සල්ලි වලට ගූ කන කෙල්ලො

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    බෝධිසත්වයන් මසුන් මරන පිරිසක් ඒ සිදුවීමක් සතුටින් දැක බලාසිටීම නිසා බුදුවූ ආත්මයේදී පවා හිසේ අමාරුවක්, හිසේ රුදාවක් තිබු බව බෞද්ධ ඉතිහාසයේ සදහන්.....

    මෙම රියැලිටිය සංවිධානය කල සංවිධායකයින්ට, මෙය බලා සතුටක් ලබන මෝඩ ජනයාට කිනම් නම් පාපයක් නොවන්නේ ද......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක අමු බොරුවක්.. උඹලා රැවටෙනවා..:lol:
    ඊයෙ එකෙක් සැම්සුන්ග් ෆෝන් වල බැටරි පතුරුගැහුවා..:rofl: