සල්ලි දෙයියන්ගේ මල්ලි parissam karaganna hati

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මුදල් කළමණාකරනයනම් ගොඩක් වැදගත් දෙයක් තමයි මචන්..මමත් බංකුවට හැම මාසෙම 20000ක් විතර දානව සයිට් එකෙන් එන ආදායමෙන්. තව FD වලින් මාසෙට එනව 32600ක් විතර. ඒව ගන්නෑ..ඇඩ්සෙන්ස් වලට පින්සිද්ද වෙන්න. පංති යන්න, ඉන්ටර්නෙට් බිල්, බයික් එකට තෙල් ගහන්න, ඇඳුම් ගන්න, ජෙල් අරව මේව ගන්න දැනට ඇති. මදි උනොත් කාඩ් එකෙන් ගන්නව..

ඉතිරි කිරීම නම් සෑහෙන්න වටිනව. නියම ත්‍රෙඩ් එකක් සහෝ..:cool::cool::cool:
 
chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    උඹ මොකක්ද බන් කරන සයිට් එක
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    180px-Bump.gif
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    Api ubage hati dannava ban kata vitarai. Proofs or Fake Bitch
    :lol::lol::lol:
    මූ මේ කියවන්නේ හීනෙන් පේන ඒව
    හතරවෙනි පාර ඒ ලෙවල් කරන අනාතය පලයන් කෙබර කෙලින්නේ නැතුව ගිහින් පොතක් බලාගනින් නැත්තම් මේ පාරත් උබව ෆේල් වෙයි
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    :lol::lol::lol:
    මූ මේ කියවන්නේ හීනෙන් පේන ඒව
    හතරවෙනි පාර ඒ ලෙවල් කරන අනාතය පලයන් කෙබර කෙලින්නේ නැතුව ගිහින් පොතක් බලාගනින් නැත්තම් මේ පාරත් උබව ෆේල් වෙයි

    ah uba awada mn me balan hitiye uba enakan..
    ubata me account eken enna wenne mn thread dammama thamai neda