සල්ලි ප්රශ්නයක් Fixed Deposits
මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන
මගේ ලග එකතු කරගත්තු 100 000 විතර තියනවා
මේ ටික දාන්න හොද Fixed Deposit එක මොකක්ද
මාසෙකට වැඩිම Interest එකක් ගෙවන්නේ මොකේද
මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන

මගේ ලග එකතු කරගත්තු 100 000 විතර තියනවා

මේ ටික දාන්න හොද Fixed Deposit එක මොකක්ද
මාසෙකට වැඩිම Interest එකක් ගෙවන්නේ මොකේද

me lagadi bank gihin ahuwa.. mata 15.5% dennam kiwwa. 