සල්ලි නැත්තන් විහිලු කරන්න එපා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ පෝස්ට් එක වයස 30ක තනිකඩ මගෙ යාලුවෙක් ෆේස්බුක් දාලා තිබුනෙ. ඌ දාන්නෙ ආතල් එකට, ඒත් ලොකු සල්ලියක් නැති එකෙක් මෙහෙම පෝස්ට් එකක් දැම්මාම මිනිස්සු හිතන්නෙ ඌ පරිනත නැති මනුස්සයෙක් කියලා. පවුලෙ සමහර උන් උනත් එහෙමයි. රෙස්පෙක්ට් එක නැතිවෙනවා සිංහලුන්ගෙන්. පවුලෙ තනිකඩ කෙල්ලෙක්ව උනත් ප්රපෝස් කරන්න කලින් දෙපාරක් හිතනවා.
    ඒහින්දා තමන්ගෙ ටයිප් ලගින්ම ආශ්‍රය කරන උන් එක්ක විතරක් විහිලු තියාගත්තම ඇති මන්නම් කියන්නෙ. ක්රේයේටිව් ජෝක් වගේනම් අවුලක් නෑ.

    සල්ලි තියනවනම් ඉතින් ඕන පුකක් වැහෙනවා,

    Screenshot-20231225-145811-Chrome-2.jpg

    තොපිත් විහිලු කරනවද?