සල්ලි ප්‍රශ්නයක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සතියක් ඇතුලත රු:තිස්දාහක් ඕන මිතුරනෙ.
    ඉල්ලගන්න කෙනෙකුත් නෑ
    විකුනන්න දෙකකුත් නෑ.
    පොතෙත් නෑ.

    එක්කො ටිකට්ටෙකක් ඇදෙන්න වෙයි.
    නැත්තන් පාරෙ තිබිලා අහුලන්න වෙයි 🥴
    ගුරුකමක්වත් කියපල්ලකො,
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mokatada miture 30k
    😞
    ඒක කීවොත් මන් එක්ස්පොස්වෙයි මිතුරෙ
    එහෙම නැතත් තෙරෙන්නෙ නෑ ගොඩක් අයට, බන විතරයි උදව් නෑනෙ. සල්ලි නෑති උනොත් හිකවෙනවා හිකවිල්ලක් මට පුපෙන් යන්න 😣
    ade ban khomda ithin sathiyen 30k hoyanne
    අනෙ මන්දා බන්
    සල්ලි තියන ඇන්ටි කෙනෙක් වත් සෙට් උනොත් හොදයි 😣
    භාවනා කරන හන්දා ඩිප්‍රෙෂන් නෑ. නැත්තන් මෙලහකට ඔළුවත් ඔඌල් වෙලා
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ලග පාත කවුරුත්, යාලුවෙක් එහම නැද්ද?
    අත්‍යවශ්‍යම දෙයක් නම්. කෑෂ් ලෝන් එකක් දාපන්.
    හැබැයි ගිනි පොලි.
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    උසාවියකින් දඩයක් වත් වැදුනද :sorry:

    yba school yana ekekda bn? Rs. 30 000 neda?
    එහෙම කියන්න එපා බන්.. මිනිස්සුන්ගෙ ආර්තිකය එක වගේ නෑ..සල්ලි කියන දේ එනවා යනවා
     

    Similar threads