සරිගම = The Sound Of Music, Exact Copy.

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63


    ඒ ෆිල්ම් එකම කොපි කරලා බං. මෙහෙම කොපි කරලා ෆිල්ම් ගහලා වැඩක් තියෙනවද බං?:no:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක ලස්සන Film එකක් . කොපියක් හරි සිංහලෙන් එක කොච්ච්චර වටිනවද