සල්ලි දීලා ෆෝන් ගමුද ?

ජංගම දුරකතනයක් ම

  • Total voters
    69

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
සල්ලි දීලා ෆෝන් ගමුද ?

ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා ඔබ වියදම් කරන්න කැමති උපරිම ගාන කීයද ?

smartphones.jpeg
 
Last edited:

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mata nam phone eken msg ekak kotaagena call ekak aragena shape eke sinduwak ahagena HSDPA wath thyena podi phone ekak thibbahama hodatama athi..mage laga thiyena SE Cedar eken me okkoma kerenawa..aragena hetata hariyatama awurudu dekak wenawa..kisima karadarayak nathuwa weda karanawa e wagema laabaith eka (Rs.9500)..dan me comment eka dammeth phone eken..podi aasawak nam thyenawa Motorola Pro+ wage phone ekak aduwata gannath.. :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් 40යි.. Nokia Lumia 920 එකක් තියෙනවනම් කියපන් දැන් ගන්නවා..
    :eek:
    මචෝ නොදන්නා නිසයි අහන්නේ ,,,
    මෙච්චර බිංදුවට වැටිලා තියෙද්දිත් ඇයි තවම nokia ගන්නේ ...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :eek:
    මචෝ නොදන්නා නිසයි අහන්නේ ,,,
    මෙච්චර බිංදුවට වැටිලා තියෙද්දිත් ඇයි තවම nokia ගන්නේ ...

    මචෝ ඇත්තටම මට Nokia තරම් user friendly brand එකක් කවදාවත් හම්බ වෙලා නැහැ..
    මම යාලුවන්ගේ ෆෝන් දැකලා තියෙනවා.. ඒවා පට්ට අප්සෙට්.. අනිත් එක ඈන්ඩ්‍රොයිඩ් නම් මම ආසම නැහැ.. හෙන cheap chinese look එකක් තියෙන්නේ.. මම windows phone වල interface එකට කැමති.. ඒක වෙනස්.. ඒකයි මචං..
    මම නම් විශ්වාස කරන්නේ නැහැ මචෝ බිංදුවට වැටිලා කියලා..
     
    • Like
    Reactions: NUWAN BUWA

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචෝ ඇත්තටම මට Nokia තරම් user friendly brand එකක් කවදාවත් හම්බ වෙලා නැහැ..
    මම යාලුවන්ගේ ෆෝන් දැකලා තියෙනවා.. ඒවා පට්ට අප්සෙට්.. අනිත් එක ඈන්ඩ්‍රොයිඩ් නම් මම ආසම නැහැ.. හෙන cheap chinese look එකක් තියෙන්නේ.. මම windows phone වල interface එකට කැමති.. ඒක වෙනස්.. ඒකයි මචං..
    මම නම් විශ්වාස කරන්නේ නැහැ මචෝ බිංදුවට වැටිලා කියලා..
    :yes: that's true eka ekkenage favor eka wenas.nokia wala ithin hardware gana ahanna deyak nene :cool: mamath android kattak danatanam use karanne.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචෝ ඇත්තටම මට Nokia තරම් user friendly brand එකක් කවදාවත් හම්බ වෙලා නැහැ..
    මම යාලුවන්ගේ ෆෝන් දැකලා තියෙනවා.. ඒවා පට්ට අප්සෙට්.. අනිත් එක ඈන්ඩ්‍රොයිඩ් නම් මම ආසම නැහැ.. හෙන cheap chinese look එකක් තියෙන්නේ.. මම windows phone වල interface එකට කැමති.. ඒක වෙනස්.. ඒකයි මචං..
    මම නම් විශ්වාස කරන්නේ නැහැ මචෝ බිංදුවට වැටිලා කියලා..
    :):):)
    මමත් android පාවිච්චි කරා ,,,මමත් ඔයාගේ සමහර මත වලට එකග වෙනවා.
    win8 os එක මට හෙන complicated බන් ...මම ඒකයි එහෙම කිව්වේ ...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :):):)
    මමත් android පාවිච්චි කරා ,,,මමත් ඔයාගේ සමහර මත වලට එකග වෙනවා.
    win8 os එක මට හෙන complicated බන් ...මම ඒකයි එහෙම කිව්වේ ...

    මචං ටිකක් complicated තමයි.. නැත්තේ නැහැ.. ඒත් පට් ගාලා හුරු වෙනවා.. ඒකේ තියෙන features පට්ට.. හිතාගන්නත් බැහැ සමහර ඒවා.. නිකමට youtube එකේ බලපන්.. මර options බං තියෙන්නේ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes: that's true eka ekkenage favor eka wenas.nokia wala ithin hardware gana ahanna deyak nene :cool: mamath android kattak danatanam use karanne.

    ඔව්.. ඒකත් එකක් තමයි.. නොකියා කැඩුනත් හදන්න පුළුවන්.. පාට්ස් තියෙනවා.. කට්ට කන්න වෙන්නේ නැහැ.. හැබැයි ලේසියෙන් කැඩෙන්නෙත් නැහැ.. හාඩ් යූස් එකට එල..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මට ෆෝන් ගැන නම් ආසාවක් නැහැ බං.. ෆෝන් එකක් නම් තියෙනවා.. ඒත් ඒ හුයන්න නෑ වගේ තමා.. මං ගෙදර දාලා එන්නෙ.. ඒත් මේ ලඟදි ෆෝන් එකක වටිනාකම හුඟක් දැනුනා බං.. මගේ අතින් බොසාගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා..:(
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔව්.. ඒකත් එකක් තමයි.. නොකියා කැඩුනත් හදන්න පුළුවන්.. පාට්ස් තියෙනවා.. කට්ට කන්න වෙන්නේ නැහැ.. හැබැයි ලේසියෙන් කැඩෙන්නෙත් නැහැ.. හාඩ් යූස් එකට එල..

    lumia 920 ෆෝන් එකේ කැම් එක ලඟ රත් වෙන කේස් එකක් තියෙනව නේද? :eek:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    lumia 920 ෆෝන් එකේ කැම් එක ලඟ රත් වෙන කේස් එකක් තියෙනව නේද? :eek:

    එක පාරක් මම දැක්කා එහෙම එකෙක් කියලා තියෙනවා.. ඒත් හැම එකේම නැහැ මචං.. නැත්නම් ඕක common fault එකක් වෙනවනේ.. සමහර app use කරද්දි android රත් වෙනවා කියලා අහලා තියෙනවා..