ඔයා ඔය කියන ප්‍රශ්න ඔක්කොම විසද ගන්න පුළුවන් හොද ගානක් ලැබෙනවා නම්. සල්ලි තියෙනවා කියන්නේ මාසෙට ලක්ෂ 3-4 පඩියක් ගන්න එකට නෙවෙයි. අඩුම ගානේ කෝටි 10-15 ක වත්කම් තියෙනවා කියන එක.Oyata kawadawath limitations ekka jeewath wenawa kiyala therila nadda. Kochchara salli thibbath oyata karanna bari dewal thiyenawa lankawe. Oyata ona karana wahane gennanna ba. Ekata honda petrol gahanna ba. Low quality petrol walin liter 20k gahana eka oya frame eken eliyen hithala baluwe nadda kawadawath. Me wage limitations thiyenawa lankawe. Already supiri geyak hadala wahanayak thiyena kenekta limitations adu wenna puluwan. Habai mula indan ewa karanna inna minissunta dan ewa karanna patan gaththoth marenakan gewal haduwahaki. Pare wahanayak elewwath patta stress eke driive karanna one lankawe
Anith eka lamai inna godak minissu kamathi na e lamai duk windinawa balanna. Samahara beheth private gahanna giyath honda brand na ewage. Positive negetive 2ma thiyenawa ithin
------ Post added on Mar 14, 2023 at 5:23 PM
Lituania ද?ලැට්වියාවට සමාන රටක ඉන්නව ඩොක්ටර් කෙනෙක් මම දන්න (ස්පෙෂලිස්ට් නෙවි) රෙන්ට් නොගෙවන අපාර්ට්මන්ට් එකක ඉන්නේ ලංකාවේ ඩොක්ටස්ල ඉන්න ලෙවල් එකේ ජිවත් වෙන්න බෑ විස්තර ඇහුවම සමහර වෙලාවට අන්තිම සතියේ සල්ලි නෑ. ගෙදරට අවශ්‍ය බඩු ගෙවන්න ගන්නෝන.
මේක නම් ඇත්ත කතාව. ලංකාව නිදහසින් පස්සේ හරි පාලකයෙක් ගේ අතට ගියා නම් අද මේක එංගලන්තේ වගේ වෙලා..මම ඉන්නේ යුරෝප් රටක. ලංකාව මම දකින විදියට පට්ට රටක්,අවුරුදු හැත්තැ ගානක්ම කාලකන්නි හැත්ත කැවේ නැත්නම් හොදට හදන්න තිබ්බ. දේශපාලකයෝ විතරක් නමේ මිනිස්සුත් වග කියන්න ඕන.
ලංකාවේ දේශගුණය පට්ට. මෙහේ උන් එකට ගොඩක් කැමතියි. විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියා රටවල කලුවර වෙන සින් එක එහෙම උන්ටත් වාතයි.
ළමයි එහෙම හිටියේ නැත්නම් හා උන්ගේ අනාගතය ගැන worry වෙන්නේ නැත්නම් ලංකාවේ ගේමක් ගහගෙන ඉන්න තිබ්බ ගොඩක් අයට. ලෝකේ හොදම රටවල් එක්ක compare කර කර වැලලි වැලලි ඉදලනම් වැඩක් නැ,ඉන්නවනම් ඉන්න තියෙන්නේ. නැත්නම් migrate වෙන්න ඕන
.
ඒකනෙ බංMe kiyanawa atte USD wenna puluwan. eth ithin mama hithanne USD 3000 k wath hoyanawa ati kiyala uber duwana ewunuth