සල්ලි ටික වැඩි කරගන්න

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    පොඩි පොඩි බිස්නස් කරන උන්ට දැනට ගොඩක් කල් ඉදන් ඕක දැනිල තියන්නෙ. මීට අව්රුදු 4 කට කලින් ලක්ෂයක් හොයපු තරම් ලේසියෙන් දැන් හොයන්න බෑ. අත්දැකීමෙන් කියන්නේ මීට අව්රුදු 4 කට කලින් තිබුනට වඩා දැන් සල්ලි හොයන්න අමාරුයි.

    ekanam atta :oo:
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මචන්ල , මම ලග ලක්ශ 2 ක් තියෙනවා. මෙක invest කරන්න හොදම විදිහ මොකක්ද ?

    වැඩිම පොලියකට ආරක්ශා කාරි ආයතනයක ස්තිර තැන්පතුවක් දාන්න අවුරදු දෙකකට
    පසුව කල්පනා කර බලලා වෙනත් ආයෝජනයකට යනවානම් අර ස්තිර තැන්පතුව ඇපයට තබා නය මුදලක් ගන්න