සල්ලි ඩොනේට් කරන්න හොදම කව්ද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    Mata 3posha ekka mala panna u kiyanawane uta oni jathi ehema kohomada.
    මෙක අවුලක් නැ නෙ, කවුරු හරි කිව්වුවොත් දෙන්න. Underwears, sanitary pads, baby diapers, soap, dettol, ... විතරයි කියලා එ එක එක ප්ලැන්
     
    • Like
    Reactions: vali aththa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    මට ශුවර් නැත්තෙ සිංහලෙන් කරන හම්බ පේජ් ටික තමයි. අර එකපාරක් හම්බ පේජ් එකකින් අවුරුදු කුමාරි තරඟයක් ඕගනයිස් කරලා හුටපටයක් ගියා මතකද
    @sinhawanshaya ජබුක්

    College Student Falling GIF by ODE Willie's Funky Bunch
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,141
    1,647
    113
    මේ වෙලාවෙ ආපදාව වෙනුවෙන් සල්ලි දාන්න හොදම කන්ඩායම කව්ද?

    විමල්ගෙ account එක හොදයිද
    විමල්ගේ එකට හරි ඉරාජ්ලගේ එකට හරි දාන්න මචන්. ජාති ජාති පින්.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මේ වෙලාවෙ ආපදාව වෙනුවෙන් සල්ලි දාන්න හොදම කන්ඩායම කව්ද?

    විමල්ගෙ account එක හොදයිද

    විමල්ට සල්ලි වැඩක් නෑ ව්‍යාඝ්‍රා පෙති යවපම්.
     
    • Haha
    Reactions: Chootyputha2014

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    kalin indanma donations karana ayata dena eka hondai neda?

    ape campus eke ayya kenek salli ekathu karanawa colombo and gampaha hospitals walata medicine donate karanna. man ekata salli demma.

    e ayya aurudu ganaka indan sarin sare donations walata salli ekatu krnwa.. salli spend krpu vdya accounts sheet ekak danawa.