සල්ලි ගසා කෑම නැවැත්තුවාම කරන දේවල්......

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland
    ගසා කෑම නැවතුනේ මහින්දගේ පව්ලේ උනුයි උගේ ඥාතීන්ගේ ගසා කෑම කොමිස් ගැහිල්ල. අනිත් ඒවා ටික එහෙම්මමයි. සන්ධානේ හිටපු සෙට් ඒක + unp එකේ හොරු ටික.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ගසා කෑම නැවතුනේ මහින්දගේ පව්ලේ උනුයි උගේ ඥාතීන්ගේ ගසා කෑම කොමිස් ගැහිල්ල. අනිත් ඒවා ටික එහෙම්මමයි. සන්ධානේ හිටපු සෙට් ඒක + unp එකේ හොරු ටික.

    proof?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔව් ඔව් .. :lol:
    මහින්ද > මං කිව්වේ මේ සන්ධානේ ඇතුළු බුලත් කොලේ බලේ හිටිය නං පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙල ඉහලින්ම ගන්න තිබ්බ නේද ? :lol:
    අනේ උකේ .. :lol:
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    තොපෙ මහ හොරා අවුරුදු 10ක් තිස්සේ හොරා කෑවේ නැත්නං ඕක මේ රටේ කොරන්න තිබ්බ තමයි. :(:(:(
    ඕකට හෙනගහල අකුලෝලාම ගිය නිසා ලබන පාරවත් try එකක් දෙන්න පුළුවන් වෙයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් ඔව් .. :lol:
    මහින්ද > මං කිව්වේ මේ සන්ධානේ ඇතුළු බුලත් කොලේ බලේ හිටිය නං පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙල ඉහලින්ම ගන්න තිබ්බ නේද ? :lol:
    අනේ උකේ .. :lol:

    වේදනාවේ උපරිම සළකුණු ™:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තොපෙ මහ හොරා අවුරුදු 10ක් තිස්සේ හොරා කෑවේ නැත්නං ඕක මේ රටේ කොරන්න තිබ්බ තමයි. :(:(:(
    ඕකට හෙනගහල අකුලෝලාම ගිය නිසා ලබන පාරවත් try එකක් දෙන්න පුළුවන් වෙයි.

    බලපං අර බැඳුම්කර මගඩියෙන් වත් ඕක කරගන්න පුලුවන්ද කියලා :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    වේදනාවේ උපරිම සළකුණු ™:lol:

    රිදෙන්නේ මගේ දෙයක් මගේ කෙනෙක් නං නේ :lol::lol: ඔය එකෙක්වත් මට නං වැඩක් නෑ ඕකුන් ඔක්කොම එකයි , ඕකුන්ව පත් කර ගන්න ජනතාවත් එකයි :lol::dull:
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    බලපං අර බැඳුම්කර මගඩියෙන් වත් ඕක කරගන්න පුලුවන්ද කියලා :lol:

    බැඳුම්කර මගඩිය කියන්නේ මොකක්ද කියලවත් දන්නවද පිම්පියා උඹ.

    අවුරුදු දහයක් තිස්සේ රට කාබාසිනියා කරපු එකා, දැන් ඉන්නවා පොන්නයා වගේ හිටන්ගේ ආණ්ඩුවේ.
    උගේ පිම්පියෝ එනවා මේකේ දේශපාලනේ කරන්න.

    දන්න දෙයක් කතාකරපන් කොකටුවො.

    තොගේ ගෙදරත් රාජපක්ෂ මුණුවර තියෙන මල්ලියෙක් හරි නංගියෙක් හරි ඉන්නවද ඔච්චර කහින්නේ ...!

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..

    wahahahahahahahahahahahahahahahahahahahahah ටොයි මල්ලිලා..

    අසා සිටිය ඔබ සැමට ස්තුතී..

    #repost

    :lol:
    :lol::lol::lol:

    අපි කලින්ම කිව්ව..
    වේ@වො ටික නහය වහන් සීපත් අස්සන් කරොත් තමයි ආතල් එක..
    එතකොට අපේ ළමයින්ගේ ළමයි තමයි මුන්ට හෙන ඉල්ලන්නෙ..

    මුන්ට මොකද මොන හුට්ටක් කරත්..
    පුන්නක්කු බාල්දිය විතරයි ඕන මුන්ට..

    නළුවෙක් නොව මොලයක්..
    මොලේ තියනව ඕකගෙ මහ එකාගෙ යට එකේ

    :lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බැඳුම්කර මගඩිය කියන්නේ මොකක්ද කියලවත් දන්නවද පිම්පියා උඹ.

    අවුරුදු දහයක් තිස්සේ රට කාබාසිනියා කරපු එකා, දැන් ඉන්නවා පොන්නයා වගේ හිටන්ගේ ආණ්ඩුවේ.
    උගේ පිම්පියෝ එනවා මේකේ දේශපාලනේ කරන්න.

    දන්න දෙයක් කතාකරපන් කොකටුවො.

    තොගේ ගෙදරත් රාජපක්ෂ මුණුවර තියෙන මල්ලියෙක් හරි නංගියෙක් හරි ඉන්නවද ඔච්චර කහින්නේ ...!

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:

    වේදනාවක උපරික සළකුණූ™ :lol::lol:
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    වේදනාවක උපරික සළකුණූ™ :lol::lol:

    මොකටද පිම්ප් අපිට වේදනාව ...!
    අපේ වැඩේ හරි ...!

    උඹලා ඔය කහින්නේ සතුටට වෙන්න ඇති මයේ හිතේ ...!

    :D:D:D:D:D
    :D:D:D:D:D

    smzpll.jpg
     
    Last edited: