සරා සදක්.. බැබලෙන අහසක්...
තරුකැට හිනැහී...... ඔප දැමුවා........
නුරා නෙතක්....පොපියන හැගුමක්...
ඔබ දුටු විටදී...... මට දැනුනා.........
පාළුව තනිකම දුරලා නැග එන්...
සැහැල්ලුවෙන් ආදරේ සුවේ.........
ජීවිතයම සොදුරුයි සුහදිනියේ....
අමයුරු මධු මී ඔබයි ලොවේ.........
සරා සදක්.. බැබලෙන අහසක්...
මේ රැය ගෙවිලා හෙට හිරු පායන්...
ඇසිල්ලකින් මා ඔබේ ලොවේ..
සිත ඔබටයි මා ප්රිය මියුලැසියේ....
පතනෙමි ඔබ මතු භවෙන් භවේ...
සරා සදක්.. බැබලෙන අහසක්...
තරුකැට හිනැහී...... ඔප දැමුවා........
නුරා නෙතක්....පොපියන හැගුමක්...
ඔබ දුටු විටදී...... මට දැනුනා.........
පාළුව තනිකම දුරලා නැග එන්...
සැහැල්ලුවෙන් ආදරේ සුවේ.........
ජීවිතයම සොදුරුයි සුහදිනියේ....
අමයුරු මධු මී ඔබයි ලොවේ.........
සරා සදක්.. බැබලෙන අහසක්...
මේ රැය ගෙවිලා හෙට හිරු පායන්...
ඇසිල්ලකින් මා ඔබේ ලොවේ..
සිත ඔබටයි මා ප්රිය මියුලැසියේ....
පතනෙමි ඔබ මතු භවෙන් භවේ...
සරා සදක්.. බැබලෙන අහසක්...
Last edited:












