සල්ලි කොලේ නමන්න එපා
කට්ටිය සල්ලි කොල නමල එහෙ මෙහෙ පර්ස් එක අස්සේ දාගන්නවද? දෙකට තුනට නමලා එහෙම. මාත් ඔය වැඩේ කලා ඉස්සර . හැබැයි දැන්නම් නෑ. හේතුව මගෙ යාලුවෙකට වෙච්ච සිද්ධියක්.
යාලුවා ඉන්නේ පිටරටක. දවසක් මිනිහා කඩේකට කන්න ගිහින් . ඒකෙ වේටර්ට ටිප් එක විදියට පර්ස් එකේ හන්ගල තිබ්බ කොලයක් තමයි දීල තියෙන්නේ. මාර වැඩේ කියන්නේ වේටර් සල්ලි අරන් නෑ.
පස්සේ යාලුවටත් හෙන ප්‍රශ්නෙලු මේක. ඉතින් මිනිහා වේටර්ගෙන් අහපුවාම ඒ ගැන වේටර් මූට හෙන දේශනාවක් දීලා කියපිලු .
"උඹල ඔය සල්ලි පොඩිකරලා , නමලා දාගන ඉන්න විදිය හරි කැතයි. උඹලා සල්ලි වලට ආදරය කරන්නෑ . ඔය සල්ලි ලස්සනට තියාගනින් , මොකද අපි ඕක ආයේ කාට හරි දෙන නිසා , ඒ මිනිහා ආසාවෙන් බාරගන්නෙ ඕක ලස්සනට තිබ්බොත්. සල්ලි වලට ආදරය කරන තරමට උඹලට සල්ලි ලැබෙයි"
කිව්වලු.
ඉතින් මේ කථාව මගෙත් බොක්කටම වැදුනා , දැන් මම සල්ලි ලස්සනට දාගෙන ඉන්නවා , නමෙන්නෙත් නැතුව. අලුත් Wallet එකකකුත් ගත්තා.
උඹලත් සල්ලි ලස්සනට පාවිච්චි කරපල්ලා

waiter unath molayak tiyena ekek 

නැත්තම් අන්තිමට සේරම ටික මටම කරන්න වෙයි..