සල්ලි අච්චු ගහමු!. 😎

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
සල්ලි අච්චු ගහමු!. 😎

භය වෙන්න දෙයක් නෑ , මම අද කියලා දෙන්න යන්නේ කොහොමද හරිවිදියට සල්ලි අච්චුගහන්නේ කියලා!!.

මේකට මුලින්ම ඕන අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් හෝ SmartPhone එකක් , පරිගණකයක් නම් වඩාත් අගනේය!. සහ වැඩ කරන විද්‍යුත් ලිපිනයක්.(මේකට තමා අච්චුගහන සල්ලී එන්නේ) මේ ඔක්කෝම තිබුනත් වැඩක් නෑ ඔයාට හොද කැපවීමක් නැත්තං.එහෙම එකක් නෑ කියලා හිතෙනවනං මේක බලන එක නවත්තලා ඒ වෙලාව වෙන වැඩකට යොදන්න!!.එහෙනං කෙටියෙන්ම කතාව පටන් ගන්නම්කෝ.මේක ෆය්වර් වල මුදල් උපයන විදි ගැන කතා කරන Motivational පෝස්ට් එකක්.

මම එහෙම කිව්වේ අපේ හුගක් යාලුවෝ බන්දේසියක තියලා සල්ලි අතට ගෙනත් දෙනකං බලන් ඉන්න නිසා සහ අපේ වෙබ් අඩවිය තුල Arduino Sinhala පාඩම් මලාව කියවන්න එන ලංකාවේ මොලගෙඩි ටික ඉන්න නිසා!.

තාම මාතෘකාවට enter වෙන්න බැරි උන නිසා කට්ටිය මාත් එක්ක තරහෙන් නම් ඉන්නේ ඔය යට පින්තූරේ ඉදන්ම කියවන්නකෝ.

img_20190210_221848135705944.jpg

ඔය උඩ පින්තූරේ තියෙන්නේ මම අලුතෙන් හදපු ෆයිවර් එකේ විස්තරයක්!. හුගක් අය මාස දෙක තුනක ඉදන් බලන් හිටියත් කිසිම order එකක් එන්නේ නෑ කියලා ෆයිවර් වල දෙමව්පිය ගුණ වර්ණනාව පටන් ගන්නවා.:mrgreen:

එක දෙයක් කියන්න ඕන, ඒ තමන් උපයන තැනට කවදාවත් ගරහන්න එපා!.😬එතකොට හම්බෙනවට වඩා වියදම හුගක් සැර වෙයි(අත්දැකීම් සහිතයි).:mrgreen:

මේහෙම කොහොමද දවස් අටෙන් Order දෙකක් ගත්තේ??

ඉන්නකෝ මම තව දෙයක් පෙන්නනකං!.

2019-02-10_10-29-31890390297.jpg

ඔව් මම කරේ ඩොලර් පහලවක Order දෙකක්!.මෙහෙම සල්ලි හෙව්වේ පලවෙනි දවස් හතම තනි කට්ටක් කාපු නිසා!.

ඒ තමා ෆයිවර් Account එක හදපු දවසේ ඉදන් පැය විසිහතරම Online හිටියා!.සහ නිතරම ලැබෙන Buyer request වලට Offers දැම්මා.

මට වැඩේ සාර්ථක උනා!.කියන්නම ඕන කාරණාව නං මම හදපු account තුනටම මේ වැඩෙ සාර්ථකයි!.(එක්කෙනෙකුට එක Account එකයි පුලුවනි!.).

තව එක Account එකක Active Fiverr Forum member කෙනෙක් විදියට දැනටත් ඉන්නවා.සාපේක්ෂව Sales වැඩිත් ඒකෙමයි!.

මගේ මතය නං ඔයා ආසාවෙන් විට කඩයක් දාලා සල්ලි උපයන එක හොදයි අකමැත්තෙන් මිනිස්සුන්ට බෙහෙත් දෙනවට වඩා!.:mrgreen:

එහෙනං මේ වගේ සල්ලී අච්චු ගහන තවත් thread එකකින් හමුවෙනකං මම කැපුනා!.:mrgreen:

