සරුංගල්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අගෝස්තු නිවාඩුවත් සමඟ ගාලු මුවදොරෙ පිටිය ද පාට පාට සරුංගල් අතින් ගත් දරුවන්ගෙන් පිරී ඇත.

    සරුංගල් වෙළඳුන් සැම තැන සැරිසරයි.

    බොහෝ දෙනෙක් සරුංගල් මිළදී ගනිති. නිවසේ සෑදූ සරුංගල් ඇත්තේ සුළු ප්‍රමාණයකි.සාමාන්‍ය සරුංගලයක මිල රු. 250 කි.

    නාගයන් , වවුලන් , මොනරුන් , මාළුවන් හා කොම්බුන් ආදි විවිධාකාරයේ සරුංගල් ගාලු මුවදොරෙ නිල් අහසේ සැරිසරයි.






    DSC_0748.jpg


    DSC_0749.jpg


    DSC_0750.jpg


    1(66).jpg


    DSC_0777.jpg


    DSC_0776.jpg


    DSC_0775.jpg


    DSC_0756.jpg


    DSC_0752.jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    dan sarungalyak dakinnawath nethi taram:(
    thanx :D

    api e kale kala wage well ipanelle, ground wala sarungal arina podi un ne ban. den okkoma podi keriyo wela inne.. den inna godak podi un facebook eke sarungal pic walata like dana eka thama karanne.:(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔය විකුණන්න තියෙන චින සරුංගල් නැතුව අපේ අය හදන සරුංගලයක් රු 250/- දීලා ගත්තට කමක් නෑ මචො. ෆොටෝ ඒකක් තියෙන්නේ ළමයෙක් මං හිතන්නේ තාත්තා එක්ක සරුංගල් හදලා විකුණනවා. ඔය දරුවාගේ පවුලේ අය ජිවත් වෙන්නේ ඒ සරුංගල් විකුණලා වෙන්න ඇති, ඉතිං එහෙම මනුස්සයෙක්ගෙන් සරුංගලක් අරගන්න එක හොඳයි :):)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මාත් සරුංගලයක් කඩෙන් අරන් යැව්වා වෙලේ :D
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ado meeta awurudu 10 kata 15 kata udadi August wala ahase tiyana sarungal goda mathakada? Mama nam aduma gaane sarungal 10k wath hadala yawanawa. Anthimata ekak haduwe 2001 di, ingreesi kodiya widiyata alawapu kombuwek. Dan kaale podi ewunta ehema fun ekak na.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔය විකුණන්න තියෙන චින සරුංගල් නැතුව අපේ අය හදන සරුංගලයක් රු 250/- දීලා ගත්තට කමක් නෑ මචො. ෆොටෝ ඒකක් තියෙන්නේ ළමයෙක් මං හිතන්නේ තාත්තා එක්ක සරුංගල් හදලා විකුණනවා. ඔය දරුවාගේ පවුලේ අය ජිවත් වෙන්නේ ඒ සරුංගල් විකුණලා වෙන්න ඇති, ඉතිං එහෙම මනුස්සයෙක්ගෙන් සරුංගලක් අරගන්න එක හොඳයි :):)

    Godakma oka karanne permanent job ekak nathi aya machan. Trishaw ehema hire karana kenek thamange podi ekawath ekkahu karagena thamayi mekata atha gahanne. Mehema ayagen aragena e gollannta help ekak dena eka thama yuthukama habayi awulakata tiyenne samaharu ganan kiyanne moona diha balala