සරෑ්නගලය - A Kite

florealworld

Member
May 21, 2008
1,295
3
0
Dreamworks_naveen said:
අදනෙ මම දන්නෙ නියම කවිකාරයෙක් කියලා.එල එල ඔහොම යමු.
aaaaaaa malliiiii, godak sthuthie naveen.
 

florealworld

Member
May 21, 2008
1,295
3
0
freednbeing said:
හරිම ලස්සනයි මචෝ! සිව්පද ශෛලියෙ කවියක් කාලෙකට පස්සෙ රසවින්දේ. සිව්පද නිසඳැස් වලට වඩා අමාරුයි. මොකද පද ගැලපීම් ගැනත් හිතන්න එපැයි.

කොහොම හරි මටත් මේ සරුංගල් පිස්සුව අතිශය පුංචි කාලයක් තිබුණා. උඩ යවන්න බැරි වුණ සරුංගල් ගාණක් මායි මගේ මල්ලියි හැදුවා පුංචි කාලෙ. ඒව උඩ ගියෙ නැතත් මල්ලියි මායි ලබපු තෘප්තිය නම් හැමදාටමයි.

කවිය ගැඹුරු කතිකාවකට බීජ රෝපණය කරල. ඇත්තටම පැති ගණනාවක් කියල මට හිතෙනව.
sthuthie freed, podi kale sarungala yawapu nathi kenek hoya ganna bari tharam neda? oyata wagema sarungal pissuwa matath thibuna, e nisama wenna athi me wage kaviyak mage athin liya une,
sthuthie freed.
 

florealworld

Member
May 21, 2008
1,295
3
0
samanalee said:
harima apuurui.. lassanai.. kiyawanna aasa hithena vidihata liyala thiyenawa...

jeewithey saralama deawal thamai sundarama... eawa thulin gamburu yathaarthayak dakinnata haki kavi sithak thibeema koi tharam waasanaawakda :)
thawa liyanna..!
ane godak sthuthie, oyage comments walata.......:D
 
florealworld said:
sthuthie freed, podi kale sarungala yawapu nathi kenek hoya ganna bari tharam neda? oyata wagema sarungal pissuwa matath thibuna, e nisama wenna athi me wage kaviyak mage athin liya une,
sthuthie freed.
මගේ යාළුවා ගනේගොඩ අයිය නම් ගෙවල් පැත්තෙ පොඩි එවුන් එක්ක සරුංගලයක් හදන්න ඕන කමින් මටත් කතා කලා. යන්න බැරි වුණා.
 

florealworld

Member
May 21, 2008
1,295
3
0
freednbeing said:
මගේ යාළුවා ගනේගොඩ අයිය නම් ගෙවල් පැත්තෙ පොඩි එවුන් එක්ක සරුංගලයක් හදන්න ඕන කමින් මටත් කතා කලා. යන්න බැරි වුණා.
free welawak balala mama sarungalayak hadala yawanna ona, aththatama harima puduma deyak sarungal yawanawa kiyana 1k, ape mahansiyen hadapu deyak aatha ahase nopenena durakata yanakota danena sathuta mechcharai kiyala kiyanna baha neda?
 
Oct 2, 2008
1,458
24
0
Colombo
හරයක් නති ජීවිතය සරුන්ගලයක් සේම වේ
කලය සමගින්...,
නිදහස ..,සතුට..,විනොදය නමති සුලන් පහර දිගේ ඊහලට අදේ
සුලග නිමවන විටෙක
නොදැනිම ජීවිතය පහලට අදේ
සරුන්ගලයක් සේම....
 
Oct 2, 2008
1,458
24
0
Colombo
හරයක් නති ජීවිතය සරුන්ගලයක් සේම වේ
කලය සමගින්...,
නිදහස ..,සතුට..,විනොදය නමති සුලන් පහර දිගේ ඊහලට ඇදේ
සුලග නිමවන විටෙක සේ..,
සතුට නිමවන විටෙක,
නොදැනිම ජීවිතය පහලට අදේ
සරුන්ගලයක් සේම....
 

florealworld

Member
May 21, 2008
1,295
3
0
Nisha.hasanthi said:
හරයක් නති ජීවිතය සරුන්ගලයක් සේම වේ
කලය සමගින්...,
නිදහස ..,සතුට..,විනොදය නමති සුලන් පහර දිගේ ඊහලට ඇදේ
සුලග නිමවන විටෙක සේ..,
සතුට නිමවන විටෙක,
නොදැනිම ජීවිතය පහලට අදේ
සරුන්ගලයක් සේම....
oya harima lassana comment ekak deelane............godak sthuthie oyata.
 
Oct 2, 2008
1,458
24
0
Colombo
Pinchi sithaka upa dina sundara sithuwillak le pahadili...
 

Attachments

  • Sweet Love..!!.jpg
    Sweet Love..!!.jpg
    9.8 KB · Views: 45