https://make.lk/සල්ලි-අච්චු-ගහමු/
 
Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28

    ඔව්වා බන බන්.මම එකවුන්ට් ඒ හදලා හදපු කාලේ 24/7 ඔන්ලයින් හිටියා,:dull:ෆෝන් එක කොම් එක දාගන:rolleyes:.බයර් රික්වෙස්ට් දාලා,ගිග් ශෙයා කෙරුවා හැමතැනම,ඒත් හරියටම අවුරුද්දකට පස්සෙ ඔඩර් එකක් ආවේ:rofl:,එක එකාගෙ ලක් එක තමයි හැමදේකටම,:yes:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේක සැහෙන්න නොමග යවන මාතෘකාවක් , ප්‍රදාන කාරණාව නම් තමන් සතුව කිසම හැකියාවක් නොමැතිව ෆයිවර් කරන එක බොරු වැඩක්, ඔයා කොච්චර බයර් රික්වෙස්ට් යැවුවත් ඔර්ඩර් ගත්තත් වැඩක් නැ ගන්න වැඩේ කරන්න බැරිනම්.
    1. ෆයිවර් කියන්නේ නිව්බි කෙනෙක්ට ටෙස්ට් කරන්න යන තැනක් නෙවෙයි. මෙතන තමයි ගොඩක් අය වරද්දා ගන්න තැන. එකෙක් කරාම තව කෙනෙකුත් එකම කරන්න යන එක . ෆයිවර් වල ගෝල්ඩන් ඒජ් එක දැන් ඉවරයි. දැන් කරන කෙනා දිහා බලන් කරන්න බැ . ගොඩක් ජනප්‍රිය ලෝගෝ සෙක්ෂන් එක බැලුවම තේරෙනවා එතන තියෙන ඩිසයින් එක්ක එන්ට්‍රි ලෙවල් එකේ ලෝගෝ ඩිසයිනර් කෙනෙක්ට එක්ක හැරෙන්න අමාරු නිසා.
    2. සෙලර් ලා වැඩියි බයර් ල අඩුයි
    3. මේ ත්‍රෙඩ් දාපු කෙනා කියනවා වගේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ. 24/7 ඉදන් 8 days වලින් ඔර්ඩර් දෙකක් ගත්ත ගමන් ෆයිවර් ගොඩ යන්නේ නැ කියන එක තේරුම් ගන්න ඕනේ. ඔය ලෙවෙල්1 ඉදන් 2 වෙනකන් ඕකම කරන්න ඕනේ . ලෙවල් 1 උනා කියල ස්පෙසල් ඔර්ඩර් එන්නේ නැ .
    4. දැන් තියෙන සිස්ටම් එකට ලෙවල් 1 වෙන්න $400ක් ගන්න ඕනේ
    5. ප්‍රදානම බාදකය තමයි තමන් එහෙම මහන්සි වෙලා ගොඩනගපු අකවුන්ට් එක , සුළු අතපසුවීමකින් හරි නරක බයර්ල කිහිප දෙනෙක් නිසා සස්පෙන්ඩ් වීම. අවාසනාවට ඇත්ත කතාව මේක කොයිම මොහොතක බැකප් ප්ලැන් එකක් නැත්තන් මේක විතරක් තියන් යැපෙන්න එපා. මන් දන්නා ටොප් රටෙඩ් සෙල්ලර් ල අකවුන්ට් පරිත්‍යාග කරලා ඉන්නවා. ඒ නිසා TOS එක හොදට කියවල පටන් ගන්න. වැඩිය ඕනේ නැ TOS එකයි දෙකයි කැඩුවා ඔයා ගෙදර. ඒ නිසා හදන්නන් වලේ ගිග හදන්න එපා.

    5. ෆයිවර් දැන් අපිට කියන්නේ සෝෂල් මීඩියා ගිග ෂෙයාර් කරලා බයර්ල ගෙන්න කියල උන් දන්නවා උන්ට බයර්ල මදි කියල . බොරුනම් බලන්න ගිග් එක කිර්යේට් කරාම ඒ ඔප්ෂන් එක එන්නේ නැද්ද කියල. මන් නම් කියන්නේ පිටින් මහන්සි වෙලා එවුන් ගෙනත් උන්ටම 20%ක් දීල කරන්නේ අයි.

    මේ ඔක්කොමේ සාරාංශය තමයි ෆිය්වර් වලට වෙන මහන්සිය වෙන දෙකට යොමු කරලා ඩිරෙක්ට් ක්ලයන්ට් ල ගන්න උත්සහ කරන්න කියන එක . තමන්ගේ ප්‍රදාන ඉන්කම් එක කොහෙවත් නැති සයිට් එකක TOS එකක් මත තියන්න දෙන්න එපා
    .
     
    • Like
    Reactions: LazyLizard

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    This is so true! :love:

    I have registered on Odesk, Elance, Freelancer.com and Fiverr before five years and I have been working on all of them.

    Now I really worried about the time that I spent for Fiverr because I couldn't gain any long term return from it. Spending 1-3 hours to finish one order and about half an hour to communicate with the buyer is not really effective. Also most of the buyers who come to Fiverr have no any long term plan. They just want to get the best of best for peanuts! :yes:
     
    11.gif
    11.gif