මගෙන්ද ඇහුවෙ
![]()

උබට මොන ලවුද බන් සුමනපාලගෙන් කසිප්පු බාගයක් ගෙනත් ගහලා නිදා ගනින්![]()

දොස්තර උනත් ලිදේ නං ලිදේ![]()



තමන්ගේ නරක පුරුදු ගැන ප්රසිද්දියේ ඔහොම කියන්න එපා මාමේ.
මේකේ ඔයාල වගේ හැට පැනපු ලොක්කෝ වගේම පොඩි උනුත් ඉන්නවා.
උන්ට වැරදි ආදර්ශ දෙන්න එපා.
![]()




siraa pahara macho
තෑන්කූ මචංතෑන්කූ අයියෙElakiri malli...... rep+
