලා ඉරාජ්ට ගෙදර යන්න වෙයිද දන්නේ නෑ කියලා හිතනවානම් ඉතින් සොරි.කොම් තමයි.
    ඉරාජ් මාකට් එකේ ඉන්න දන්නවා මොන ජල්තරේ දාලා හරි.
    මේ අර ලහිරුවා පුක දීගෙන අමරදේවට වඩා හොදයි කියලා ප්‍රෝමෝට් කරපු සනුකනේ.
    :lol::lol:
    :lol::lol:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Sanukaya Hena Pandithaya Ban. Matanam peenda be. Hena Loku eken inne. ekata talent ekka thiyeyi thamai eken iha udummwagena inne.:angry:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉරාජ්ට ගෙදර යන්න වෙයිද..??
    Iraj witharak nemei, sanuka, fill-t & all other adana sindu karayoi okkoma gedara yanna oni. mun okkoma maha pissu hu*anno bn.

    ඔයිට වඩා හොද මියුසික් විඩියෝස් නම් ලන්කාවේ හැදිලා තියනවා.
    ඔයිට වඩා හොද වොයිස් තියන උනුත් ඉන්නවා ලන්කාවේ.
    විඩියෝ එකක් කරා කියලා ඉරාජ්ට ගෙදර යන්න වෙයිද දන්නේ නෑ කියලා හිතනවානම් ඉතින් සොරි.කොම් තමයි.
    ඉරාජ් මාකට් එකේ ඉන්න දන්නවා මොන ජල්තරේ දාලා හරි.
    මේ අර ලහිරුවා පුක දීගෙන අමරදේවට වඩා හොදයි කියලා ප්‍රෝමෝට් කරපු සනුකනේ.
    :lol::lol:
    :lol::lol:
    :lol::lol:
    sirawatama bn, uba hari.
    muta talent ekak thiyenawa, eth maha loku talent ekak matath penne naa.
    muta talented kiyanawanam Kasun kalhara, Amarasiri peris, rookantha, sunil edirisinghe wage minissunta kiyanna dewal naa.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Monwada yako Kellekui Kollekui F** karana ekak Video ekakata dagena Marketing karaganna hadanne mun. Lankawa sex cup eka gehuwa nisa SEO eka e peththata barai. Ane ithin Views wedi wei. eth Hithata awankawa Kalpana karoth Ganna deyak nehe. Yako Gahapanko Video ekak lassanata kochchara themes thiyeda. okata Genu ekka room yana ewa alla ganne nethuwa.. Awankawama Aluthen ena English Quality Sinhala Music Video ekak beluwoth eka Nikan Double welak wage thamai. ! Views enna puluwan Nirmana thwa kochchara hithala hadanna puluwanda. :angry:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔයිට වඩා හොද මියුසික් විඩියෝස් නම් ලන්කාවේ හැදිලා තියනවා.
    ඔයිට වඩා හොද වොයිස් තියන උනුත් ඉන්නවා ලන්කාවේ.
    විඩියෝ එකක් කරා කියලා ඉරාජ්ට ගෙදර යන්න වෙයිද දන්නේ නෑ කියලා හිතනවානම් ඉතින් සොරි.කොම් තමයි.
    ඉරාජ් මාකට් එකේ ඉන්න දන්නවා මොන ජල්තරේ දාලා හරි.
    මේ අර ලහිරුවා පුක දීගෙන අමරදේවට වඩා හොදයි කියලා ප්‍රෝමෝට් කරපු සනුකනේ.
    :lol::lol:
    :lol::lol:

