සල්ලි දෙගුණ කරමු 🥴

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    පොන්සි ස්කීම් වෙන විදිහ ලේසිම විදිහට කියලා දීලා තියෙනවා
    මුන්ගේ Video ගොඩක් තියෙනවා මම බලනවා ඔක්කොම තියෙන්නේ Economics මුල ධර්ම සරලව Video එකෙකින් 😀
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුන්ගේ Video ගොඩක් තියෙනවා මම බලනවා ඔක්කොම තියෙන්නේ Economics මුල ධර්ම සරලව Video එකෙකින් 😀
    රනිල්ටයි මයිනටයි ඕක බලන්න කියපන්