සල්ලි තියනවනම් හොදම රට ලංකාවේ

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    arguably sri lanka is better in some areas








    Fql-CC74a-IAAjn9p.jpg
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Oyata kawadawath limitations ekka jeewath wenawa kiyala therila nadda. Kochchara salli thibbath oyata karanna bari dewal thiyenawa lankawe. Oyata ona karana wahane gennanna ba. Ekata honda petrol gahanna ba. Low quality petrol walin liter 20k gahana eka oya frame eken eliyen hithala baluwe nadda kawadawath. Me wage limitations thiyenawa lankawe. Already supiri geyak hadala wahanayak thiyena kenekta limitations adu wenna puluwan. Habai mula indan ewa karanna inna minissunta dan ewa karanna patan gaththoth marenakan gewal haduwahaki. Pare wahanayak elewwath patta stress eke driive karanna one lankawe

    Anith eka lamai inna godak minissu kamathi na e lamai duk windinawa balanna. Samahara beheth private gahanna giyath honda brand na ewage. Positive negetive 2ma thiyenawa ithin
    ------ Post added on Mar 14, 2023 at 5:23 PM
    ඔයා ඔය කියන ප්‍රශ්න ඔක්කොම විසද ගන්න පුළුවන් හොද ගානක් ලැබෙනවා නම්. සල්ලි තියෙනවා කියන්නේ මාසෙට ලක්ෂ 3-4 පඩියක් ගන්න එකට නෙවෙයි. අඩුම ගානේ කෝටි 10-15 ක වත්කම් තියෙනවා කියන එක.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලැට්වියාවට සමාන රටක ඉන්නව ඩොක්ටර් කෙනෙක් මම දන්න (ස්පෙෂලිස්ට් නෙවි) රෙන්ට් නොගෙවන අපාර්ට්මන්ට් එකක ඉන්නේ ලංකාවේ ඩොක්ටස්ල ඉන්න ලෙවල් එකේ ජිවත් වෙන්න බෑ විස්තර ඇහුවම සමහර වෙලාවට අන්තිම සතියේ සල්ලි නෑ. ගෙදරට අවශ්‍ය බඩු ගෙවන්න ගන්නෝන.
    Lituania ද?
    මම ඉන්නේ යුරෝප් රටක. ලංකාව මම දකින විදියට පට්ට රටක්,අවුරුදු හැත්තැ ගානක්ම කාලකන්නි හැත්ත කැවේ නැත්නම් හොදට හදන්න තිබ්බ. දේශපාලකයෝ විතරක් නමේ මිනිස්සුත් වග කියන්න ඕන.

    ලංකාවේ දේශගුණය පට්ට. මෙහේ උන් එකට ගොඩක් කැමතියි. විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියා රටවල කලුවර වෙන සින් එක එහෙම උන්ටත් වාතයි.

    ළමයි එහෙම හිටියේ නැත්නම් හා උන්ගේ අනාගතය ගැන worry වෙන්නේ නැත්නම් ලංකාවේ ගේමක් ගහගෙන ඉන්න තිබ්බ ගොඩක් අයට. ලෝකේ හොදම රටවල් එක්ක compare කර කර වැලලි වැලලි ඉදලනම් වැඩක් නැ,ඉන්නවනම් ඉන්න තියෙන්නේ. නැත්නම් migrate වෙන්න ඕන
    .
    මේක නම් ඇත්ත කතාව. ලංකාව නිදහසින් පස්සේ හරි පාලකයෙක් ගේ අතට ගියා නම් අද මේක එංගලන්තේ වගේ වෙලා..
    ඒ කාලේ තිබ්බ ගොඩක් දේවල් නැති වෙලා අද
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    නෑ ඒ කතාවෙ ඇත්තක් තියෙනව. සල්ලි තියෙනව නම් ලන්කාව කියන්නෙ හොද රටක්. දත කන්න ඕනි නෑ. වෙන රටකට සවිස් එකක් දීල (8 - 4 වකින් අවස් වල රස්සාව විදියට ) මාසෙකට ඩොලර් 3000 - 4000ක් හෙවුව නම් ලන්කාවෙන් ඒ මුදල ලක්ශ 10කට වඩා වැඩී.

    සාපේක්ශව ලන්කාවෙ ජීවත් වෙන්න කොහොම කලත් ඒ මුදල ඇති. නමුත් වෙන රටක නම් ඒක කොහෙත්ම මදි.

    ඉතින් රටේ ඉකොනොමි එක වැටිල කොච්චර සල්ලි දුන්නත් කන්න ගන්න නැති වෙන තැනට වැටුනෙ නැත්නම් ලන්කාව සල්ලි තියෙන කෙනෙකුට ජීවත් වෙන්න හොද රටක්. අත්දැකීමෙන් කියන්නෙ.

    සමහර ෆොරින් උන් මෙහේ ඉදන් ජොබ් එක කරල ඉන්නෙ ඒකයි. පට්ට ලාබයි.
    හොදම උදාහරණෙ අද අපේ ඔෆිස් එකේ සෙට් එකට දවල්ට කන්න එකෙක්ට ගිය ගාන 16$. 16 * 240 = 3840LKR. ලොල්.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    temperature eka 15 C wada adu ratak kocchara develop wela thibunath jeewath wena eka eka athakin hena dukak..hama welawema agata apahasuwak danenawane.. heating api hithana tahramma success na..ehema gatthoth lankawe jeewath wenaeka dukak nemey kanna bonna hari thiyenawa num athi wenna