සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මට වයස 17යි ඉතින් මට තාම රස්සාවක් කරන්න බෑනේ මටත් ආසයි සල්ලි කීයක් හරි හොයාගන්න මට බඩු වගයක් තියනව ගන්න ගෙදරින් ඉල්ලන්න කැමතිත් නෑ අනේ මට කියන්නකෝ විහිලු නෙමේ
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඔයත් "ඔන්ලයින් ඔට්ටපාලුවෙක්" වෙන්නෙ...😁..

    ගෙවල් ලග part time job එකකට පලයම් මාත් යන්නෙ😒
     
    • Like
    Reactions: Solo Rider

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Youtube eke පිස්සෙක් වගේ kiyawapan

    මෙහෙමද?

    උඹලට ගොඩයන්න ඕන්නං මහන්සි වෙලා වැඩ කරන්න ඕන ඔව් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ නැත්තං ඉතිං ගොඩ යන්ඩ බෑනෙ මෙහෙ හැමතිස්සෙම මහන්සි වෙලා වැඩ කරන තරමට තමයි මචං ගොඩයන්ට පුළුවන් ගොඩක් මහන්සි වෙලා මහන්සි වෙන තරමට වලට ගොඩ යන්ඩ පුළුවන් නිකන් ඉන්න එපා නිදාගන්න කරන්න යන්න එපා ගොඩ දාගන්ඩ යන්ට එපා මහන්සි වල මහා පුළුවන් තරම් මහන්සි වෙලා මචං මහන්සිය මචං ගොඩගිය මහන්සි වුණේ හැමදාම මහන්සි වෙලා උදේ හවස මහන්සි ඔයාලටත් කියල උදේට යන්නටම උදේටයි රෑට මහන්සි වෙලා හැමදාම මහන්සි වෙලා කන බොන එක නවත්තන මහන්සි වෙලා හැමදාම කන්ඩ බොන්න හම්බෙනවා හැමදාම දැනට දැක මහන්සියක් අඬබෙර ඉඳලා හිටලා හරි මහන්සි වෙන්න එපා හැමදාම මහන්සි වෙලා අවුරුදු තුනක් එක දිගට මහන්සියි අංගොඩ යන එක ගොඩ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    දෙක ගානේ තියෙන අවයව ටික දෙය්යෝ දීල තිගෙන්නේ එකක් විකුණල දියුණු වෙන්න. ආස එකෙක්ට ඇටේ විකුණලාම පටන්ගනිං😘
    umba diyunui da