මට නම් බලපු ගමන් හිතුන මිනිහ බෝනික්කෙක් වෙයි කියල...කෙල්ලගේ නම මොකක්ද බන්?
එකිනම් සුපිරි..
![]()
මට නම් බලපු ගමන් හිතුන මිනිහ බෝනික්කෙක් වෙයි කියල...කෙල්ලගේ නම මොකක්ද බන්?
එකිනම් සුපිරි..
![]()

මට නම් බලපු ගමන් හිතුන මිනිහ බෝනික්කෙක් වෙයි කියල...කෙල්ලගේ නම මොකක්ද බන්?
එකිනම් සුපිරි..
![]()

සරාගී ළඳක් හා වශී වූ ගලක් නිසා පොලිස් නිලධාරියෙකුගේ ඉරණම විසඳුණු හැටි
පට්ට කෙටි චිත්‍රපටියක්
සුරූපී කාන්තාවක් හා මහළු පුද්ගලයෙකු පාළු නිවසක ජීවත්වේ. ඒ අතර නිවසට පැමිණෙන පොලිස් නිලධාරියෙක් විසින් ඔවුන්ගෙන් විමසා සිටින්නේ අතුරුදන්ව ඇති පුද්ගලයෙක් සම්බන්ධයෙනුයි. කතාබහ අතර මහළු පුද්ගලයාගේ සුරූපී බිරිඳ දෙස නෙත යොමන නිලධාරියාට දෑස ඇයගෙන් ඉවතට ගන්නට බොහෝ වෙර දරන්නට වනවා. එමෙන්ම නිවසේ ඇති යම් ගලක් පෙන්වමින් නිලධාරියාට එය දෑතට ගෙන සිය බිරිඳව හමුවී එන ලෙසද පවසන අතර ඉන් පසු සිදුවන දෙය ඔහුටද සිතාගත නොහැකි වනවා.
බලලාම හිටියනම්![]()