මේ වෙලාවෙ ආපදාව වෙනුවෙන් සල්ලි දාන්න හොදම කන්ඩායම කව්ද?
විමල්ගෙ account එක හොදයිද
විමල්ගෙ account එක හොදයිද
ලඟම පන්සලකට දීපන්. ඇයි? ෂුවර් නැ?මේ වෙලාවෙ ආපදාව වෙනුවෙන් සල්ලි දාන්න හොදම කන්ඩායම කව්ද?
විමල්ගෙ account එක හොදයිද
කැරි ගණයෝ සතපහකට සුවර් නෑලඟම පන්සලකට දීපන්. ඇයි? ෂුවර් නැ?
එ කියන්නෙ හෙළ බෞද්දයො වුනත් මෙ වගෙ වයසයනකදි ඔහොම කරනවා?ඔය පොඩි පොඩි ගමේ ගොඩේ එකතු කරන ඒවා, කවදාවත් අහල නැති ෆේස්බුක් පේජ් වලට එහෙම දෙන්න එපා බඩු ටික එකතුකරගෙන අකුලගෙන ගියොත් කරන්න දේකුත් නෑ අපි දන්නෙත් නැහැ
මට ශුවර් නැත්තෙ සිංහලෙන් කරන හම්බ පේජ් ටික තමයි. අර එකපාරක් හම්බ පේජ් එකකින් අවුරුදු කුමාරි තරඟයක් ඕගනයිස් කරලා හුටපටයක් ගියා මතකදඑ කියන්නෙ හෙළ බෞද්දයො වුනත් මෙ වගෙ වයසයනකදි ඔහොම කරනවා?
මොනවද ඉල්ලන්නෙ ත්රිපෝෂදMata 3posha ekka mala panna u kiyanawane uta oni jathi ehema kohomada.
