සරුංගල් යවන්න තහනම්ද ? ලංකාවේ

Shanal Mad

Member
Dec 16, 2014
51
7
0
සරුංගල් යවන්න තහනම්ද ? ලංකාවේ

ලංකාවේ දැන් සරුංගල් යවන්න තහනම්ද බන්.. මේ හැම තැනම යන ගොසිප් එක ඇත්තද ? ඒ උනාට අපේ ගේ ඉස්සරහා පිට්ටනියේනම් හවසට 20ක් විතර යවනවා කොල්ලෝ..

PicsArt_08-25-07.59.32.jpg

Kite%2Bsrilanka%2BBalanna%2BWatinawa.jpg

571.png

:baffled::baffled::baffled::baffled::baffled::baffled:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පිස්සුද බන් මම මෙ දැනුත් සරුන්ගලයක් ඇරල ආවේ තව පොඩි ඇච්චො ටිකකුත් ඇර ඇර හිටියේ
    උන්ගේ ගෙම්බා ගහක පැටලුනා ඒ පාර සෙට් එකම ගියා යන්න
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පිස්සුද බන් මම මෙ දැනුත් සරුන්ගලයක් ඇරල ආවේ තව පොඩි ඇච්චො ටිකකුත් ඇර ඇර හිටියේ
    උන්ගේ ගෙම්බා ගහක පැටලුනා ඒ පාර සෙට් එකම ගියා යන්න

    ලොල් ඕක ඇත්ත යකෝ NEWS වලටත් කිව්වා..., තව ටිකෙන් තෝයි ඇච්චෝයි හිරේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2011 රුපියල් 4000ක් වියදම් කරලා නයෙක් හැදුව.. වෙල දිගේ පොලිසියයි ගුවන් හමුදාවයි ඇවිත් සරුංගලේ අරන් ගියා.. ගුවන් ගමන් වලට බාධා වෙනවා කියලා.. ඊට පස්සේ නම් අවුලක් උනේ නෑ:no:
     
    Shanal Mad

    Member
    Dec 16, 2014
    51
    7
    0
    2011 රුපියල් 4000ක් වියදම් කරලා නයෙක් හැදුව.. වෙල දිගේ පොලිසියයි ගුවන් හමුදාවයි ඇවිත් සරුංගලේ අරන් ගියා.. ගුවන් ගමන් වලට බාධා වෙනවා කියලා.. ඊට පස්සේ නම් අවුලක් උනේ නෑ:no:

    2011 ? :rolleyes::rolleyes: ඇත්තමද ? :rolleyes::rolleyes: නැත්තම් නයෙක්ද ? :lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    2011 රුපියල් 4000ක් වියදම් කරලා නයෙක් හැදුව.. වෙල දිගේ පොලිසියයි ගුවන් හමුදාවයි ඇවිත් සරුංගලේ අරන් ගියා.. ගුවන් ගමන් වලට බාධා වෙනවා කියලා.. ඊට පස්සේ නම් අවුලක් උනේ නෑ:no:

    echara uda yawada yakow