සල්ලි නාස්ති කරන අලුත් විදියක් හම්බුනා

tharindup

Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    Photography

    ගත්තා a6700 එකයි සිග්මා 18-50 2.8 එකයි

    දැන් ෆොටෝ ගන්න එක කෙසේ වෙතත් ලෙන්ස් වලට සල්ලි නාස්ති කරන්න පුළුවන්
    WOW..!! nice selection. lens price?
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,918
    1,340
    113
    Photography

    ගත්තා a6700 එකයි සිග්මා 18-50 2.8 එකයි

    දැන් ෆොටෝ ගන්න එක කෙසේ වෙතත් ලෙන්ස් වලට සල්ලි නාස්ති කරන්න පුළුවන්
    post ekak dapan, model kene ona kiyala
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,941
    16,961
    113
    Colombo
    හොම්බ දිග එකක් නම් නම්කිලාගෙ කිබි සිබින්න පුලුවන්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    Owayen thanak pukak yoniyak ganna kota thamai lassana.

    Ikmanta ehema ewa aran kiriye share karanna Nattan salli aparade
     

    nidarsha91

    Well-known member
  • ටිප් එකක් දෙන්නද මචන්? ඩ්‍රයි බොක්ස් එකක් එහෙමත් අරගෙන, ඉන්ස්ට පැකේජ් එකක් හදාගනින්. කෙල්ලන්ව, ඇන්ටිලව ටාගට කරපන්. පැකේජ් වලට උඹ මාජින් එකක් හදාගනින්. ඒ කියන්නෙ හුඟාක් උන්ට ෆෝන් කට්ටක් තිබ්බත් කැමරා වලින් ගන්න බොකා එක්ක ෆොටෝ එකක් දැක්කම වැළලෙනව. එතකොට ඒ cරොව්ඩ් එක ටාගට් කරපන්. බිස්නස් නං පුතේ නැති වෙන්නෙ නෑ එන්න එන්නම වැඩි වෙනව. ස්කූල් කෙල්ලො පවා උත්සාහ කරන්නෙ ඉක්මනට ලොකු වෙන්න. උන්ගෙ ලමා කාලය ගැන අයිඩියා එක නිල්. ගේමක් ගහගනින්
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    ටිප් එකක් දෙන්නද මචන්? ඩ්‍රයි බොක්ස් එකක් එහෙමත් අරගෙන, ඉන්ස්ට පැකේජ් එකක් හදාගනින්. කෙල්ලන්ව, ඇන්ටිලව ටාගට කරපන්. පැකේජ් වලට උඹ මාජින් එකක් හදාගනින්. ඒ කියන්නෙ හුඟාක් උන්ට ෆෝන් කට්ටක් තිබ්බත් කැමරා වලින් ගන්න බොකා එක්ක ෆොටෝ එකක් දැක්කම වැළලෙනව. එතකොට ඒ cරොව්ඩ් එක ටාගට් කරපන්. බිස්නස් නං පුතේ නැති වෙන්නෙ නෑ එන්න එන්නම වැඩි වෙනව. ස්කූල් කෙල්ලො පවා උත්සාහ කරන්නෙ ඉක්මනට ලොකු වෙන්න. උන්ගෙ ලමා කාලය ගැන අයිඩියා එක නිල්. ගේමක් ගහගනින්
    මේ කියන කතාව ඇත්ත. දැන් ගොඩක් අය professional photo shoots කරනව.
     
    • Like
    Reactions: nidarsha91

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,391
    8,481
    113
    Galaha
    මටත් කොවිඩ් වලට කලින් ලොකුවටම ඔය උන හැදිල ලක්ශ 5ක් වියදම් කරල කැමරා ලයිට් සේරම බඩු ගත්තා පස්සෙ උන සනීප උනා. තේනුවර ඇකඩමි එකේ කෝස් එක්කුත් කරා යකෝ තිබිච්ච උනට අපරදේ සල්ලි කියල හිතෙන්නෙ දැන් තමයි. 🥴
     
    • Love
    Reactions: nidarsha91