සල්ලාලයන් 61 දෙනෙකුට විකිනූ 14 හැවිරිදි දැරි&#

33000W

Member
සල්ලාලයන් 61 දෙනෙකුට විකිනූ 14 හැවිරිදි දැරි&#

431762_333724773336779_268458809863376_978444_1555410352_n.jpg


දුෂ්කර පෙදෙසක ජිවත්වුන මෙම දැරියට කුඩා කල සිටම ආදරයක් රැකවරණයක් නොලැබුණේ මව සහ පියා තම එකම දියණියට වඩා රාගාධික කාමාශාවන්ටය මුල් තැන දුන් නිසාය. මවද පියාද දියණිය අමතක ආච්චිට සහ සීයාට බාරදී තම අනියම් පෙම්වතුන් සහ පෙම්වතියන් සමග පැනයද්දී මැටි ගෙබිම සහිත පොල් අතු සෙවිලි කළ පැලක එය තනිවිය..
මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ඤාතියකුවුනු කාන්තාවක් (කීමට අකමෙති උවත් ඇය නම් සැබෑ බැල්ලියකි) "මේ කෙල්ලව කොළඹ රැගෙ
න ගියහොත් හොඳ මුදලක් සොයා ගැනීමට හැකි වෙයි." සිතා කොළඹ රුපියල් 8000 ක පඩියට කොළඹ රෙදි කඩයක රැකියාවක් සොයා දෙන්නම් යයි ගෙදරට කියා පසුව කැලණියට ගොස් ප්‍රදේශයේ අඹුසැමි යුවළකට "හැබැයි වෙනදා වගේ නම් බැහැ ගාණ ටිකක් වැඩිපුර ඕනේ. අනික පොඩි කෙල්ලක්නේ. ඔයගොල්ලන්ට හොඳ ගාණක් හොයා ගන්නත් පුළුවන්" කියා ගනුදෙදෙනු පිළිබඳව කතා කර ගෙන පිටව යයි. පසුදින ආච්චිගේ හා සීයාගේ දෙපා වැඳ ඔවුන්ගේ ආශිර්වාදය ඇතිව රෙදි කඩයට ගිය මෙම දැරියව රෙදිකඩය අයිති නැන්දා (තවත් බැල්ලියකි) සහ මාමා (සැබෑ බල්ලෙක්) බාරදුන් පසු, පසු දින නැන්දා මාමට දියණියව බාරදී යන්නේ මාමාට අවශ්‍ය ඕනෑම දෙයක් කරගැනීමටය(සැබෑ බැල්ලියකගේ ලක්ෂණ)
නැන්දා ගෙදර පැමිණ කාමරයට වී හඬමින් සිටි දැරිය සමීපයට පැමිණ "ඕවා ගණන් ගන්න එපා දරුවො හෙට ඉඳන් ඔයාට ගොඩාක් සල්ලි හොයන්න පුළුවන්" යැයි පවසා දැන් ඉතින් ඔය ළමයට මේ ගෙදරින් එළියට යන්න බැහැ අපි කියන විදියට ඉන්න ඕනේ යනුවෙන් විධානයක්ද කල පසුදින ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට දැරියව විකුණයි. ඉන්පසුව රුපියල් හත්දහසේ සිට විසිදහස දක්වා වූ මුදලකට යම දිනයන්හි දිනකට සල්ලාලයින් පස්දෙනෙකුට පමණ අල්විවූ අවසානයේ ලද ඇසිල්ලකින් නිවසින් පැන ගිය ඇය මේ වින්තර මගදි හමුවු පුද්ගලයෙකුට පවසා පසුව ළමා ආරක්‍ෂක අධිකාරියට නිලධාරීන් විසින් තමා භාරයට ගන්න ලදී.

ඇය පැන නොගියානම් තවමත් ඇය කෙනෙකුගේ ගොදුරක් වනබව අප දනී. අප උනන්දු වනවානම් මවැනි දෑ අපට නැවැත්විය හැක...

පොඩ්ඩක් සිතන්න මෙවැනි දෑකට ගොදුරු වන්නේ ඔබේම කෙනෙක් වෙන්න පුළුවන් ඔබ දන්නා කෙනෙක් වෙන්න පුළුවන් එම නිසා මෙවැනි දෑ දුටුවිට හෝ මෙවැනි පහත් වැඩ කරන ඇය ගැන ඔබ දන්නවනම් වහාම ලඟම හෝ විස්වාසවන්ත පොලිස් ස්ථානයකට දැනුම දෙන්න මන්ද ඔබ ඉක්මන් උනොත් කෙනෙකුගේ වටිනා ජිවිතයක් ඔබට බේරගන්න පුළුවන්. එය ඔගේ මුළු ජිවිතයටම ආශිවාදයක් වේවි...

සෑමදිනකම අප රටේ කොහේහෝ තැනක මෙවන් නින්දිත වැඩ සිදුවේ. මේවා ගනන් නොගන්නා නිසා හෝ මේවාට නියම දඬුවම් නොදෙන නිසා(රජකාලේ රජවරුන් දුන් දඬුවම්) මෙවැනි පහත් ක්‍රියා අඩුවීමක්ද දක්නට නැත. මෙවැනි දෑ කරන්නන්ට නිසි දඬුවම් ප්‍රසිද්දියේ දෙනවනම් අනාගතයේදීවත් මෙවන් දෑ අපට අසන්නට දකින්නට නොලැබෙනු ඇතැයි අප සිතමු.


මේ වගේ වේ** පුතාලට මොනවාද කරන්න ඕන?:growl::growl::growl:

ගත්තෙ facebook එකේ මේක පිස්සු ලෝකයක් page එකෙන්.
 

33000W

Member
.
:shocked::shocked::shocked::shocked:

මේ වගේ එවුන්ට කොසුමිටෙන් පුකේ අරින්න ඔනේ..
කොපු නොදා
ගෑනුන්ට නම්...කොහුමිටවල් 4ක් වත් දාන්න ඔනේ වෙයි..
උඩ හිලට 2කඉ
යට හිලට දෙකඉ

:yes::yes::yes::yes::yes:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඔය මිනිස්සුන්ව හොදට පේන්න ජනමාධ්‍ය වල දාන්න ඕන මේ කරන අලුකුත්තේරු වැඩ වලට
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ වගේ එවුන්ට කොසුමිටෙන් පුකේ අරින්න ඔනේ..
    කොපු නොදා
    ගෑනුන්ට නම්...කොහුමිටවල් 4ක් වත් දාන්න ඔනේ වෙයි..
    උඩ හිලට 2කඉ
    යට හිලට දෙකඉ

    okath madi ban me vage ballanta :angry:
     

    33000W

    Member
    ඔය මිනිස්සුන්ව හොදට පේන්න ජනමාධ්‍ය වල දාන්න ඕන මේ කරන අලුකුත්තේරු වැඩ වලට
    එහෙම කලානම් හරි බන්. ඒත් අපේ ජනමාධ්‍ය ආණ්ඩුවටයි විපක්ෂයටයි කඩේ යනව මිසක් මේව ගැන කියන්නෙ නැහැ බන්.:no::no::angry::angry::angry: