සල්ලිවෙනුවන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    අපි සල්ලි වෙනුවන් වැඩ කරනවද අපි වෙනුවෙන් සල්ලි වැඩ කරනවද

    අහල බලන්නකො. මම ඕකෙ පොත කියවල තියෙනව පොඩි උන් දෙන්නට කියල දෙන පාඩමක් තියෙනව පට්ට.


     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හෙළයෙක්;16600934 said:

    :yes::yes::yes::yes:
    ප්‍රදීප් කුමාර බාලසූරිය පර්වර්ථනය කලේ..

    robert kiyosaki අනිත් පොත් සිංහලට පරිවර්ථන කරලා තීයෙනවද? නැත්නම් මෙක ව්තරද තියෙන්නේ?:rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    robert kiyosaki අනිත් පොත් සිංහලට පරිවර්ථන කරලා තීයෙනවද? නැත්නම් මෙක ව්තරද තියෙන්නේ?:rolleyes:
    මං කියවලා නම් තියෙන්නෙ ඕක විතරයි මචෝ..