සල්ලිත් මෙහෙ ප්‍රින්ට් කරාට අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින් වෙන්නැති 
USD printing contract 1k ganna bariweida danne, ituru wena ewa apita ganna tibbaade ban a kale idan nayata aran print karala naya gewwa nam melahakata ashcharyeta gihin.![]()

මටත් හිතෙන්නේ එහෙම තමා.. සන්සර්ගය වුනා කියලා උද්ධමනය වෑඩි වෙන්න ඉඩක් නෑ.. ජනගහනය වෑඩි වෙන්න පුලුවන් නිසි ආරක්ෂිත උපක්‍රම භාවිතා නොකොලොත්. ඒ වුනාට අද සෞඛය අධයක්ෂ තුමා කිව්වා සන්සර්ග සීමා ඉවත් කරන්න තාම තීරණයක් අරන් නෑ කියලා. ඔය සීමා ඉවත් කලොත් උද්ධමනයක් එන්න පුලුවන් ඈතිඔය කතාවේ පොඩි වරදයි තියෙන්නේ. සංසරණය වෙනුවට සංසර්ගය වෙන්න ඕනේ එච්චරයි.
thanks. I think this is a good explanation.මෙහෙම seen එකක් වගේ මුන් කියන්නේ. තව පාරක් video එක බලද්දි තේරුනේ.
කියන කතාව හරියට පැහැදිලි නෑ. මුන් treasury bills issue කරල dollars අරගෙන ලංකාවෙන්. කෙලින්ම බැංකු වලින් නෙවේ dollars අරගෙන තියෙන්නේ. කියන විදිහට මහබැංකු reserves වලින්. එක්කෝ මුන් දැන් treasury bills reserve එකක් විදිහට තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒකෙ අවුලක් තියනවා. ශක්තිමත් මුදලකට හොඳ reserve එකක් තියෙන්නේ ඕනේ. මෙකෙන් එක නැති වෙලා තියෙන්නේ.
ඒකට අදාලව තැමයි ඔය සල්ලි print කරලා තියෙන්නේ. (හරියට මෙක විස්තරාත්මකව කියන්නේ නෑ මෙතැන).
හැබැයි අවුල වෙන්නේ ඔය treasury bills expire වෙන්කොට ආපහු මුදල් සැපයුම වැඩි වෙන්නවා (treasury bills expire උනහම මුදල් සැපයුමට ඇතුලට ගත්ත මුදල් ප්‍රමාණය හා පොලිය දෙකම සංසරණය ට එක් වෙනවා). මෙක අර වතුර යට බෝලයක් තියාගෙන අල්ලාගෙන ඉන්නවා වගේ වැඩක්.
අනාගතේ dollars එයි කියලා හිතලා වෙන්න පුළුවන් මෙක කරන්න අත්තේ.
සාමාන්‍යයෙන් මුදල් සැපයුම පාළනය බැදුම්කර යොදාගන්නවා. බැදුම්කර නිකුත් කරාම මුදල් සැපයුම සංකෝචනය වෙනවා. ඒවා expire වෙන්කොට මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා.
ආර්ථික ඔස්තාර් කෙනෙක් නෙවේ.