සල්ලි අච්චු ගැසීම - A new explanation

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පහු ගිය දවසක අපේ ණය වාරියක් ගෙවන්න සල්ලි අච්චු ගහපු එක ගැන Mr. ආටිගල explanation එකක් දෙනවා. Long story short, එතුමා කියන විදියට ඒ අච්චු ගහපු රුපියල් සංසරණයට ආපු නැති නිසා ලංකාවේ ආර්ථිකයට බලපෑමක් වෙන්නේ නැතිලු. ඒ explanation එක ඇහුවට පස්සේමං පොඩ්ඩක් confuse වෙලා ඉන්නේ.
    මට දැන ගන්න ඕන මේ explanation එක economically / logically පිළිගන්න පුළුවන් කතාවක්ද කියන එක.
    (This isn’t some sort of political bashing or something. OP is honestly curious)

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    Matath Therenne na Me mokakda kiyanne kiyala...

    Kiyana Widihata Central Bank eken USD aran Bonds walata Payment karanna Central Bank ekata LKR Print karala Dila.

    Me weddi USD eka 250 wath tiyenna one Hari nan.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Matath Therenne na Me mokakda kiyanne kiyala...

    Kiyana Widihata Central Bank eken USD aran Bonds walata Payment karanna Central Bank ekata LKR Print karala Dila.

    Me weddi USD eka 250 wath tiyenna one Hari nan.
    මං හිතුවේ ඒ කියන දේ තේරෙන්නෙ නැත්තෙ මට විතරයි කියල..

    සල්ලි විල්බැරෝවලින් ගෙනියන්න වෙන්නෙ නෑ
    මේ කියන විදියට එහෙම නොවෙන්නේ කොහොමද?
    ------ Post added on Aug 1, 2021 at 9:14 AM
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    මෙහෙම ආර්ථික ඔස්තාර්ලා දාල තමයි සර් නාගෙන තියෙන්නෙ. මූ කියන විදියට අපිට සෙන්ට්රල් බැංකුවෙන් රුපියල් අච්චු ගහලා ඩොලර් වලට මාරු කරලා ණය ඔක්කොම ගෙවන්න පුළුවන්නේ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මෙහෙම ආර්ථික ඔස්තාර්ලා දාල තමයි සර් නාගෙන තියෙන්නෙ. මූ කියන විදියට අපිට සෙන්ට්රල් බැංකුවෙන් රුපියල් අච්චු ගහලා ඩොලර් වලට මාරු කරලා ණය ඔක්කොම ගෙවන්න පුළුවන්නේ.
    Apo Puluwan.. Ita Passe Ubata Aith Kuburak kotan, Gedara waththe Waga karan Kala bila Inna tiyenne.. Pitaratin Badu genna Ba. Dollar sathayak wath na. Un LKR dunnata Badu denne na.
     
    • Like
    Reactions: Night Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,821
    113
    මෙහෙම ආර්ථික ඔස්තාර්ලා දාල තමයි සර් නාගෙන තියෙන්නෙ. මූ කියන විදියට අපිට සෙන්ට්රල් බැංකුවෙන් රුපියල් අච්චු ගහලා ඩොලර් වලට මාරු කරලා ණය ඔක්කොම ගෙවන්න පුළුවන්නේ.
    He he he
     
    • Like
    Reactions: Night Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ කියන විදියට එහෙම නොවෙන්නේ කොහොමද?
    Modern Monetary Theory කියන එක ගැන හොයල බලන්න. කබ්‍රාල් ෆලෝ කරන්නෙ ඒක

    Before the pandemic, a set of ideas called Modern Monetary Theory (MMT) was coming into vogue among left-leaning economists and policy-makers. According to them, governments didn't need to collect taxes to pay for their spending. They could simply print the money and then use taxes and other regulatory controls to bring down inflation if the economy became overheated.
    https://cheddar.com/media/modern-mo...d-cons-of-government-just-printing-more-money

    https://www.echelon.lk/what-is-mmt-and-should-you-care/

    https://economynext.com/sri-lanka-m...nt-could-be-an-untamed-demon-economist-77719/
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය කියල තියෙන විදිහට නම් print කරපු සල්ලි Bank හරහ නිකුත් වෙලා නැත්නම් (කිසිම දේකට භාවිතා නොකර මහබැංකු සේප්පු වල තියනවා නම්) ඒකෙන් උද්ධමනය ට බලපාන්නේ නෑ. මොකද මුදල් සංසරණය ට එක් වෙන්නේ නැති නිසා.

    සාමාන්‍යයෙන් මුදල් print කරන්නේ එකේ වටිනාකමට ගැලපෙන reserve එකක් තියාගෙන. ඒ reserves එක gold, foreign currency වගේ දේවල් වෙන්න පුලුවන්.

    හැබැයි ඔතන අවුල ඒ print කරපු සල්ලි වලින් ණය වාරිකය ගෙව්වා කියන එක. ඒක කොහොමද උනේ කියලා පැහැදිලි නෑ.

    එතැන සල්ලි print කරලා ඒවගෙන් ලංකාවේ බැංකු වලින් ඩොලර් ගන්න වෙනවා. එහෙම උනා නම් මුදල් සංසරණය ට එක් වෙනවා. එහෙම උනා නම් උද්ධමනය ට බලපානවා.

