පොඩි පොඩි බිස්නස් කරන උන්ට දැනට ගොඩක් කල් ඉදන් ඕක දැනිල තියන්නෙ. මීට අව්රුදු 4 කට කලින් ලක්ෂයක් හොයපු තරම් ලේසියෙන් දැන් හොයන්න බෑ. අත්දැකීමෙන් කියන්නේ මීට අව්රුදු 4 කට කලින් තිබුනට වඩා දැන් සල්ලි හොයන්න අමාරුයි. ekanam atta :oo: