සල්ලි එක්ක විහිලු කරන්න එපා බන්
බොහොම අමාරුවෙන් හම්බ කරන සල්ලි අපි හිතන්නේවත් නැති දේවල් වලට නිකාන් වියදම් කරලා ඔහේ උඩබලන් ඉන්නවා.
කවදාවත් සල්ලි අනවශ්‍ය විදිහට වියදම් කරන්න එපා කෙලවිලා තියෙන්නේ බන් හොඳටම.
පොඩි ජොබක් කරන්නේ ඔෆිස් එකක. වියදම් එන්න එන්න වැඩියි. ක්‍රෙඩිට් කාර්ඩ් ණය , ඔලුව රත්වෙනවා බන්. පාර්ට් ටයිම් ෂොප් එකකවත් වැඩ කරන්න ගන්න තැන් දන්නවද ? තියෙන නය තුරුස් ටික බේරලා දාන්න .
ඉස්සරහට සල්ලි ඕනේ කලේ බන් එන්නේ. බබා හම්බ වෙන්න ඉද්දි මෙහෙම කෙලවුනම පට්ට අවුල් යනවා