සල්ලි අරගෙන වගතුවක් වෙලා නෑ

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    සල්ලි අරගෙන වගතුවක් වෙලා නෑ



    මචන්ලා මගේ ජීවිතේට අහුලන සල්ලි අරගෙන වගතුවක් වෙලා නෑ,
    අත්දැකීම් තියන උන් මේ නුලට තමන්ගේ අත්දැකීම් මේ නුලට දාමු.
    අහුලලා ගත්ත ගානට වඩා ගානක් අපි අතින් කෙල වෙනවා.ඉස්සර
    ඉස්කෝලේ යද්දී නම් බස් එකේ වැටිලා තියන කාසි පවා අහුලලා ගන්නවා.
    කඩේකින් උනත් වැඩිපුර එන සල්ලි අහපහු දුන්නේ නැත්නම් සොරිම තමයි.

    ලගදී මාර වැඩක් උනා.ඔෆිස් එකට මාව අහල මනුස්සයෙක් දිගටම
    දවස් ගානක් කොල් අරන්,මම උන්නේ නෑ ඒ දවස් වල පස්සේ මටම කෝල් එක ආවා.
    ඒ මනුස්සය නුවර පැත්තේ කොහොම හරි අපිට මුදල්
    ගෙවද්දී වැරදීමක් නිසා වැඩිපුර රු 550 ක් අරන්.කෝල් කරලා පස්සේ කියල
    තියෙන්නේ මට,මම පරීක්ෂණයක් කරලා අර මනුස්සයට
    ඒ මුදල ගන්න සෙට් කරලා දීල,මේක වෙලා තිබ්බේ ඊට මාස 2 කට විතර කලින්.
    ඒ සල්ලි ගන්න පුතාව එවල වැඩේ කර ගෙන,පුතා නිවාඩුවට නුවර ගියාම සල්ලි දීලා,
    අර මනුස්සය ඒ සල්ලි අරන් මාවනැල්ලේ කඩවර දේවාලේ (හරියටම නම මතක නැ)
    පුජාවක් කරලා මාවත් මතක් සෙත් ශාන්තියක් වෙන්න කියල

    මට කෝල් කරලා කිව්වට මට ඔය වගේ ඉතුරු සල්ලි ගන්නේ නැතුව
    යන කේස් දවස ගානේ වෙන නිසා මතක නෑ.

    මගේ ජීවිතේට මෙහෙම වැඩක් කරපු කෙනෙක් හමු වුනාමයි.දැන් කාලේ ඉන්න
    උන් එක්ක ගත්තම පිනට දුන්න එකක් පුදුමයි

    ඊයේ පෝය දවසනේ මම පාරේ යද්දී රු 100ක් තිබ්බ.මම අහුලලා ට්යිකක් පාගල ආව
    පයින් යන කෙනෙක්ගේ වෙන්න ඇති දෙන්න කියල,එත් අපේ පාරේ මොකෙක්වත්
    උන්නේ නෑ දෙන්න.හවස පන්සල් ගියාම හිගන්නේක්වත් නෑ දෙන්න.
    පස්සේ පින් කැටයට දාල අවා.

    තමන්ගේ නොවන කිසිම දෙයක් ගත්තට වැඩක් වෙන්නේ නෑ
    ඒ නිසා පොඩ්ඩක් අපි වෙනස් වෙමු...

    තව සීන් එකක් තියනවා පස්සේ දැන්නම් මේකෙම,
    උබලගේ අත්දැකීම් බෙදා ගන්න දාපල්ලා,,,​
     
    • Like
    Reactions: WhiteWalker

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    නෑ මචන් ෆර්ස් එක නැති උනේ නෑ.එත් ඉතුරු ගන්න අමතක වෙලා යනවා,අලුත් 500 කොලේ රු 20ට දීල බස් එකෙන් බැහැල තියනවා හදිස්සියෙන්
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඔව් බන් ඒකනං සහතික ඇත්ත... අනුන්ගේ සල්ලි ගතොත්නන් වගතුවක් නැහැ තමයි.. මමත් ප්‍රතිපත්තියක් විදිහට ඔව්ව ගන්නෙ නැහැ..
     
    • Like
    Reactions: 1NAPOLION

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Maradanedi ahinda iphone 6s plus ekak
    Owner call karanakaan idiya
    Muslim ekkenekgebphone ekak
    U awit aran gya
    Gya satye une seen eka
    Anunge badu tyan kawadawtma wagatuwak naha
    Api eka athata ganna warayak pasa pasutawei
     
    • Like
    Reactions: 1NAPOLION

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ගොඩක් හොද වැඩක් බන් මොකගේ උනත් දුක් මහන්සියෙන් හම්බ කරපුව නේ,උබට රිටන් ලැබෙයි දවසක හොද දෙයකින්.ජය වේවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටනම් ඔහොම මග වැටිච්ච සල්ලි හම්බවෙලා නෑ බං.
     
    • Like
    Reactions: 1NAPOLION

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    කැසියෙර් එකේ ඉන්න අය දන්නවා ඉතුරු නොදී මාටියා ගහපුවම කෙල වෙලා යන හැටි