සරා සදක්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ සිංදු කියන උන්ටත් ලියපන් බන්
    අම්මප ඉස්සරහට යන්න පුළුවන් ලොවෙත් සෙල්ලම් වෙන්න
    ‍තෝ පහුගිය කාලෙ හිටියෙ නෑ නෙ බොල. එහෙම කීපයකුත් කලා. මෑතකම ලිව්වෙ හින්දි වගේ. සුරේන්ද්‍ර පෙරේරාට .
    අහලා හොදද කියපං :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ‍තෝ පහුගිය කාලෙ හිටියෙ නෑ නෙ බොල. එහෙම කීපයකුත් කලා. මෑතකම ලිව්වෙ හින්දි වගේ. සුරේන්ද්‍ර පෙරේරාට .
    අහලා හොදද කියපං :D
    අම්ම එළකිරි බුලට් එකක් නෙ
    මාරු සිංදුව බන් පට්ටායි
    උබේ හැකියාව නියම ප්ලේස් එකට යොදාගෙන තියෙනවා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පිස්සුද යකෝ. පිට් එකට ඇහුවෙ. ඇයි සින්දු කලා කිව්‍වා නේද :rolleyes:
    :angry::angry::angry:
    ‍තෝ පහුගිය කාලෙ හිටියෙ නෑ නෙ බොල. එහෙම කීපයකුත් කලා. මෑතකම ලිව්වෙ හින්දි වගේ. සුරේන්ද්‍ර පෙරේරාට .
    අහලා හොදද කියපං :D

    අඩෝ මේක සිරා බං.. තනියම dance කළා තුන් හතර පාරක් play කරලා
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif