ගසා කෑම නැවතුනේ මහින්දගේ පව්ලේ උනුයි උගේ ඥාතීන්ගේ ගසා කෑම කොමිස් ගැහිල්ල. අනිත් ඒවා ටික එහෙම්මමයි. සන්ධානේ හිටපු සෙට් ඒක + unp එකේ හොරු ටික.
ගසා කෑම නැවතුනේ මහින්දගේ පව්ලේ උනුයි උගේ ඥාතීන්ගේ ගසා කෑම කොමිස් ගැහිල්ල. අනිත් ඒවා ටික එහෙම්මමයි. සන්ධානේ හිටපු සෙට් ඒක + unp එකේ හොරු ටික.



ශික් අපරාදෙ මිනිස්සු බඩගින්නෙ ඉදල හරි ඕක තියන්න තිබ්බෙ, ඔව්


ඔව් ඔව් ..
මහින්ද > මං කිව්වේ මේ සන්ධානේ ඇතුළු බුලත් කොලේ බලේ හිටිය නං පොදු රාජ්ය මණ්ඩල යොවුන් ක්රීඩා උළෙල ඉහලින්ම ගන්න තිබ්බ නේද ?
අනේ උකේ ..![]()

තොපෙ මහ හොරා අවුරුදු 10ක් තිස්සේ හොරා කෑවේ නැත්නං ඕක මේ රටේ කොරන්න තිබ්බ තමයි.
ඕකට හෙනගහල අකුලෝලාම ගිය නිසා ලබන පාරවත් try එකක් දෙන්න පුළුවන් වෙයි.

වේදනාවේ උපරිම සළකුණු ™![]()

ඔය එකෙක්වත් මට නං වැඩක් නෑ ඕකුන් ඔක්කොම එකයි , ඕකුන්ව පත් කර ගන්න ජනතාවත් එකයි 

රිදෙන්නේ මගේ දෙයක් මගේ කෙනෙක් නං නේඔය එකෙක්වත් මට නං වැඩක් නෑ ඕකුන් ඔක්කොම එකයි , ඕකුන්ව පත් කර ගන්න ජනතාවත් එකයි
![]()


බලපං අර බැඳුම්කර මගඩියෙන් වත් ඕක කරගන්න පුලුවන්ද කියලා![]()










සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තැබීමටයි..
wahahahahahahahahahahahahahahahahahahahahah ටොයි මල්ලිලා..
අසා සිටිය ඔබ සැමට ස්තුතී..
#repost
![]()
අපි කලින්ම කිව්ව..
වේ@වො ටික නහය වහන් සීපත් අස්සන් කරොත් තමයි ආතල් එක..
එතකොට අපේ ළමයින්ගේ ළමයි තමයි මුන්ට හෙන ඉල්ලන්නෙ..
මුන්ට මොකද මොන හුට්ටක් කරත්..
පුන්නක්කු බාල්දිය විතරයි ඕන මුන්ට..
නළුවෙක් නොව මොලයක්..
මොලේ තියනව ඕකගෙ මහ එකාගෙ යට එකේ



බැඳුම්කර මගඩිය කියන්නේ මොකක්ද කියලවත් දන්නවද පිම්පියා උඹ.
අවුරුදු දහයක් තිස්සේ රට කාබාසිනියා කරපු එකා, දැන් ඉන්නවා පොන්නයා වගේ හිටන්ගේ ආණ්ඩුවේ.
උගේ පිම්පියෝ එනවා මේකේ දේශපාලනේ කරන්න.
දන්න දෙයක් කතාකරපන් කොකටුවො.
තොගේ ගෙදරත් රාජපක්ෂ මුණුවර තියෙන මල්ලියෙක් හරි නංගියෙක් හරි ඉන්නවද ඔච්චර කහින්නේ ...!
![]()


වේදනාවක උපරික සළකුණූ™![]()










සිරාවටම පහුගිය කාලේ බඩ ගිනේනේ ඉඳලා ඉඳලා දැන් කන්න ගත්තා විතරයි
රවී™
