ඉන්දියාවේ 3 ප්‍රින්ටර් එකක් හදල. ඒකට මිනිහගෙ ආත්මෙත් ඔබල. චීනට බැරි උනෙ ඒ ටික. එත් කවුද යකෝ උන්ට රාවණාගෙ ගල වික්කේ?
හොද පණිවිඩයක් දෙනව මේකෙන්. ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් වශී වෙන්න එපා යකුනේ. එතන මොකක්හරි කොස්සක් තියෙන්න පුලුවන්.
good post.

මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියෙනවනේ.. ඉගෙන ගන්න හොදට.. ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
ඊට පස්සෙ ඇවිත් Thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ තැනක්..

හොද පණිවිඩයක් දෙනව මේකෙන්. ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් වශී වෙන්න එපා යකුනේ. එතන මොකක්හරි කොස්සක් තියෙන්න පුලුවන්.
good post.

පට්ට කතාවන් නේ බන් ඒකේ තියෙන්නේ
sira kathawa
pissui korai dekama ekata kalawan wela
eka nam atta ban. lassana kellek nikan sukanna denavanam mokak hari kossak tiyenavama thami.![]()