    එහෙම නැතුව සල්ලි print කරලා ණය වාරික ගෙවීම කොහොම උනාද කියලා දන්නේ නෑ.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මෙහෙම ආර්ථික ඔස්තාර්ලා දාල තමයි සර් නාගෙන තියෙන්නෙ. මූ කියන විදියට අපිට සෙන්ට්රල් බැංකුවෙන් රුපියල් අච්චු ගහලා ඩොලර් වලට මාරු කරලා ණය ඔක්කොම ගෙවන්න පුළුවන්නේ.
    ඒ වගේම තමයි මෙතුමා කියන විදියට අච්චු ගහන මුදල් සංසරණයට එන්නෙ නෑ. ඒ කියන්නේ ඒවා මහා බැංකුවේ සේප්පු වල දාලා වහල තියන්නේ (?).

    ඔය කියල තියෙන විදිහට නම් print කරපු සල්ලි Bank හරහ නිකුත් වෙලා නැත්නම් (මහබැංකු සේප්පු වල තියනවා නම්) ඒකෙන් උද්ධමනය ට බලපාන්නේ නෑ.

    හැබැයි ඔතන අවුල ඒ print කරපු සල්ලි වලින් ණය වාරිකය ගෙව්වා කියන එක. ඒක කොහොමද උනේ කියලා පැහැදිලි නෑ.

    එතැන සල්ලි print කරලා ඒවගෙන් ලංකාවේ බැංකු වලින් ඩොලර් ගන්න වෙනවා. එහෙම උනා නම් මුදල් සංසරණය ට එක් වෙනවා. එහෙම උනා නම් උද්ධමනය ට බලපානවා.

    එහෙම නැතුව සල්ලි print කරලා ණය වාරික ගෙවීම කොහොම උනාද කියලා දන්නේ නෑ.
    ඒකම තමයි මටත් පැහැදිලි නැත්තේ..
    ------ Post added on Aug 1, 2021 at 10:03 AM
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ වගේම තමයි මෙතුමා කියන විදියට අච්චු ගහන මුදල් සංසරණයට එන්නෙ නෑ. ඒ කියන්නේ ඒවා මහා බැංකුවේ සේප්පු වල දාලා වහල තියන්නේ (?).

    ඒකම තමයි මටත් පැහැදිලි නැත්තේ..
    ------ Post added on Aug 1, 2021 at 10:03 AM
    මොකක් හරි බයිලා ගහන seen එකක් මෙතැන අත්තේ. නැත්නම් රත්තරං ලොක්කා කිව වගේ සල්ලි නැවෙන් ගිහින් දීලා ණය වාරික ගෙවනවා යෑ. 😂 😂 😂

    එහෙම උනත් උන් රුපියල් ගනිද 🤣🤣🤣😆😆😆
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙහෙම seen එකක් වගේ මුන් කියන්නේ. තව පාරක් video එක බලද්දි තේරුනේ.

    කියන කතාව හරියට පැහැදිලි නෑ. මුන් treasury bills issue කරල dollars අරගෙන ලංකාවෙන්. කෙලින්ම බැංකු වලින් නෙවේ dollars අරගෙන තියෙන්නේ. කියන විදිහට මහබැංකු reserves වලින්. එක්කෝ මුන් දැන් treasury bills reserve එකක් විදිහට තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒකෙ අවුලක් තියනවා. ශක්තිමත් මුදලකට හොඳ reserve එකක් තියෙන්නේ ඕනේ. මෙකෙන් එක නැති වෙලා තියෙන්නේ.

    ඒකට අදාලව තැමයි ඔය සල්ලි print කරලා තියෙන්නේ. (හරියට මෙක විස්තරාත්මකව කියන්නේ නෑ මෙතැන).

    හැබැයි අවුල වෙන්නේ ඔය treasury bills expire වෙන්කොට ආපහු මුදල් සැපයුම වැඩි වෙන්නවා (treasury bills expire උනහම මුදල් සැපයුමට ඇතුලට ගත්ත මුදල් ප්‍රමාණය හා පොලිය දෙකම සංසරණය ට එක් වෙනවා). මෙක අර වතුර යට බෝලයක් තියාගෙන අල්ලාගෙන ඉන්නවා වගේ වැඩක්.

    අනාගතේ dollars එයි කියලා හිතලා වෙන්න පුළුවන් මෙක කරන්න අත්තේ.

    සාමාන්‍යයෙන් මුදල් සැපයුම පාළනය බැදුම්කර යොදාගන්නවා. බැදුම්කර නිකුත් කරාම මුදල් සැපයුම සංකෝචනය වෙනවා. ඒවා expire වෙන්කොට මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා.

    ආර්ථික ඔස්තාර් කෙනෙක් නෙවේ.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුකමුරා ආර්ථික නියාය අනුව පොහොට්ටු ආන්ඩුවක් සල්ලි ප්‍රින්ට් කරොත් උද්දමනය වැඩි වෙන්නෙ නෑ.

    පුකේසොන් ආර්ථික නියාය අනුව පොහොට්ටු ආන්ඩුවක් නැතිව ගූඑන්පී ආන්ඩුවක් සල්ලි ප්‍රින්‍ට් කරොත් පමනක් උද්දමනය වැඩි වේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    It's not exactly clear but the Governments can issue bonds and the Central Banks can purchase these. Many countries did it , but it's controlled & regulated. In the US the Federal Reserve purchased these, in the UK the Bank Of England did.
    This guy is talking about "Sterilization". Sure this exists and used in Banking. Classical sterilization is used by central banks in order to stem the negative effects emerging from capital inflows or outflows from a country's economy. Central banks do buy and sell from Open markets as well.

    I am not a finance guy but I don't believe his crap about not contributing towards inflation bit. May be someone can explain. (y)