    ඉරාජ් නම් දැන් අවුරුදු 12 ක් වෙලෙ ඉඳන් ඉන්නවා. ඌ නම් ගෙදර කවදා යාවිද දන්නෙ නැහැ .
    හැබැයි මෙ මල් සින්දු කාරයො නිසා පොරගෙ මාකට් එකට පට්ට බඩෙ පාරක් වැදුනා. බලපන් දැන් උගෙ සින්දුවක් ඇහෙන්නෙම නැති තරම්. එක නිසා පොර කරන්නෙ අනං මනං කිස් කරන සීන් දාලා කෙල්ලන්ගෙ ගල් පෙන්නලා යු ටියුබ් හිට්ස් අරන් සොෂල් මීඩියාස් වලවත් මාකට් එක අල්ලන් යන්න. ටැලන්ට් එක කෙසෙවෙතත් සනුක ලා ෆිල් ටී ලා ආවා ගියා කල්ලියෙ සාමාජිකයො තමා. මල් සින්දු කාරයො තව අවුරුදු කිහිපයක් අල්ලන් ඉඳිවි ,ඔය මල් සංස්කෘතිය පටන්ගත්තෙ රුවන් හෙට්ටිආරච්චි කියන එකාගෙ අර නොදැක ඉන්න බැහැ සීන් එකෙන්. ඔය සින්දු වැඩි හරියල් ලියන්නෙ සජිත් චතුරන්ග කියලා එකෙක් .විෂෙශත්වය නම් ඔහු නාමල් බෙබිගෙ පුක්ඛ වන්දනාවෙ ගිය සහ යමින් පවතින සාඩම්බරකාර නිල් බලකා සාමාජිකයෙක්.
    දැන් තෙරෙනවානෙ මෙ ට්‍රෙන්ඩ් එක පිටිපස්සෙ තිබ්බ දෙශපාලනය හරහා ඇති වෙච්ච චින්තනය.
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ඔයිට වඩා හොද මියුසික් විඩියෝස් නම් ලන්කාවේ හැදිලා තියනවා.
    ඔයිට වඩා හොද වොයිස් තියන උනුත් ඉන්නවා ලන්කාවේ.
    විඩියෝ එකක් කරා කියලා ඉරාජ්ට ගෙදර යන්න වෙයිද දන්නේ නෑ කියලා හිතනවානම් ඉතින් සොරි.කොම් තමයි.
    ඉරාජ් මාකට් එකේ ඉන්න දන්නවා මොන ජල්තරේ දාලා හරි.
    මේ අර ලහිරුවා පුක දීගෙන අමරදේවට වඩා හොදයි කියලා ප්‍රෝමෝට් කරපු සනුකනේ.
    :lol::lol:
    :lol::lol:

    ඔව් ඔව් ඒ සනුක තමා..:yes::yes: දැන් උන් රැල්ලට වැලක් දාලා මියුසික් විඩියෝ ගහනවා.ෆිල්ටියා අර ශාන්තිද කාන්තිද කියලා වැලක් ගහලා සතියක් ගියේ නෑ මූත් එකක් ගැහුවා.. හැබැයි මේකේ සින්දුවනම් පහර :P:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔව් ඔව් ඒ සනුක තමා..:yes::yes: දැන් උන් රැල්ලට වැලක් දාලා මියුසික් විඩියෝ ගහනවා.ෆිල්ටියා අර ශාන්තිද කාන්තිද කියලා වැලක් ගහලා සතියක් ගියේ නෑ මූත් එකක් ගැහුවා.. හැබැයි මේකේ සින්දුවනම් පහර :P:P:P

    ඔක්කොම සොෂල් මීඩියාස් හිට්ස් ගන්න බන්. දැන් සොෂල් මීඩියාස් වලින් තමා මුන් දුවන්නෙ. ඔව්වා ටීවී වල දායිද දන්නෙත් නැහැ ප්‍රසිද්ධියෙ.
    තෙරුමක් නැහැ තව ටික කාලයයි. තව තව එවුන් එවි. මෙක වෙනසක් වෙන්න නම් යම් විප්ලවකාරි දෙශපාලනික වශයෙන් පෙරළියල් වෙන්න ඔනෙ. එක්කො අධ්‍යාපනය පැත්තෙන් හො ආර්ථිකය පැත්තෙන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ඔව් ඒ සනුක තමා..:yes::yes: දැන් උන් රැල්ලට වැලක් දාලා මියුසික් විඩියෝ ගහනවා.ෆිල්ටියා අර ශාන්තිද කාන්තිද කියලා වැලක් ගහලා සතියක් ගියේ නෑ මූත් එකක් ගැහුවා.. හැබැයි මේකේ සින්දුවනම් පහර :P:P:P

    ශාන්ති සින්දුවේ අව්ලක් නෑ.
    විඩියෝ එක ඊට වඩා හොදට කරන්න තිබ්බා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Iraj witharak nemei, sanuka, fill-t & all other adana sindu karayoi okkoma gedara yanna oni. mun okkoma maha pissu hu*anno bn.

    :lol::lol:
    sirawatama bn, uba hari.
    muta talent ekak thiyenawa, eth maha loku talent ekak matath penne naa.
    muta talented kiyanawanam Kasun kalhara, Amarasiri peris, rookantha, sunil edirisinghe wage minissunta kiyanna dewal naa.

    සනුක කියන එකාගේ සින්දු , විඩියෝ හොදයි නම් මේවට මොනාද කියන්නේ ?
    ලන්කාවේ මෑත කාලේ ගහපු හොදම මියුසික් විඩියෝ එක , හොදම සින්දුව තමා මේක.
    හැමදේම පට්ට පර්ෆෙක්ට් මේ සින්දුවෙයි , විඩියෝ එකෙයි.

    තාම එෆ් එම් වල සින්දුව යනවා , ටිවි එකේ විඩියෝ එක යනවා.
     
    • Like
    Reactions: Jobutexter

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සනුක කියන එකාගේ සින්දු , විඩියෝ හොදයි නම් මේවට මොනාද කියන්නේ ?
    ලන්කාවේ මෑත කාලේ ගහපු හොදම මියුසික් විඩියෝ එක , හොදම සින්දුව තමා මේක.
    හැමදේම පට්ට පර්ෆෙක්ට් මේ සින්දුවෙයි , විඩියෝ එකෙයි.

    තාම එෆ් එම් වල සින්දුව යනවා , ටිවි එකේ විඩියෝ එක යනවා.

    ow eka hari, me sinduwa supiri thama.
    mama personally mekata asa naa eth, muge supiri talent ekak unique voice ekak thiyenawa, e wagema e talent eka hari widiyata use karanawa.
    me sinduwe music perfect & video ekath niyamai. goda kalekata passe dakka niyamama audio&video song ekak.
    baya nathuwa pita rata inna ekekta unath ape rate deyak kiyala pennanna puluwan adambaren.

    mama hithanne oka danatamath wena languages 2 or 3 kata remake karalath thiyenawa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow eka hari, me sinduwa supiri thama.
    mama personally mekata asa naa eth, muge supiri talent ekak unique voice ekak thiyenawa, e wagema e talent eka hari widiyata use karanawa.
    me sinduwe music perfect & video ekath niyamai. goda kalekata passe dakka niyamama audio&video song ekak.
    baya nathuwa pita rata inna ekekta unath ape rate deyak kiyala pennanna puluwan adambaren.

    mama hithanne oka danatamath wena languages 2 or 3 kata remake karalath thiyenawa.

    :yes::yes:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ඔයිට වඩා හොද මියුසික් විඩියෝස් නම් ලන්කාවේ හැදිලා තියනවා.
    ඔයිට වඩා හොද වොයිස් තියන උනුත් ඉන්නවා ලන්කාවේ.
    විඩියෝ එකක් කරා කියලා ඉරාජ්ට ගෙදර යන්න වෙයිද දන්නේ නෑ කියලා හිතනවානම් ඉතින් සොරි.කොම් තමයි.
    ඉරාජ් මාකට් එකේ ඉන්න දන්නවා මොන ජල්තරේ දාලා හරි.
    මේ අර ලහිරුවා පුක දීගෙන අමරදේවට වඩා හොදයි කියලා ප්‍රෝමෝට් කරපු සනුකනේ.
    :lol::lol:
    :lol::lol:

    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉරාජ් නම් දැන් අවුරුදු 12 ක් වෙලෙ ඉඳන් ඉන්නවා. ඌ නම් ගෙදර කවදා යාවිද දන්නෙ නැහැ .
    හැබැයි මෙ මල් සින්දු කාරයො නිසා පොරගෙ මාකට් එකට පට්ට බඩෙ පාරක් වැදුනා. බලපන් දැන් උගෙ සින්දුවක් ඇහෙන්නෙම නැති තරම්. එක නිසා පොර කරන්නෙ අනං මනං කිස් කරන සීන් දාලා කෙල්ලන්ගෙ ගල් පෙන්නලා යු ටියුබ් හිට්ස් අරන් සොෂල් මීඩියාස් වලවත් මාකට් එක අල්ලන් යන්න. ටැලන්ට් එක කෙසෙවෙතත් සනුක ලා ෆිල් ටී ලා ආවා ගියා කල්ලියෙ සාමාජිකයො තමා. මල් සින්දු කාරයො තව අවුරුදු කිහිපයක් අල්ලන් ඉඳිවි ,ඔය මල් සංස්කෘතිය පටන්ගත්තෙ රුවන් හෙට්ටිආරච්චි කියන එකාගෙ අර නොදැක ඉන්න බැහැ සීන් එකෙන්. ඔය සින්දු වැඩි හරියල් ලියන්නෙ සජිත් චතුරන්ග කියලා එකෙක් .විෂෙශත්වය නම් ඔහු නාමල් බෙබිගෙ පුක්ඛ වන්දනාවෙ ගිය සහ යමින් පවතින සාඩම්බරකාර නිල් බලකා සාමාජිකයෙක්.
    දැන් තෙරෙනවානෙ මෙ ට්‍රෙන්ඩ් එක පිටිපස්සෙ තිබ්බ දෙශපාලනය හරහා ඇති වෙච්ච චින්තනය.

    එහෙම සීන් එකක් මම දන්නේ නෑ කලින්.